EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: බය උනා ඈ...... මමත් යමි. උඹලාට යථාලසන්තුෂ්ටිමත් මෙව්වා එකක් වේවා....... :dull: :P :lol:

    :rofl::rofl: හොරෙන් බලන්න ඉන්න එකාව ලිඳේ දාන්න එපා ඕයි :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆේස් බුක් පැත්තේ යන්න බෑ සොන්නලු වැටිච්ච වැටිච්ච තැන්වල අඬනවා......අප්පිරියාවේ බෑ :baffled:

    10906110_757590600977255_8922191537735680324_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මාවත් යවාගන්න හදන්නේ නිදහසේ පොල් පැලේ කන්න...... :angry:

    මෙහ් හෙට එන්න කිව්වා නේද දවල් කෑමට...ඔන්න අපි කට්ටියම එනවා ...අපි ටික මදි නම් කියපන් කොසා වත් අඩන එන්නම් :baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ෆේස් බුක් පැත්තේ යන්න බෑ සොන්නලු වැටිච්ච වැටිච්ච තැන්වල අඬනවා......අප්පිරියාවේ බෑ :baffled:

    :rolleyes::rolleyes: දුකට කියන කවි සීපද

    :shocked: බය උනා ඈ...... මමත් යමි. උඹලාට යථාලසන්තුෂ්ටිමත් මෙව්වා එකක් වේවා....... :dull: :P :lol:

    මොකක්ද මේ ?? :P:P???? ඇත්තට ආයෙම කිබුලා අයියා එන්නේ නැද්ද? මටත් කතා කරන්න බයයි...:eek::eek: නැත්නම් අද කිහිප වරක් හිතුණා...දුකයි නැතිව:sorry::sorry:
     

    kingdewi

    Well-known member
  • ෆේස් බුක් පැත්තේ යන්න බෑ සොන්නලු වැටිච්ච වැටිච්ච තැන්වල අඬනවා......අප්පිරියාවේ බෑ :baffled:
    :baffled::baffled:
    හරියට හරි උඹ ට්‍රැක් උනා වගේ :rofl:

    උඹ වගේමයි :yes::yes::P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහ් හෙට එන්න කිව්වා නේද දවල් කෑමට...ඔන්න අපි කට්ටියම එනවා ...අපි ටික මදි නම් කියපන් කොසා වත් අඩන එන්නම් :baffled:

    බඩාගෙ ෆේමස් චිකන් කරියත් හදනවද?:rofl::rofl:
     

    kingdewi

    Well-known member
  • මෙහ් හෙට එන්න කිව්වා නේද දවල් කෑමට...ඔන්න අපි කට්ටියම එනවා ...අපි ටික මදි නම් කියපන් කොසා වත් අඩන එන්නම් :baffled:

    සොසේජ් බනිස් දුසිමකුයි ලීටර් 1.5 කොකාකෝළා එකකුයි ගෙනත් තියහන් කොසාට :P:P:P
     
    Status
    Not open for further replies.