Tika dawasakin elakiriye euwnta tharu penei (Winter is comming 2)

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තොපි මොඩයෝ උනාට උන් පලිද යකෝ මෛත්‍රි මහින්දටත් වැඩිය හොද බෞද්ධයක් .
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උඹ ඊයේ හවස හය ටද ඉපදුනේ? ත්‍රිකුණාමලයේ ඉන්නවා සිංහලු. වන්නි වලත් ඉන්නවා දාස් ගානක්. නුවරින් මහින්ද කෑවෙ පොරිත් නැති වෙන්න. මෛත්‍රී නැතත් තම්බි එවුනුය් දෙමල මනුස්සයෝයි චන්දෙ දෙන්නේ SLMC and TNA එකට. ඒ චන්ද කොහොමත් මහින්දට ලැබෙන්නේ නැහැ.
    හරියට results අවම මම comparison එකක් කරලා පෙන්නන්නම් උතුරු නැගෙනහිර නැතුව කොහොමද මෛත්‍රී දිනන්නේ කියල. කොටි වෙනම රටක් ඉල්ලනවා කියල උන්ට බැන්නම කවදාවත් දෙමලු සිංහල මිනිස්සු එක්ක එකතු වෙන්නේ නැහැ.
    උඹම කියපන් සමගියෙන් ජීවත් වෙනවා ඇරෙන්න ජාතික ප්‍රශ්නයට වෙන විසදුමක්?

    අනිත් එක රට දෙකට කඩන්න යනවනම් අනිවර්යයෙන් මහජන මත විමසුමකට යන්න ඕනේ. Ireland වල scene එක බලපන්. එකට ඉන්න තරම් තමයි රටක් ශක්තිමත් වෙන්නේ. TNA SLMC ආණ්ඩුවෙන් ගියාම තමයි උඹලට එකපාරම කොටි මතක් වෙන්නේ. මහින්ද එලෙව්වේ දුෂණය නිසා. TNA එකෙන් අරින්න අවොත් සිංහලු ඔක්කොම එකතු වෙලා සිංහල රටේ ඒකීය භාවය වෙනුවෙන් චන්දය පාවිච්චි කරනවා.
     
    Last edited:

    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    apita umba gana dukayi... oka personality disoder ekak da kiyala sakayi.. podi kaale indan umba mehemada?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මුස්ලිම් චන්ද වලින් සහ දෙමල චන්ද වලින් දිනන්නේ කවුද මචං එහෙනං?
    දෙමෙල්ලු චන්දෙ දෙන්නේ උන්ගේ රටක් වෙනුවෙන්.
    මුස්ලිම් එවුං චන්දෙ දෙන්නේ පල්ලියේ එවුං කියන දෙයින්.
    මහින්දගේ වැරදි කියන එක දැන්වත් නවත්තල පක්ෂග්‍රාහී නොවී ඇයි මචන් උඹට තේරුම් ගන්න බැරි කියන දේ? කොතනද උඹට අපැහැදිලි? කියපං මූනටම..! මරාගන්න නෙමෙයි කුණුහරුප කියල ආවේ උඹල එක්ක. අපේ රටට යන හේනේ උඹට තේරෙන්නේ නැද්ද?
    මුස්ලිම් එවුං එක්ක ඩීල් ගහල දිනලා වැඩක් තියෙනවද? දෙමෙල්ලු එක්ක ඩීල් ගහල දිනලා වැඩක් තියෙනවද? උන්ට ඕනේ දේවල් දෙන්නේ නැත්තන් උන් චන්ද ගහයිද? කොටි කම ඇග ඇතුලේ දෙමලාගේ තියෙනවා කියල උඹට තේරෙන්නේ නැද්ද මචන්? උන් දැන් සහෝදරවරුද?

    උඹල මැරුම් කන්න ද ලැහැස්තිය? නැත්තන් රට පනින්නද පන බේරාගෙන? මයිත්‍රී එයා පෝට් එක ඇරලා තියෙයිද අපිට පැනගන්නවත් එතකොට?
    මේ සිංහල රට දාල යන උන් පන බේරාගෙන යයි. මේක මගේ රට කියල ජිවිතේ දෙන එවුන්ගේ ලේ උඹලගේ අත් වල අන්න එක අමතක කරන්න එපා ජිවත් වෙයල්ලා උඹල කොන කපල අල්ලා දෙය්යෝ කියන විදිහට, නමුත් ඒ ලේ උඹලගේ අත් වල තියෙනවා කියන එක මතක් වේවි ජිවිතේ ගෙවපල්ලා!

    බුද්ද සාසනේ ආරක්ශා කරනවා කියලා ආවේ නැති ගිවිසුම් කොහෙන් දෙන්න ද බන්
    :yes:

    මහින්ද විතරක් නෙමේ නේ වෙන නායකයෝ ඕන තරම් ඉන්නවා රැවුල නැති උනාට අපි බලමු මයිත්‍රී පාලනය මහින්ද පාලනය නම් අන්තිමයි මේ තරම් බේද බින්න කරේ කවුද බලසේනා ගෙනත් ජාතිවාදි සීන් පටන් ගත්තේ හලලාල් තහනම් කරන්න බෑ :angry: ඒ උනාට 18 ගෙනත් සම්මත කරගත්තා මුස්ලිම් චන්ද වලට පෙරේතකමේ එක නීතියක් සම්මත කලේ නෑ උන් කරන පාහර වැඩ නතර කරන්න මොනවද කලේ :angry: රුසියාවේ පුටින් පල්ලි හදන එක නතර කලා කෝ මෙහෙ 3න් 2ක් තිබිලත් නීතියක් ගෙනාවා ඒවට ? :angry: අදිකරන අමාතයන්සේ දුන්නෙ හකීම් ට දැන් හැම සුපිරිම් කෝට් එකකම ඉන්නවා හම්බ උන් :( ඒවා මයිත්‍රී ද කලේ? :angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,493
    7,772
    113
    Kotahena
    තොපි මොඩයෝ උනාට උන් පලිද යකෝ මෛත්‍රි මහින්දටත් වැඩිය හොද බෞද්ධයක් .
    රතන හාමුදුරුවොත් බෞද්ධයක් තමා මනුස්සයෝ එක නෙමෙයි මෙතන කියන්නේ? තේරෙන්නේ නැද්ද? අපිටද මෝඩයෝ කියන්නේ?
    යක්ෂයා එක්ක ගහපු බෞද්ධ ඩීල් එකේ තරම පේනවද කෝටි හම්බ චන්ද වලින්? පොට්ට නැත්තං ශෝක්
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
    යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
    බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
    කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
    ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.

    තෙරුවන් සරණයි !
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,493
    7,772
    113
    Kotahena
    තොපි මොඩයෝ උනාට උන් පලිද යකෝ මෛත්‍රි මහින්දටත් වැඩිය හොද බෞද්ධයක් .

    බුද්ද සාසනේ ආරක්ශා කරනවා කියලා ආවේ නැති ගිවිසුම් කොහෙන් දෙන්න ද බන්
    :yes:

    මහින්ද විතරක් නෙමේ නේ වෙන නායකයෝ ඕන තරම් ඉන්නවා රැවුල නැති උනාට අපි බලමු මයිත්‍රී පාලනය මහින්ද පාලනය නම් අන්තිමයි මේ තරම් බේද බින්න කරේ කවුද බලසේනා ගෙනත් ජාතිවාදි සීන් පටන් ගත්තේ හලලාල් තහනම් කරන්න බෑ :angry: ඒ උනාට 18 ගෙනත් සම්මත කරගත්තා මුස්ලිම් චන්ද වලට පෙරේතකමේ එක නීතියක් සම්මත කලේ නෑ උන් කරන පාහර වැඩ නතර කරන්න මොනවද කලේ :angry: රුසියාවේ පුටින් පල්ලි හදන එක නතර කලා කෝ මෙහෙ 3න් 2ක් තිබිලත් නීතියක් ගෙනාවා ඒවට ? :angry: අදිකරන අමාතයන්සේ දුන්නෙ හකීම් ට දැන් හැම සුපිරිම් කෝට් එකකම ඉන්නවා හම්බ උන් :( ඒවා මයිත්‍රී ද කලේ? :angry:
    හලාල් තහනං කරන්න නෙමෙයි හලාල් ආයේ ගෙන්න ඩීල් ගහලත් ඇති.
    දැක්කේ නැද්ද මුස්ලිම්/දෙමල චන්ද වලින් ගහපු ඩීල් එකේ සයිස් එක? අනේ ඔව්, උඹලා කියන තරං කිව්වේ මුස්ලිම් එවුන්ට තමයි මහින්ද කරේ, දෙමෙල්ලුන්ට කරේ කියල,
    එතකොට පුතේ දෙමෙල්ලුන්ට ඔච්චර කොරලත් ඇයි දෙමළා My3 ට වොට් එක ගැහුවේ? අන්න ඒක ගැන තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. උඹ වෙන බණක් ගහන්නේ!
    අන්න එතනිනුයි තේරෙන්නේ ඔච්චර කරපු මහින්දයව අයින් කරලා මයිත්‍රී ට වොට් එක ගහන්ඩ තරඟ ගහපු ඩීල් එකේ තරම! හොඳට ඔලුව කසල කල්පනා කරපං
    මේ රටට වෙන්ඩ යන විපත්තිය? දෙමල ගැහුවේ උන්ගේ රටක් වෙනුවෙන් කතිරේ. හම්බය ගැහුවේ පල්ලිය කියන එකාට කතිරේ ලස්සනට.

    පල්ලි වලින් මුස්ලිම් පැටව් පෝෂණය කරන්න සල්ලි වියදම් කරන්න ගේමක් නැතිව පුළුවන් වෙනවා ඔය ගහන ඩීල් ගැහිල්ලේ සයිස් එකෙන්. තව තව හම්බ පැටව් ගහල තව තව චන්ද බලේ වැඩි කරගන්න චාන්ස් එක එනවා. එතකොට ඉස්සරහට ඔයිට වඩා සිය දහස් ගුණයක් විශාල ඩීල් ගහල දොලබිදෙනි දෙන්න වෙනවා තෙරුනෙයි? මොකද හම්බයෝ දෙමෙල්ලු නැත්තන් කවදාවත් දිනන්න බැහැ. ඊට පස්සේ මයිත්රිට දෙමල හම්බය ඇවිල්ල ගැන් බෑන් එකක් දාල කානුවකට විසිකරලා යයි. (දැන්ම නෙමෙයි.. හිටහන් ඩීල් එක ක්‍රියාත්මක කරනකන්)
    රතන හිමියෝ සිව්ර හංගල අස්සක ගහල රටින් පයින්ඩ මාලදිවයිනටවත් ට්‍රයි කොරයි. එයා පෝට් එක කෝටි හම්බයෝ වස්සවයි.. අපිට පීනගෙන තමා යන්ඩ වෙන්නේ තේරුනාද? නැත්තන් අපේ පවුල් පිටින් දුෂණය කරලා මරල දාල පාරේ තියෙයි. පුච්චලා දායි.. වෙඩි කයි.. උන්ට ආතල්..
    සිංහල අපි වලට.

    දැන් මේවා නොතේරුනා වගේ කියන්ඩ එපා ආයේ මහින්දගේ වැරදි..
    කඩේ යනවනං මම ත්‍රෙඩ් එක දාන්නේ චන්දෙට කලින්. චන්දෙට පස්සේ දැම්මේ මේක දැනගෙන.
    මොකද කලින් දාල උඹල තේරුම් ගන්නේ නැහැ..
    දැනුත් තේරෙන්නේ නැති එවුන්ට තව ටික කාලෙකින් වින්ටර් එක ආවම තේරෙයි
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,493
    7,772
    113
    Kotahena
    apita umba gana dukayi... oka personality disoder ekak da kiyala sakayi.. podi kaale indan umba mehemada?
    පොඩි කාලේ ඉඳන් මෙහෙම නැහැ මචං, වයසට යනකොටනේ තේරෙන්නේ..
    උඹ දැකල තියෙනවද දේශපාලනේ කතා කරන පොඩි එවුං? :confused:

    කතා කරනකොට, තර්කය බිඳින්න තර්කයක් නැතිනං සද්ද නැතුව ඉන්න එක හොඳ ගතියක් මචෝ පුරුදු වෙන්න.එක්කෝ එක පිළිගන්න, එතකොට කින්ඩි නැහැ.

    නමුත් එකට අදාළ නොවන විකාර අදහස් ප්‍රකාශ කරපුවහම උඹ හෙන පල්ලෙහා මට්ටමකට වැටෙනව උබව දකින මිනිස්සුන්ට උඹේ හැකියාවක් නැහැ නිකන් පුස්සක් විතරයි කියල තමයි උඹ ගැන හිතන්නේ. එතකොට අවුල් මචන් ඒ නිසා ට්‍රයි එකක් දීල හදාගනින් අවන්කෙන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,493
    7,772
    113
    Kotahena
    උඹ ඊයේ හවස හය ටද ඉපදුනේ? ත්‍රිකුණාමලයේ ඉන්නවා සිංහලු. වන්නි වලත් ඉන්නවා දාස් ගානක්. නුවරින් මහින්ද කෑවෙ පොරිත් නැති වෙන්න. මෛත්‍රී නැතත් තම්බි එවුනුය් දෙමල මනුස්සයෝයි චන්දෙ දෙන්නේ SLMC and TNA එකට. ඒ චන්ද කොහොමත් මහින්දට ලැබෙන්නේ නැහැ.
    හරියට results අවම මම comparison එකක් කරලා පෙන්නන්නම් උතුරු නැගෙනහිර නැතුව කොහොමද මෛත්‍රී දිනන්නේ කියල. කොටි වෙනම රටක් ඉල්ලනවා කියල උන්ට බැන්නම කවදාවත් දෙමලු සිංහල මිනිස්සු එක්ක එකතු වෙන්නේ නැහැ.
    උඹම කියපන් සමගියෙන් ජීවත් වෙනවා ඇරෙන්න ජාතික ප්‍රශ්නයට වෙන විසදුමක්?

    අනිත් එක රට දෙකට කඩන්න යනවනම් අනිවර්යයෙන් මහජන මත විමසුමකට යන්න ඕනේ. Ireland වල scene එක බලපන්. එකට ඉන්න තරම් තමයි රටක් ශක්තිමත් වෙන්නේ. TNA SLMC ආණ්ඩුවෙන් ගියාම තමයි උඹලට එකපාරම කොටි මතක් වෙන්නේ. මහින්ද එලෙව්වේ දුෂණය නිසා. TNA එකෙන් අරින්න අවොත් සිංහලු ඔක්කොම එකතු වෙලා සිංහල රටේ ඒකීය භාවය වෙනුවෙන් චන්දය පාවිච්චි කරනවා.
    මුස්ලිම් සහෝදරු එක්ක සමගියෙන් ඉන්න එක තමා එකම විසඳුම නේද ඒ කියන්නේ? :D
    හොඳයි බන් ඊළඟ වතාවට ඉදිරිපත් වෙන්නවත් අපේ සිංහල එකම එකෙක් හරි ඔය ආණ්ඩුවේ ඉතුරු උනොත් වාසනාවක් :D

    ඔව් ඔව් එක හොරෙක් එලවන්න තව හොරු කණ්ඩායමකට චන්දෙ දීල, රටත් පාවල දීල දැම්ම. එක තමා කොරන්ඩ ඕනෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,962
    113
    උඹ ඊයේ හවස හය ටද ඉපදුනේ? ත්‍රිකුණාමලයේ ඉන්නවා සිංහලු. වන්නි වලත් ඉන්නවා දාස් ගානක්. නුවරින් මහින්ද කෑවෙ පොරිත් නැති වෙන්න. මෛත්‍රී නැතත් තම්බි එවුනුය් දෙමල මනුස්සයෝයි චන්දෙ දෙන්නේ SLMC and TNA එකට. ඒ චන්ද කොහොමත් මහින්දට ලැබෙන්නේ නැහැ.
    හරියට results අවම මම comparison එකක් කරලා පෙන්නන්නම් උතුරු නැගෙනහිර නැතුව කොහොමද මෛත්‍රී දිනන්නේ කියල. කොටි වෙනම රටක් ඉල්ලනවා කියල උන්ට බැන්නම කවදාවත් දෙමලු සිංහල මිනිස්සු එක්ක එකතු වෙන්නේ නැහැ.
    උඹම කියපන් සමගියෙන් ජීවත් වෙනවා ඇරෙන්න ජාතික ප්‍රශ්නයට වෙන විසදුමක්?

    අනිත් එක රට දෙකට කඩන්න යනවනම් අනිවර්යයෙන් මහජන මත විමසුමකට යන්න ඕනේ. Ireland වල scene එක බලපන්. එකට ඉන්න තරම් තමයි රටක් ශක්තිමත් වෙන්නේ. TNA SLMC ආණ්ඩුවෙන් ගියාම තමයි උඹලට එකපාරම කොටි මතක් වෙන්නේ. මහින්ද එලෙව්වේ දුෂණය නිසා. TNA එකෙන් අරින්න අවොත් සිංහලු ඔක්කොම එකතු වෙලා සිංහල රටේ ඒකීය භාවය වෙනුවෙන් චන්දය පාවිච්චි කරනවා.

    thrikunamalee wanniye inna sinhallu thama oyaa mahindataa deela thiyennee poddak hari chandaa.. demala hattta okkomaaa my3taa ungee wenama rajjetaa...

    koti wenama ratak dunne nattan api ekka ekatu wenna naha kiyala unta eka dena ekada utttare? ethakota jeewitha puja karala yudde dinapu minissunta wena saadarane mokadda? anika eelam wenama ratak dunnath un colombo, kandy walin yaida eelamata... antimata mulu ratama unta denna wenawaa...

    ow ane ireland wageee janamata wimasum tiyalama rata bedai balan indapan.. :lol:
    okun karanne bala lobi my3, ranil wage ewun allaan unta ona dee kara ganna ekaa.. jana mathen illuwoth sinhallu wadi nisa un paraadai kiyalaa dannawaa..

    apita prashne tiyennee bala lobii kamata jathiya aagama pawaa deela giwisum gahala dinapu eka ganaaa... ranil kohomat issara indan ehemai, dan my3 ranil ta ekatu welaaa unta ona dee apeth as wahalaa karanna yana eka ganaaa...

    ape sinhala bala lobi hora desapaluwo nisa thamaaa mehema hambayo koti natanne... ape unta rata ballata giyath balee hambenawa nam echchraiii...
     
    Last edited:
    Dec 28, 2014
    763
    95
    0
    10917450_792098680875810_3088443047451820032_n.jpg

    16199_745365532219700_7915398273767876279_n.jpg
     
    Dec 28, 2014
    763
    95
    0
    මයිත්‍රී ට චන්දෙ වැඩියෙන් දුන්නේ නුවර එළියේ, යාපනේ දෙමෙල්ලු ටිකයි..
    කොළඹ ඉන්න හම්බයෝ ටිකයි.
    ඉතින් දැන් දෙමෙල්ලුන්ට ඕනේ දේයි හම්බයෝන්ට ඕනේ දේයි කොරේ නැත්තන් ඌ ඉවරයි. (පච ගහනවා කියන එවුන්ට කියන්නේ, දෙමල මුස්ලිම් චන්ද වලින්ම පේනවා කොටි/මුස්ලිම් එවුං එක්ක ගහපු ඩීල් එකේ තරම)

    දෙමලාට හම්බ්යාට කොරනකොට උඹලට තරු විසි වෙයි. එක හොරෙක් පන්නන්න තව හොරෙක්ට චන්දෙ දීල ඒ මදිවට රටත් පාවල දීල රට අස්ථාවර කොරල තියෙන්නේ දැන්.

    අවරුදු ගානක් තිස්සේ දත මැදගෙන හිටියේ විධායක බලතල අහෝසි කොරගන්ඩ බැරිව දැන් එකත් කොරගත්ත වගේ. දැන් ඉතින් අනිවා ඕක අහෝසි කොරන්ඩ වෙනවා කියපු විදිහටම නැත්තන් එත් මයිත්‍රී ඉවරයි. එක අහෝසි කොරා කියන්නේ ඉතින් සදා ඉවරයි.

    හෙළඋරුමෙට රෙද්ද තමයි කොරන්ඩ හම්බෙන්නේ උන්ට කට අරින්ඩ බැරි වෙනව කොච්චරද උන්ට තියෙන්නේ? දෙමෙල්ලු සහ හම්බයෝන්ට දොලබිදෙනි දීගෙන හිටියේ නැතිනං වල පල්ලට උන්ගේ චන්දෙන් තමා දින්නෙ.

    තව ටික දවසක් යන්ඩ ඕනේ එතකොට තමා තරු පනින්නේ. දැන්ම කියල වැඩක් නැහැ දැන් නටයි.
    කකුළුවා නටන්නේ දිය රත් වෙන තුරු පමණි.

    දැක්කා නේද දෙමළාගේ නායකයා ප්‍රභාකරන් මරපු එකේ තරහ උන්ගේ ඇතුලේ තවම තියෙන හැටි? දැන් උන් කොයි වෙලේ හරි මහින්දයව මරලා දායි. උගේ යටතේ හිටපු එවුං පොඩ්ඩක් මට්ටු කරලා දුෂණය අඩු කොරේ නැතුව හිටිය එකෙත් වැරැද්ද තමයි. මරාට බැරි උනා කියන්නේ ඉතින් ආයේ එච්චර කෙරුවාවක් කොරන්න වෙන්නේ නැහැ. ඌ විතරයි 1 දාගත්තේ ඌ කියපු දේවල් වලින් අතීතයේ ඉඳන් ආවත් කියපු දේවල් හුඟක් දේවල් කරේ. මයිත්‍රීට නං ඉතින් කරන්ඩ වෙන්නේ දෙමෙල්ලුන්ට විතරයි වැඩි හරියක්.

    දැන් ඉතින් රට ගැන හිතන එක අමතක කරලා තමන් ගැන හිතාගෙන තමන් ගැන විතරක් හිතන්ඩ කාලය ඇවිල්ල.

    තව ටික කාලයක් යද්දී හම්බයෝන්ගේ පල්ලි වලින් ලස්සනට හම්බ පැටව් ගහන එවුන්ව පෝෂණය කොරන්න වැඩේ ලස්සනට කරගනීවි. ඊට පස්සේ හම්බ චන්ද බලේ තවත් වැඩි වේවි.
    රටේ සංගයා වහන්සේලා තැන් තැන් වල මරා දාල තියෙයි.
    අපේ අක්කල නංගිලා අම්මල පාරේ තැන් තැන් වල මරා දාල තියෙයි.
    රතන හිමිට මාලදිවයින වත් ඉතුරු වෙයිද කියල ෂුවර් නෑ..
    රට ගැන දුකයි. :(
    එත් ඉතින් දැන් තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලසගන්න වෙන කාලේ හරි.

    අපිටම කියලා තියෙන අපේම රට අපිට නැතිවෙන්ඩ යන්නේ ඒ ගැන දුකයි. දැන් පරක්කුයි..
    ගොඩක් යට මම කියන දේ තේරෙන්නේ නැති වෙයි පක්ෂක්ග්රාහී විදිහට මේ ත්‍රෙඩ් එක කියවල මයිත්‍රී දිනපු එකට කික් එකේ ඉන්න නිසා කට්ටියට.

    එත් මම හුනා කිව්වා වගේ කියන්නේ අනිවාරයෙන්ම! තව ටික දවසක් යනකොට මේකේ එවුන්ට තරු පෙන එක පේනවා නියතයි!

    අනේ පකෝ තොපි වගේ ජරා යක්කු. තොපිට මහින්දගෙ සරම අස්සෙ හිටපු කොටි පෙන්නෙ නෑ.. :growl::growl: උබලගෙ ඔය ගොන් කතා වලට මේ රටෙ මිනිස්සු උත්තර දීල ඉවරයි... දැන්වත් පුක නොදි රටේ දියුනුවට වැඩක් කරපන්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්ද පරාද නෑ...
    ඉතිහාසෙ ලියවෙයි.. යුද්දෙ ඉවර කරපු
    තමන්ගෙ කාලෙදි රට සංවර්ධනය කළ නායකයෙක් විදිහට..
    පහුගිය කාලසීමාවල් වල හිටපු අනිත් නායකයින්ට සාපේක්ෂව හොද නායකයෙක් විදිහට...
    සිංහල මිනිස්සුන්ගේ හිත් වල ගම් වල මිනිස්සුන්ගේ හිත් වල තාමත් ඒ ලොකු ප්‍රතිරූපයක් තියන නායකයෙක්..
    පැරදුනේ සිංහල අපි..
    දිනුවේ මුස්ලිම් දමිල මිනිස්සුන්ගේ එකමුතු කම...
    මුස්ලිම් දෙමළ උන්ගේ අරමුණු....
    අපේ අයටත් තේරෙයි... කල් යයි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,962
    113
    අනේ පකෝ තොපි වගේ ජරා යක්කු. තොපිට මහින්දගෙ සරම අස්සෙ හිටපු කොටි පෙන්නෙ නෑ.. :growl::growl: උබලගෙ ඔය ගොන් කතා වලට මේ රටෙ මිනිස්සු උත්තර දීල ඉවරයි... දැන්වත් පුක නොදි රටේ දියුනුවට වැඩක් කරපන්
    mechchra puka dunnata my3 gen bath packet ekak wath illaganin... mahinda langa inna demallu aduma gaane yudde kale hari sinhalayata support karapu un yudde dinanna...

    kiyanna deyak nattan my3 wage kotiyata hambayata puka deegena kata wahan hitahan...
    :lol:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Country ekata paladai vada keruvoth Sirisena Mahathata hodha anagathayak thiyevi. For example---Obala gihilla thiyenavadha Pradesiya Lekam Karyalayakata, Palatha saba building ekakata, government jobs karana aya pirila gihilla, tables chairs pirila gihilla, building eke thattu ganavak thiyenava, mea serama thattu vala mesa putu vala vadi vela government jobs karana ayagen pirila gihilla. Mea ayata padi [salary] gevana kota , area eke podu janayata sevayak karanna, karmantha [industries] pihituvanna money ithuru vevidha ? Mea palath saba building vala mesa putu rath karamin nikam padi kelamin inna ayava eliyata elavala, ema palath saba buildings vala karmantha [industries] pihituvanna ona.
     
    Last edited: