Tika dawasakin elakiriye euwnta tharu penei (Winter is comming 2)

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දෙමළා එකා වගේ තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ එකාට දුන්න.
    හම්බයා උගේ ජාතිය වෙනුවෙන් පල්ලිය කියන එකාට චන්දෙ දුන්න.
    දැන් උඹ අහන්නේ සිංහල එකා ගැන? දැන් උඹේ කටේ උත්තරේ ඇති මම කියන්ඩ ඕනෙද?
    ඇයි සියලුම දෙමෙල්ලු එකෙක්ට විතරක් ගැහුවේ? එකෙක් දෙන්නෙක් විතරක් මහින්දට ගහන්ඩ ඇති ඒ යුද්දේ කාලෙත් උන් සිංහල අපිට උදව් කරපු එවුං එකා දෙන්න.
    අනික් සියලුම දෙමල්ලු ගැහුවේ තමන්ට කියල රටක් හදාගන්නයි. උඹට එක අපැහැදිලියි ද?

    ඔයා මගෙන් ඇහුව ප්‍රශ්නේ හරි, නමුත් ඇහුව කාලය වැරදියි. ඒ ප්‍රශ්නේ අහන්ඩ ඕනේ තව අවරුදු කීපෙකින්.
    එතකොට සිංහල චන්ද නැතුව දිනන්න පුළුවන් කොටින්ට සහ මුස්ලිම් එවුන්ට. :yes:

    මොකද දැන් සිංහල තමන්ගේ වාසිවලට මයිත්‍රී ට ගහපු එවුං සහ දෙමෙල්ලු + හම්බයෝ ගේ චන්ද වලින් මයිත්‍රී දිනවල ඉවරයි. ඉතින් දැන් දොලබිදෙනි දෙන කාලේ උන්ට. ඊටපස්සේ හම්බයෝන්ව පෝෂණය කරන කාලේ පල්ලි වලින්. ඊටපස්සේ පල නෙලන කාලේ (චන්ද බලේ වැඩි උනහම පාවිච්චි කරන කාලේ)
    එතකොට ගහන්න වෙන ඩීල් එක මේ ගැහුව ඩීල් එකට වඩා සියා දහස් ගුණයක් වැඩියි. එත් ඒ කාලේ වෙනකොටවත් සිංහල අපේ එකෙක් චන්දෙ ඉල්ලන්න ඉතුරු වෙලා තියෙයිද කියන එකත් ප්‍රශ්නයක්. :)
    yako anduwa path una witharayi
    ubala wage un thamayi koraheth kibullu dakinawa kiyanne

    mhinda chande karapu widiha harida ban
    1) siyaluma rajya depala neethi wirodheewa bhawitha kara
    2) neethiya sathapahakata mayim nokara chanda pracharaya nawaththuwata passeth pracharanaye yeduna
    3)thagi allas arawa mewa neethi wirodeewa dunna
    4) kiyanna puluwan tharamak boru kapparak kiwuwa
    5) podu apekshakayata rasweeak thiyanna nodee bheeshanaya kriyathmaka kara

    mewa noekerunanam sinhala demala chanda serama meetawada podu apekshakaya gannawa

    ubala dan sithiyam adagena duka thunee karaganna hadanawa

    bai welawath mahinda dinala tibunanam me wenakota balanna tibuna

    1) Dulas , wimal, gammanpila, keheliya, susil media briefing & pampori
    2) ITN rupawahini mada
    3) Io sirisena kiyala postaraya heta udema rata purama
    4) Maithreepala mahatha athadnguwata ganeema
    5) wipaksha kriyaakareenta erehiwa aseematha prachandathwaya.

    Dan mewa mokuth ne

    uba methana nahen aduwata resuts wenas wenne ne

    eka nisa puka nodee dukata pun gahaganna palayan
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මේකනම් ශෝක් කතාව :lol: එහෙම තමුන්ගේ වාසියට ගහපු සිංහලයෝ ඉන්නවා නේද 48.3%? :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,501
    7,781
    113
    Kotahena
    උඹේ හිතළු වලට අපිටනම් කරන්න දෙයක් නෑ මහින්ද සිංහල චන්ද වැඩිපුර ගත්ත හේතුවද දැනගන්න ඕනේ? එකට හේතුව තමයි මහින්ද ඉන්නකන් කරපු දකුණු පළාත......දකුණු පළාතේ මිනිස්සු දකුණේ එකා නිසා මේ කොහොමත් මහින්දට දෙන්නේ නැතුව සින්හලකමකට නෙවෙයි මහින්දගේ දකුණු පළාතේ චන්ද අයින් කරාම සිංහල චන්ද වල හැසිරීම බලපන් උත්තර හම්බුවෙයි ;)
    එතකොට උතුරු පළාතේ කරපුවා? දෙමෙල්ලුන්ට කරපුවා? මුස්ලිම් එවුන්ට කරපුව?
    එ කොරලත් බැරි වුන ඒ දෙමල මුස්ලිම් චන්ද ගන්න හැටිත් පොඩ්ඩක් කියපන්කො බලන්න අපිට දැනගන්ඩ
    ?
    එකට උත්තරේ කොකේන් කෝක අඩු කරාමද ලැබෙන්නේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට උතුරු පළාතේ කරපුවා? දෙමෙල්ලුන්ට කරපුවා? මුස්ලිම් එවුන්ට කරපුව?
    එ කොරලත් බැරි වුන ඒ දෙමල මුස්ලිම් චන්ද ගන්න හැටිත් පොඩ්ඩක් කියපන්කො බලන්න අපිට දැනගන්ඩ
    ?
    එකට උත්තරේ කොකේන් කෝක අඩු කරාමද ලැබෙන්නේ?

    මොනවද මේ කොරපුවා ගැන කියවන්නේ? දැන් මෙතන කතාව මයිත්රීපාලට සිංහල චන්ද ලැබුනේ නැහැ කියන එකනේ? අයි මේ ට්‍රැක් පනින්නේ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,501
    7,781
    113
    Kotahena

    yako anduwa path una witharayi
    ubala wage un thamayi koraheth kibullu dakinawa kiyanne

    mhinda chande karapu widiha harida ban
    1) siyaluma rajya depala neethi wirodheewa bhawitha kara
    2) neethiya sathapahakata mayim nokara chanda pracharaya nawaththuwata passeth pracharanaye yeduna
    3)thagi allas arawa mewa neethi wirodeewa dunna
    4) kiyanna puluwan tharamak boru kapparak kiwuwa
    5) podu apekshakayata rasweeak thiyanna nodee bheeshanaya kriyathmaka kara

    mewa noekerunanam sinhala demala chanda serama meetawada podu apekshakaya gannawa

    ubala dan sithiyam adagena duka thunee karaganna hadanawa

    bai welawath mahinda dinala tibunanam me wenakota balanna tibuna

    1) Dulas , wimal, gammanpila, keheliya, susil media briefing & pampori
    2) ITN rupawahini mada
    3) Io sirisena kiyala postaraya heta udema rata purama
    4) Maithreepala mahatha athadnguwata ganeema
    5) wipaksha kriyaakareenta erehiwa aseematha prachandathwaya.

    Dan mewa mokuth ne

    uba methana nahen aduwata resuts wenas wenne ne

    eka nisa puka nodee dukata pun gahaganna palayan

    දැන් උඹට මම පැහැදිලි කරන්නම් උඹ වලිගෙ පාගාගෙන ඉන්න හැටි.
    මම මෙතන අඬන්නේ රිසල්ට් වෙනස් කරන්ඩ කියල තමයි උඹ හිතන්නේ නේද?
    ඉතින් එහෙම කොරන්ඩ නං හෝ මහින්දට කඩේ යන්ඩ ඕනෙනං මම මේ ත්‍රෙඩ් එක දාන්නේ චන්දෙ පටන් ගන්ඩ කලින් කියල උඹ දන්නවනේ නේද? එතකොට මම මොකක්ද මෙතන කියන්ඩ උත්සහ කරන්නේ කියල උඹට තේරෙන්නේ නැතිද එත්? උඹගේ මෝඩකමට මටම කියනවා මම රිසල්ට්ස් වෙනස් කරන්ඩ හදනවා කියල අඩල?
    යකෝ මම කියන්නේ රටට වෙන හේනේ ගැනයි.
    උඹලට පුක ඉරෙන එක ගැනයි තව ටික දවසක් බලපන් කොටිය එක්ක ගැහුව ඩීල් එලියට එනකොට උඹලට රෙද්දේ රෙවෙයි.

    නැතුව මම කියන්නේ මහින්ද චන්දෙ කොරපු විදිහවත් අරව මේවා මොකාවත් නෙමෙයි.
    දැන් මහින්ද චන්දෙ කරලා ITN / Rupavahini බලන එකෙක් නං උඹ කොහොමත් මහින්දයට ගහන එකෙක්නෙ එකේ තර්කයක් නැහැ. නමුත් මහින්ද කොච්චර දැන්ගලුවත් උඹ ගැහුවේ මයිත්‍රී ට නේ? ඒ කියන්නේ මහින්ද දඟලපු හරියෙන් පලක් උනෙත් නෑ කියන එකනේ? මොකද ඉන්ටර්නෙට් එකෙන් බැලුවහම සත්‍ය මොකක්ද කියල උඹලට වටහාගන්න පුළුවන් උන නිසා.
    මම කියන්නේ සත්‍ය වටහාගන්න පුළුවන් උනාට ගත්ත තීරණේ නිසා රටට වෙන්න යන අනතුර, විපැත්තිය ගැනයි.

    මේ රටේ ඊලාම් එකත් හොරාට දීගෙන යන්නේ කොටියට, එතකොට මේ යුද්දේ කරපු ජිවිත දීපු මිනිස්සුන්ගේ ලේත් උඹලගේ අතේ මොකද උන්ගේ ලේ වලට සාදාරණයක් ඉටු නොවුන නිසා (දැන් ආයෙත් කතාවේ මුලට යන්ඩ එපා උන්ට සාදාරණයක් උනාද මහින්ද කෝටි නැලෙව්වා කියල, කොච්චර නැලෙව්වත් කොටිය දුන්නේ මයිත්‍රී ට. ඒ චන්ද ගන්ඩ දෙමළට කොච්චර කරත් වැඩක් නැහැ කියන එකයි තේරුම් ගන්ඩ ඕනේ, ඒ සඳහා බලේට කෑදරකමින් ඉන්න මයිත්රිලා රනිල්ලා චන්ද්‍රිකාල වගේ එවුං අල්ලාගෙන ගහපු ඩීල් එක යසට නැගල යන එක ගැන.), ඊට අමතරව අනාගතේ මුස්ලිම් රටක් වෙන්න ඔය ගහපු ඩීල් එක නිසා මුස්ලිම් පැටව් පෝෂණය කරන්න පල්ලි වලින් සල්ලි දෙන්න හලාල් බලාල් ඔක්කොම ගෙනල්ල මුස්ලිම් එකාට ඕනේ කොරන දොලබිදෙනි ටික දුන්නම උන් හොඳට ග්‍රෝ වෙලා පැටව් ගහල තව මුස්ලිම් චන්ද බලේ වැඩි වුනහම රට මුස්ලිම් උනහම අපේ රටේ අම්මල අක්කල නංගිලා දුෂණය කරලා මරල දාල පාරේ ඉන්ද්දී, හාමුදුරුවෝ පුච්චලා දාල පාරේ වේදනාවෙන් මැරී වැටෙද්දී අන්න ඒ ලේ වල වන්දියට වග කියන්න ඕනෙත් උඹලගේ ඔය තීරණය නිසාම තමයි.
    දැන් පේනවද කොරහේ ඉන්න කිඹුල කොයි සයිස් ද කියල?
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    dan mokakda deal eka kiyapan balanna?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,501
    7,781
    113
    Kotahena
    මොනවද මේ කොරපුවා ගැන කියවන්නේ? දැන් මෙතන කතාව මයිත්රීපාලට සිංහල චන්ද ලැබුනේ නැහැ කියන එකනේ? අයි මේ ට්‍රැක් පනින්නේ?
    මෙතන කතාව මයිත්‍රීපාල බල කෑදර කමට දෙමෙල්ලුන්ගේ චන්ද අරං දිනා ගන්ඩ උන් එක්ක ගහපු ඩීල් එක ගැන.

    ඔයාගේ කතාව වෙන විකාරයක්. ඔයා වැල් බයිලයක් දොඩවන්නේ, මෙතන සිංහල චන්ද ගැන නෙමෙයි දෙමල චන්ද ගැනයි කතාව තියෙන්නේ.
    හරි ට්‍රැක් එකට ඔයා එන්ඩ පක්ෂග්‍රාහී නොවී.
    එතකොට හරි ට්‍රැක් එක පෙනෙයි.
    :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මෙතන කතාව මයිත්‍රීපාල බල කෑදර කමට දෙමෙල්ලුන්ගේ චන්ද අරං දිනා ගන්ඩ උන් එක්ක ගහපු ඩීල් එක ගැන.

    ඔයාගේ කතාව වෙන විකාරයක්. ඔයා වැල් බයිලයක් දොඩවන්නේ, මෙතන සිංහල චන්ද ගැන නෙමෙයි දෙමල චන්ද ගැනයි කතාව තියෙන්නේ.
    හරි ට්‍රැක් එකට ඔයා එන්ඩ පක්ෂග්‍රාහී නොවී.
    එතකොට හරි ට්‍රැක් එක පෙනෙයි.
    :yes:

    ratata ahithakara deal gana kiyalama hitiyoth oba thama... Issara SLMC eka mahindata support kare deal ekak athuwada nathuwada?
    Mahindata ekka deal ekak nathuwai my3 ekka deal gahannai dewidihakata wenne kohomada?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙතන කතාව මයිත්‍රීපාල බල කෑදර කමට දෙමෙල්ලුන්ගේ චන්ද අරං දිනා ගන්ඩ උන් එක්ක ගහපු ඩීල් එක ගැන.

    ඔයාගේ කතාව වෙන විකාරයක්. ඔයා වැල් බයිලයක් දොඩවන්නේ, මෙතන සිංහල චන්ද ගැන නෙමෙයි දෙමල චන්ද ගැනයි කතාව තියෙන්නේ.
    හරි ට්‍රැක් එකට ඔයා එන්ඩ පක්ෂග්‍රාහී නොවී.
    එතකොට හරි ට්‍රැක් එක පෙනෙයි.
    :yes:

    ඇත්තද? එතකොට දෙමල චන්ද ගන්න ඕනෙම එකෙක් හොර ඩීල් කාරයෙක්? මාරයි ඔයාගේ හැකියාවනම් :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,501
    7,781
    113
    Kotahena
    dan mokakda deal eka kiyapan balanna?
    ඩීල් එක මොකක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නය, ඩීල් එකේ තරම, සයිස් එක කොහොමද? කියන එකයි හරි ප්‍රශ්නය.

    මෙච්චර දෙමෙල්ලුන්ට කොරපු මහින්දට චන්දෙ නොදී, තමන්ගේ ම රටක් වෙනුවෙන් සිහිනයක් වෙනුවෙන් තමන්ගේ එකාට ගහන්ඩ තරන් සයිස් ඩීල් එකක් ගහල තියෙන බව දෙමල / මුස්ලිම් චන්ද වලින්ම පේනවා.

    ඊටපස්සේ දොලබිදෙනි දුන්නහම, රට මුස්ලිම් උනහම, වෙඩි කාල මැරෙන්ඩ වෙන එක තමා ප්‍රශ්නේ?
    කොච්චර කරත් දෙමළට වැඩක් නැහැ? උන්ගේම රටක් දෙනකන් උන් නතර වෙන්නේ නැහැ කියන එක ඔප්පු කරලා පෙන්නුවා අද උන්.

    ඩීල් එක ක්‍රියාත්මක කරයි තම පටන් ගත්ත විතරයිනේ කියනවා වගේ, පොඩ්ඩක් එතකන් ඔහොම බලාගෙන ඉන්ඩකෝ එතකොට රෙද්දේ රෙවෙයි..
    රට ගැන දුකයි.. ඇත්තටම :(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙතන කතාව මයිත්‍රීපාල බල කෑදර කමට දෙමෙල්ලුන්ගේ චන්ද අරං දිනා ගන්ඩ උන් එක්ක ගහපු ඩීල් එක ගැන.

    ඔයාගේ කතාව වෙන විකාරයක්. ඔයා වැල් බයිලයක් දොඩවන්නේ, මෙතන සිංහල චන්ද ගැන නෙමෙයි දෙමල චන්ද ගැනයි කතාව තියෙන්නේ.
    හරි ට්‍රැක් එකට ඔයා එන්ඩ පක්ෂග්‍රාහී නොවී.
    එතකොට හරි ට්‍රැක් එක පෙනෙයි.
    :yes:

    අනේ යකෝ ඔය මුකුත් නැහැ නේද TNA එක මහින්දට සහය දුන්නනම්..:lol::lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,501
    7,781
    113
    Kotahena
    ඇත්තද? එතකොට දෙමල චන්ද ගන්න ඕනෙම එකෙක් හොර ඩීල් කාරයෙක්? මාරයි ඔයාගේ හැකියාවනම් :lol:
    මොකක්ද මචන් මාර? දෙමෙල්ලුන්ට කොහෙද කහන්නේ කියපං කෝ මයිත්‍රී ට කතිරේ ගහන්ඩ?
    දෙමෙල්ලුන්ටම නේද මහින්දය කරේ? ඔච්චර කරලත් දෙමළ/මුස්ලිම් එකෙක් නෑර මයිත්‍රී ට කතිරේ ගහපු මිරකල් එක මොකක්ද උඹ පැහැදිලි කරන්ඩ හදන මෙතන?

    සිරාවටම බැලුවහම උඹට පැහැදිලි නැද්ද කොල්ල?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,501
    7,781
    113
    Kotahena
    ratata ahithakara deal gana kiyalama hitiyoth oba thama... Issara SLMC eka mahindata support kare deal ekak athuwada nathuwada?
    Mahindata ekka deal ekak nathuwai my3 ekka deal gahannai dewidihakata wenne kohomada?

    ඩීල් එක හරි කියලද කියන්නේ මචං? සාධාරණියකරණය කරන්නද හදන්නේ ඔයා ඒක?
    සබ්බ සකල දෙමල මුස්ලිම් සියලු ජනයාගේ චන්දෙ මයිත්‍රී ට එන විදිහට ගහපු සැර ඩීල් එක සාදරණිය කරණය කරන්ඩ කලින්නන් ගොඩක් දේවල් තියෙනවා හිතන්ඩ.
    මොකද දෙමෙල්ලුන්ට ඕනේ දේ දෙනවනං මචං මෙච්චර ජිවිත පිදුව එවුන්ට කවදාවත් සදාරණයක් වෙන්නේ නැහැ ඒක එකක්.
    අනික ඔතන ඩීල් එකෙන් නතර වෙන්නේ නැහැ, අනාගතේදී ගහන්ඩ වෙන්නේ ඔයිට වඩා සියා දහස් ගුනෙකින් ලොකු එකක්. හේතුව මුස්ලිම් චන්ද බලේ හොඳටෝම වැඩි වෙනවා ඔය ගැහිල්ලෙන් මොකද උන්ට ඕනේ දේවල් උන් ලස්සනට කරගන්න එක නියතයි.
    ඊටපසේ වෙන දේ මන් අනන්තවත් රිපීට් කරා තවත් කියන්ඩ ඕනේ නැහැ ඔයාටත් තේරෙනව ඇති? නොතේරෙනවනං කියන්ඩ මම ආයේ කියන්නන් අවුලක් නෑ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,501
    7,781
    113
    Kotahena
    අනේ යකෝ ඔය මුකුත් නැහැ නේද TNA එක මහින්දට සහය දුන්නනම්..:lol::lol::lol:

    TNA එක කවදාවත් මහින්දට සහය දෙන්නේ නැහැ යකෝ
    ප්‍රභාකරන් මරපු එකට උන් මල!!!!!!!!!!!!!
    අනික් එක මහින්ද චන්දෙ දෙනවා නං රට නෙමෙයි පුක උනත් දෙන්නං කියල TNA එකේ පුක ලෙවකන්න යන්නේ නැහැ m3 සහ රනිල් වගේ lol

    කෙලින් මිනිස්සු සහ නොන්ජල් පෙඳයෝ අතර වෙනස දැනගනින්
     
    Last edited:

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    ඩීල් එක හරි කියලද කියන්නේ මචං? සාධාරණියකරණය කරන්නද හදන්නේ ඔයා ඒක?
    සබ්බ සකල දෙමල මුස්ලිම් සියලු ජනයාගේ චන්දෙ මයිත්‍රී ට එන විදිහට ගහපු සැර ඩීල් එක සාදරණිය කරණය කරන්ඩ කලින්නන් ගොඩක් දේවල් තියෙනවා හිතන්ඩ.
    මොකද දෙමෙල්ලුන්ට ඕනේ දේ දෙනවනං මචං මෙච්චර ජිවිත පිදුව එවුන්ට කවදාවත් සදාරණයක් වෙන්නේ නැහැ ඒක එකක්.
    අනික ඔතන ඩීල් එකෙන් නතර වෙන්නේ නැහැ, අනාගතේදී ගහන්ඩ වෙන්නේ ඔයිට වඩා සියා දහස් ගුනෙකින් ලොකු එකක්. හේතුව මුස්ලිම් චන්ද බලේ හොඳටෝම වැඩි වෙනවා ඔය ගැහිල්ලෙන් මොකද උන්ට ඕනේ දේවල් උන් ලස්සනට කරගන්න එක නියතයි.
    ඊටපසේ වෙන දේ මන් අනන්තවත් රිපීට් කරා තවත් කියන්ඩ ඕනේ නැහැ ඔයාටත් තේරෙනව ඇති? නොතේරෙනවනං කියන්ඩ මම ආයේ කියන්නන් අවුලක් නෑ

    ඔය දේ තේරුම් ගන්න ටික කාලයක් යයි මචන්. තම කට්ටිය පිළිගන්න අකමැති එයාල කරපු දේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    චුටි පුතේ ලොකු උන්ගේ කතා වලට හොට දාල හොට තලාගන්න එපා, ඔයාට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.

    මෙච්චර කියලත් ආයේ ආයෙම ගිරව් වගේ එකම කියවන්නේපා
    එතකොට උඹ කියන්නේ ඩීල් ගහල දින්නහම හරිද? ඊලාම් හොඳයි ද? එතකොට මෙච්චර කල් යුද්ද කරලා මැරිච්ච මිනිස්සුන් ට මොකක්ද ඇති සාදාරණේ දෙමෙල්ලුන්ට ඕනේ දේ දුන්නහම?
    යකෝ ඩීල් ගහල දිනන එක වෙනයි, විධායක බලයත්, තුනෙන් දෙකේ චන්ද බලෙත් එක්ක දිනන එක වෙනයි.
    එතකොට කොටින්ට ඕනේ දේවල් කරන්ඩ බැහැ විධායක බලතල තියෙනකොට. හම්බයෝන්ට ඕනේ ඕනේ විදිහට නටන්න බැහැ. ඕක කොරගන්ඩ තමයි කොටි ටික අවුරුදු ගානක් තිස්සේ දත කෑවේ කියල උබ දන්නේ නැද්ද පොඩි එකෝ?

    උබට තේරෙන්නේ නැතත් උඹල කොරගත්ත මෝඩකම තේරෙයි හම්බයෝ නටවනකොට අල්ලේ මයිත්‍රී ව.
    බලේට කෑදර කමේ යකා එක්ක ඩීල් ගැහුවම රටට වැඩක් වෙන්නේ නැහැ. ඌ ඩීල් එක ගැහුවේ ඌගේ බලේට කෑදරකම විතරක් මිසක් රට ගැන කිසිම කැක්කුමක් තියගෙන නෙමෙයි. නැත්තන් ඔය ගැහුව ඩීල් එකේ තරමට් ආයේ ගොඩ ඒමක් නැහැ දෙමළට/හම්බයට මේ රට බෙදල සින්නක්කරම ලියල දෙනකන්. උඹට තේරුනාද චූටීයෝ?
    ගෑනුන්ට කෑදර කමේ බ්ලොග් පොස්ට් උස්ස උස්ස උන්ගේ වෝල් වල ගහන එකනේ උඹේ ජොබ් එක, උඹත් මොහොමඩ් කෙනෙක් වෙන්ඩ ඇති එකයි උඹේ ඔච්චර වල් කම.
    මල්ලි ඔයාට ඊයේ පෙරේද චන්දෙ දාන්න ආවට අපි දැක්ක මහින්ද කරපු දේවලුත් මහින්දට කලින් ආපු අය කරපු දේවලුත් ඒ නිසා ඔය එකෙක්ට වත් කඩේ යන්නැතුව මොලෙන් හිතල තීරණයක් ගන්න. උබ වගේ එලකිරියෙන් දේශපාලනේ කරලා රට බේරගන්න වීරයෝ නෙවෙයි පොඩ්ඩක් සමාජෙට බැහැල යමක් කමක් ඉගෙන ගෙන එන්න. මං මොහොමඩ්ද නැද්ද කියල මෙතන ඉන්න උන් දන්නවා ඒවව ඔප්පු කරන්න උබට වගේ ත්‍රෙඩ් දදා ගෑනියෙක් වගේ අඬන්න උවමනාවක් නෑ.අනුන්ගේ මැසේජ් වලට එන්සිනා වගේ පුක දීලා ස්පෑම් කරලා බෑන් වෙලා අනික් මිනිස්සුනට වැරැද්ද පටවන්න හදන්නේපා.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඩීල් එක හරි කියලද කියන්නේ මචං? සාධාරණියකරණය කරන්නද හදන්නේ ඔයා ඒක?
    සබ්බ සකල දෙමල මුස්ලිම් සියලු ජනයාගේ චන්දෙ මයිත්‍රී ට එන විදිහට ගහපු සැර ඩීල් එක සාදරණිය කරණය කරන්ඩ කලින්නන් ගොඩක් දේවල් තියෙනවා හිතන්ඩ.
    මොකද දෙමෙල්ලුන්ට ඕනේ දේ දෙනවනං මචං මෙච්චර ජිවිත පිදුව එවුන්ට කවදාවත් සදාරණයක් වෙන්නේ නැහැ ඒක එකක්.
    අනික ඔතන ඩීල් එකෙන් නතර වෙන්නේ නැහැ, අනාගතේදී ගහන්ඩ වෙන්නේ ඔයිට වඩා සියා දහස් ගුනෙකින් ලොකු එකක්. හේතුව මුස්ලිම් චන්ද බලේ හොඳටෝම වැඩි වෙනවා ඔය ගැහිල්ලෙන් මොකද උන්ට ඕනේ දේවල් උන් ලස්සනට කරගන්න එක නියතයි.
    ඊටපසේ වෙන දේ මන් අනන්තවත් රිපීට් කරා තවත් කියන්ඩ ඕනේ නැහැ ඔයාටත් තේරෙනව ඇති? නොතේරෙනවනං කියන්ඩ මම ආයේ කියන්නන් අවුලක් නෑ
    Mona deal ekak ganada ne kiyanne? Kawda kiwwe deal ekak thiyenawa kiyala? ITN eke kiyapu katha gana newei mama kiyanne.
    Anith eka yuddhe wenuwen karapu dewal mata amuthuwen kiyanna one na. Umbala yuddhen duk windata wada api duk winda machan. Mawa ipadenna hospital ekata aragena giyeth army eke vehicle ekaka.
    Umbalata Pena kotiya newei ban sira kotiya. Ungei apei le wala duwanne sadharana widihata gayrawayak athuwa jeewath wenna. Thambi jaathiwaadhayata Mamath wiruddhai. Toronto Ontario wage Canada inna Sri Lankan Tamils lage hithe thiyenne api hariyata unta salakanne na kiyala. Paarawal newei unta one. Wenama ratakuth newei. LTTE ekata witharai ratak one wune. Umbala wage ewun ge attitude ekatai un kamathi naththe.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකක්ද මචන් මාර? දෙමෙල්ලුන්ට කොහෙද කහන්නේ කියපං කෝ මයිත්‍රී ට කතිරේ ගහන්ඩ?
    දෙමෙල්ලුන්ටම නේද මහින්දය කරේ? ඔච්චර කරලත් දෙමළ/මුස්ලිම් එකෙක් නෑර මයිත්‍රී ට කතිරේ ගහපු මිරකල් එක මොකක්ද උඹ පැහැදිලි කරන්ඩ හදන මෙතන?

    සිරාවටම බැලුවහම උඹට පැහැදිලි නැද්ද කොල්ල?

    එතකොට බං දෙමලු චන්දෙ දෙන එකා අනිවාර්යයෙන් පරදින්න ඕනේ? දෙමල චන්ද ගන්න බෑ දිනන්න ඕනෙනම්? ඔකද උඹ කියන්නේ?

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    TNA එක කවදාවත් මහින්දට සහය දෙන්නේ නැහැ යකෝ
    ප්‍රභාකරන් මරපු එකට උන් මල!!!!!!!!!!!!!
    අනික් එක මහින්ද චන්දෙ දෙනවා නං රට නෙමෙයි පුක උනත් දෙන්නං කියල TNA එකේ පුක ලෙවකන්න යන්නේ නැහැ m3 සහ රනිල් වගේ lol

    කෙලින් මිනිස්සු සහ නොන්ජල් පෙඳයෝ අතර වෙනස දැනගනින්

    මොකක්ද බං උඹේ මේ ගොන් තර්කෙ තේරුම? TNA මහින්දට සහය දෙනවනම් හොඳයි මහින්ද පුක දීල ගත්ත චන්ද නෙවෙයි ඒවා....TNA මයිත්‍රීට සහය දෙනවනම් ඒවා පුක දීල ගත්ත චන්ද? ඔකද උඹේ මහලොකු තර්කෙ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,013
    99,470
    113
    මචන් මෛත්‍රී ජනාධිපතිට ඉඩදීපන්. මොනව උනත් දැන් රටේ ජනාධිපති එතුමා චන්දෙ දුන්නත් නොදුන්නත් දැන් රටේ ජනාධිපති එතුමා.
    කට්ටිය සහතික කරල කියනවනෙ පොරොන්දු ගැන. අපි බලමුකො.