මාටියා ගහපු අපේ මිනිස්සුන්ගේ බිලියන ගනන් සල්ලි දීල ගියා නම් තමයි හොඳ....
අන්න බසිලා මග නැගුම එකවුන්ට් එකෙන් සාලි ඇදලලු

මාටියා ගහපු අපේ මිනිස්සුන්ගේ බිලියන ගනන් සල්ලි දීල ගියා නම් තමයි හොඳ....

එතකොට ඔයාලගේ පක්ශේ උප ලේකම්තුමා ගැන මොකද කියන්නේ.....මගේ නෑදෑයෝ යාලුවෝ නොකරපු කොච්චර අපරාධ දෙමල අය කරලා තියේද?අනික මටම වැරැද්දක් කරන්න ඕනේද මම විරුද්ධ වෙන්න...දෙමලු කරපු අපරාධ මුකුත්ම මත නැද්ද?![]()

මාටියා ගහපු අපේ මිනිස්සුන්ගේ බිලියන ගනන් සල්ලි දීල ගියා නම් තමයි හොඳ....

ඔව් ඔව් අර ලම්බෝගිනි එහෙම නේද? ශිරන්ති නෝනත් අඩනවා....මොකට අඩනවද.....

පොර ඇමරිකාවට පනී.අන්න බසිලා මග නැගුම එකවුන්ට් එකෙන් සාලි ඇදලලු![]()



රජ සැප නැති වුනාම නාඬ පුලුවන්ද....ඔව් ඔව් අර ලම්බෝගිනි එහෙම නේද? ශිරන්ති නෝනත් අඩනවා....මොකට අඩනවද.....
![]()

පොර ඇමරිකාවට පනී.
T.B. ජයසුන්දර සින්ගා ගිහින් කියල ලන්කාදිපේ තිබුන.
මහින්ද මහත්තය බය නැතුව ඉඳි ජනාදිපති කාලේ ඒවට නඩු දාන්න බැරි නිසා.![]()

මගේ නෑදෑයෝ යාලුවෝ නොකරපු කොච්චර අපරාධ දෙමල අය කරලා තියේද?අනික මටම වැරැද්දක් කරන්න ඕනේද මම විරුද්ධ වෙන්න...දෙමලු කරපු අපරාධ මුකුත්ම මත නැද්ද?![]()
රජ සැප නැති වුනාම නාඬ පුලුවන්ද....![]()



ආප්ප දෙකේ සල්ලි දුන්නෙ නැති නිසා හිරේ දැම්ම අපෙ හාමුදුරුවනේහිතපල්ලා රාජපක්ෂ දිනුවානම් අද මොනවා කරයි ද මෛත්‍රී මහත්තයට ?![]()
අවංකවම මටත් දෙමළ මිනිස්සු ගැන හොද හැගීමක් නැත....අහිංසක මිනිස්සුන් ඉන්නා බව දනිමි.තරහක් නැත....මන් සිංහල උන්ට විතරයි කැමති...

ඕක නැතිකරගන්නකන් ප්‍රශ්නේ විසඳන්නේ නෑ![]()


දෙමලෙක් ඔහොම කිව්ව නම් ඌව නියුක් වෙලාදෙමල මනුස්සයෙක් මෙහෙම කිව්වත් සාධාරණයි :-
අවංකවම මටත් සිංහල මිනිස්සු ගැන හොද හැගීමක් නැත....අහිංසක මිනිස්සුන් ඉන්නා බව දනිමි.තරහක් නැත....මන් දෙමල උන්ට විතරයි කැමති...
