EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කා ළඟ හරි කොස් මාමි ගේ ඉමේජ් එක තියෙනවනම් එවපන්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    boru ban :P

    2nd ekenma boru ne
    defense denna ba wena katawath deputy thama

    බඩා මහන්සි වෙලා මූනු එහෙම දාල පොස්ට් කරපු ගමන් මානසිකව වට්ටන්න එපා බං :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩා මහන්සි වෙලා මූනු එහෙම දාල පොස්ට් කරපු ගමන් මානසිකව වට්ටන්න එපා බං :rofl:

    මොන මහන්සියක් ද fb එකත් කනවා ඕක පරයා MC එකත් කනවා ෂෝර්ට් කට දෙකකින් :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ..මේක කාගේද කෙබරයක් මලයෝ !

    :baffled: මානසිකව වැටුනා තමා ඒකෙන් නම්...... ව්‍යවස්ථාවෙන් තියෙනවාද ජනාධිපති තමා ආරක්ෂක ඈමති කියලා....??? :rolleyes: මම හිතුවේ ජෙනරල්ට ආරක්ෂක ලේකම් කම දෙයි කියලා...... :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වලෙක් තව වලෙක්ව අඳුනනවා කියලත් මම දන්නවා :P

    වලා වලාව ටැස්ට් කරලා තියෙන්නේ PM වලින් :rofl: රිදෙයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය සුකන්නා හරි වැරදි බලන්නේ නෑ පූවෝ !! එෆ්.බී එකේ දැක්කේ මොකද්ද CTRL +C > CTRL + V :baffled: වල් අවලමා fb එකත් කනවා :angry:

    :frown: ඔහොම බනින්න එපා යකෝ.... මාත් යනවා..... උඹ දතාවත් එලව ගත්තා..... බලපන් මම අච්චර අරවා මේවා කිව්වා...... දතා සැලුනේ නෑ.... උඹ මොකක්ද කිව්වා විතරයි ඌ ගිහින්...... :( :baffled: :angry: :angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ෆේස් බුක් පැත්තේ යන්න බෑ සොන්නලු වැටිච්ච වැටිච්ච තැන්වල අඬනවා......අප්පිරියාවේ බෑ :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඔහොම බනින්න එපා යකෝ.... මාත් යනවා..... උඹ දතාවත් එලව ගත්තා..... බලපන් මම අච්චර අරවා මේවා කිව්වා...... දතා සැලුනේ නෑ.... උඹ මොකක්ද කිව්වා විතරයි ඌ ගිහින්...... :( :baffled: :angry: :angry:

    මම කිව්වේ මගේ කට අවුල් ඕයි :( එකයි කියන්නේ මුන් යනවා :baffled::baffled: චීත්ත දෙක විතරයි මට අභියෝගයක් වෙලා තියෙන්නේ :baffled: අම්මප මම කට අරින්නේ නෑ ඕයි ආයේ :sorry:
     
    Status
    Not open for further replies.