EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ අපේ කිබුළා අයියා කෝ අෆ්ෆා..............

    :eek: මැදමුලනේ ගියාද දන්නේ නෑ කිරි හට්ටියක් එහෙම අරන් කළගුණ සලකලා එන්න..... :P රිදෙයි..... මරු කියවයි..... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek: මැදමුලනේ ගියාද දන්නේ නෑ කිරි හට්ටියක් එහෙම අරන් කළගුණ සලකලා එන්න..... :P රිදෙයි..... මරු කියවයි..... :rofl:

    ඊයේ අර තරිස් කිව්ව කතාවට කේන්ති ගිය පාර තාම නෑ නේද......? :baffled:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :baffled: භාණ්ඩාගාරේ හිස් ඈති..... කලින් පාරත් රනිල් මාමට හිස් භාණ්ඩාගාරයක් සෙට් උනේ..... :( :angry:

    :(:yes:
    Dan ithin my3 kattiya sahena gemak denna wenawa his wechcha bandagare ayith parana thaththwetama ganna. Eth dan eyala illala thiyena dina 100 pahu wenakamapith iwaseemen balan inna one kiyapu dewal karanawada kiyala. Habai ethakan api kawruth paksh, jathi gana kiya kiya randu wena eka nawaththanna one. Sadahatama :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :eek: මැදමුලනේ ගියාද දන්නේ නෑ කිරි හට්ටියක් එහෙම අරන් කළගුණ සලකලා එන්න..... :P රිදෙයි..... මරු කියවයි..... :rofl:

    na na ඊයේ මිනි අයියයි තරි අයියයි විකාර කියෙවුවා නෙව........:sorry::sorry: කිබුළා අයියා පව් අෆ්ෆා
     
    Status
    Not open for further replies.