ඒක එහෙම වෙන්නේ නෑ. කොහොමත් UNP සහ මෛත්රී මහත්තයත් එක්ක එකතු වෙච්ච අනිත් සුලු සිංහල පක්ෂ වල සිංහල ජන්ද මෛත්රී මහත්තයට ලැබුනා. අනිත් පැත්තෙන් හුගක් පාවෙන ජන්ද හුගක් ලැබුනා. හරි දැන් ඒ ඔක්කෝම ජන්ද වල එකතුව මට කියපං බලන්න. මේ Thread එකේම දාලා තියෙන විදිහට ලක්ෂ 52 ක් විතර. එතකොට උතුරෙන් සහ නැගෙනහිර ජන්ද ලක්ෂ 10 කට ආසන්න ප්රමාණයක් ලැබිලා තියෙනවා. උඹ ටිකක් හිතපං TNA එක අර 2005 කරා වගේ කටවත් support කරන්න එපා කියලා කිව්වනම් ?? එහෙම නැත්තම් මහින්දට support කරන්න කියලා කිව්වනම් ඒ වගේම මුකෝ එකත් රජයෙම ඉදගෙන මහින්දට support එක දුන්නනම් උඹ හිතනවද මෛත්රීපාල මහත්තයට දිනන්න පුලුවන් කියලා.
ඒ වගෙම් වතුකරයේ දිගම්බරම් වගේ අයත් අමතක කරන්න හොද නෑ. බොරැනම් ඔය මස්කෙලිය වගේ ආසනයක ජන්ද ලැබිච්ච විදිහ පොඩ්ඩක් බලන්න. ඉතින් අනිවාර්්යෙයන් ඒ ජන්ද වල බලපෑම මෛත්රී මහත්තයට තියෙනවා මේ ජයග්රහණය වෙනුවෙන්.
උඹට මම කියපු දේ තේරිලා නැහැ.....දෙමල චන්ද නැත්තම් මයිත්රී පරදින එක ඇත්ත නමුත් සිංහල චන්ද නැති උනත් මයිත්රී පරදිනවා ඊටවඩා
අනික් එක එක්සත් ජාතික පක්ෂේ චන්දද මොකේ චන්දද කියල වැඩක් නැහැ සිංහල චන්ද ලක්ෂ 52ක් මයිත්රීට ලැබුන ඒක නැත්තම් මයිත්රී දිනයිද?
thawa salli koti prakoti ganan yata karala chanda dinaganna... ochchara karalat mahindata mechcharai ganna puluwan une
mulin MY3 chande denna hitapu sinhala ayage chanda godak kaduna tissge agreement katawen ehema..


