Election Result -Breaking News

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    . දින 100 යේ වැඩ සටහන එක දිනක් වත් වෙනස් නො කර ක්‍රියාත්මක කරන්න.
    2. පොරොන්දු වූ ජනතා සහන 99%ක්වත් ප්‍රමාද නො කර ලබා දෙන්න.
    3. ජාතික රජයේ අමාත්‍ය ධුර මහජන විශ්වාසය තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට පමණක් ලබා දෙන්න.
    4. ඥාති සංග්‍රහය සම්පූර්ණයෙන් පිටු දකින්න. රාජ්‍ය පාලනයට සහෝදරයින්ගේ සහාය අවශ්‍ය ම නැත.
    5. නාස්තිකාර වියදම් සියල්ල නවතා දමන්න. මහජන නියෝජිතයින්ගේ නාස්තිකාර වියදම් දැඩිව පාලනය කරන්න.
    6. චූදිත දූෂිත ගනුදෙනු පිළිබඳ වහා ක්‍රියාත්මක වෙන්න. චූදිතයින්ට එරෙහිව විනිවිද භාවයකින් යුතු ව නීතිය ක්‍රියාත්මක කරන්න.
    7. පුද්ගලික මට්ටමේ පලි ගැනීම්වලට ඉඩක් නො දිය යුතු ය.
    8. මානව හිමිකම් සුරකින්න. ඔබව පත් කළ ජනතාවට සවන් දෙන්න.
    9. ජනමාධ්‍ය ඔබගේ පාවිච්චියට යොදා නො ගන්න. ජනමාධ්‍ය ජනතාවගේ හඬ උදෙසා ය.
    10. මාතෘ භූමිය පණ සේ සුරකින්න.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හිටං හිටං හුටං හුටං නුවර කොල්ලොන්ට ජය වේවා හිටං. බෙන්තර ග‍ඟෙන් එහා ඔක්කොම එවුන් ටිකව හිටං හුටන් නූක් කරලා දාන්න ඕනේ හිටං.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ජැකලින් ............

    :love::love::love: එයා හිටං ඇවිල්ලත් වෙනසක් උනේ නෑනේ....
    ඌ හිටං කිච වුනා හිටං :(

    සාරුක් කාන්ට ජය වේවා... :(

    සල්මන් ආවෙ නෑ බන් සාරුක් ආවේ.:P
    සලමන් ආවනම් මේ ටික වෙන් නෑනේ හිටං....:(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හිටං හිටං හුටං හුටං නුවර කොල්ලොන්ට ජය වේවා හිටං. බෙන්තර ග‍ඟෙන් එහා ඔක්කොම එවුන් ටිකව හිටං හුටන් නූක් කරලා දාන්න ඕනේ හිටං.
    නුවර :love:
    ග‍ඟෙන් එහා ඔක්කොම :growl::growl::growl::growl::growl::growl: කපටි හැතිකරේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    10689612_376207975885543_6825909001732518438_n.jpg
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    හිටං හිටං හුටං හුටං නුවර කොල්ලොන්ට ජය වේවා හිටං. බෙන්තර ග‍ඟෙන් එහා ඔක්කොම එවුන් ටිකව හිටං හුටන් නූක් කරලා දාන්න ඕනේ හිටං.

    adow ehema kiyanna epa me paththe gonnu godak hitiyata ape gedara aya serama dunne my3 ta :(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    . දින 100 යේ වැඩ සටහන එක දිනක් වත් වෙනස් නො කර ක්‍රියාත්මක කරන්න.
    2. පොරොන්දු වූ ජනතා සහන 99%ක්වත් ප්‍රමාද නො කර ලබා දෙන්න.
    3. ජාතික රජයේ අමාත්‍ය ධුර මහජන විශ්වාසය තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට පමණක් ලබා දෙන්න.
    4. ඥාති සංග්‍රහය සම්පූර්ණයෙන් පිටු දකින්න. රාජ්‍ය පාලනයට සහෝදරයින්ගේ සහාය අවශ්‍ය ම නැත.
    5. නාස්තිකාර වියදම් සියල්ල නවතා දමන්න. මහජන නියෝජිතයින්ගේ නාස්තිකාර වියදම් දැඩිව පාලනය කරන්න.
    6. චූදිත දූෂිත ගනුදෙනු පිළිබඳ වහා ක්‍රියාත්මක වෙන්න. චූදිතයින්ට එරෙහිව විනිවිද භාවයකින් යුතු ව නීතිය ක්‍රියාත්මක කරන්න.
    7. පුද්ගලික මට්ටමේ පලි ගැනීම්වලට ඉඩක් නො දිය යුතු ය.
    8. මානව හිමිකම් සුරකින්න. ඔබව පත් කළ ජනතාවට සවන් දෙන්න.
    9. ජනමාධ්‍ය ඔබගේ පාවිච්චියට යොදා නො ගන්න. ජනමාධ්‍ය ජනතාවගේ හඬ උදෙසා ය.
    10. මාතෘ භූමිය පණ සේ සුරකින්න.

    :yes::yes:
    අමාත්‍ය ධුර 25 කට පමණක් සිමා කරන්න .
    පොරොන්දු වූ පරිදි අග්‍රාමාත්‍ය වරයාට බලය ලැබෙන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කරන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    කොළබ, මහනුවර, නුවර එළිය,පොළොන්නරුව, බදුල්ල යන පැතිවල මෛත්‍රී උඩින්ම දිනුම් එතකොට ඒ පැතිවල වැඩියෙන්ම ඉන්නෙ මුස්ලිම් .දෙමළ එවුන්ද? :rofl: