EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අස්මි අක්කාහ් දූවල ගිහින් හස්බන්ඩ් ගෙන් තව points ටිකක් අහන එන්න :lol: තරින්දගේ ප්‍රහාරය දරුණුයි :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අස්මි අක්කාහ් දූවල ගිහින් හස්බන්ඩ් ගෙන් තව points ටිකක් අහන එන්න :lol: තරින්දගේ ප්‍රහාරය දරුණුයි :yes:
    ohoma linde danna epa oi :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අස්මි අක්කාහ් දූවල ගිහින් හස්බන්ඩ් ගෙන් තව points ටිකක් අහන එන්න :lol: තරින්දගේ ප්‍රහාරය දරුණුයි :yes:

    :lol: මොලේ තියෙන ගෑනු ලු
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අස්මි අක්කාහ් දූවල ගිහින් හස්බන්ඩ් ගෙන් තව points ටිකක් අහන එන්න :lol: තරින්දගේ ප්‍රහාරය දරුණුයි :yes:

    :lol:අපෝ එයාගේ ප්‍රහාර වලට මූන දෙන්න මගේ ලඟ තියෙන පොයින්ට්ස් ටික හොඳටම ඇති...:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10919059_400191353490671_2047595205698714596_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:අපෝ එයාගේ ප්‍රහාර වලට මූන දෙන්න මගේ ලඟ තියෙන පොයින්ට්ස් ටික හොඳටම ඇති...:P

    යන්න කලින් ඉල්ලා ගන්න වෙන කෙනෙක්ට දෙන්න කලින් :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    pudu suka malitha athulu siyalu marriedayanta my3 sathutak (ranil ge my3 nevei honde) labewa, mama sisira tharaka nindata set wenawa!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොනවා හරි කියලා වාදෙන් දිනන එක නෙමෙයි වැඩේ...කියන්න දේවල් ගොඩයි...වැඩක් නෑ..:)
    නෑ බය නැතුව කියන්න, කතාකරල විසඳ ගමු. ඔයගොල්ලන්ගේ මහරජාගේ කාලේ වගේවිරුද්ද මතදරන උන්ට සුදු වෑන් එවන්නේ නෑ.....:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යන්න කලින් ඉල්ලා ගන්න වෙන කෙනෙක්ට දෙන්න කලින් :lol:

    මම කිව්වේ ඔයාගේ ප්‍රහාර ගැන..Mr.ugly duckling:frown:
     
    Status
    Not open for further replies.