නෑ බය නැතුව කියන්න, කතාකරල විසඳ ගමු. ඔයගොල්ලන්ගේ මහරජාගේ කාලේ වගේවිරුද්ද මතදරන උන්ට සුදු වෑන් එවන්නේ නෑ.....![]()
උඹට එයාව හන්ගනවා කෙසේ වෙතත් එයාට නම් උඹව හන්ගන්න තරම් එකක් ඇති.paba ta hangenna ona kivvoth nam mama paksha pata bedayak nathuwa eyawa hanga gannawa![]()



අනේ අපි බය නෑ කාටවත්...ටයිප් කරන්න කම්මැලියි...ඒකයි...

යන්න කලින් මතක ඇතුව ඉල්ල ගන්න ...චන්දෙත් ඉවරයි.....හ්ම්ම් බැක් to මයි ලයිෆ්...........මන් ගියා...ජයෙන් ජය...සුභ රැයක්....මයිත්රී වේවා!!!!!!!!!!!!![]()


pudu suka malitha athulu siyalu marriedayanta my3 sathutak (ranil ge my3 nevei honde) labewa, mama sisira tharaka nindata set wenawa!
