වෙනස....

chamee1982

Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair


    #‎MY3ට‬ සපෝර්ට් කරපු අය

    - යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි
    හැමදාම ආදරෙයි
    - මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි
    නැගී සිටිනවා
    - අපි ඔක්කොම ශ්රී
    ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු
    වෙලා රට හදමු
    - දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට
    විරුද්දවත් කතා කලනවා


    ‪#‎MRට‬ සපෝර්ට් කරපු අය ( බහුතරය )
    - බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!!
    ප්රභාකරන් ආයේ ඉපදියන්!!!!
    - අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන
    ගහනවා යකෝ!!!!!!
    - මේක අපේ රට යකෝ!!!!
    ලේ කකියනවා යකෝ!!!!
    - මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට
    තේරෙයි!!!!
    - මෛත්රී දෙමළෙක්!!! මෛත්රීට යන්න පුළුවන්
    නැගෙනහිරට විතරයි!!!
    - තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද
    නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක
    තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    - ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන
    මැරෙනවා යකෝ!!!!
    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම
    සිතන්න
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,190
    113
    Hahaha thiyena kuhaka gathiya thama ithin.api sadde wahala hitiyahama mahindage set eka gematamayi enne.thamath my3ta apahasa karanawa.
     

    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    ජොනී බට්ට;17718681 said:
    තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද
    නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක
    තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!​


    එතකොට මහින්ද රාජපක්ශ මෑතිතුමා යුද්දෙ ඉවර කලේ නෑද්ද......
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    සාටකේ එල්ලිල හිටිය ඇති.. දැන් උබලට පිනට බත් ගිල්ලවන්න එකෙක් නෑ.
    අපිට පව් නොදී මහන්සිවෙලා උපයලා කන්න හොයාගනින්... :angry:
     

    waligamaya

    Well-known member
  • මුන් කොච්චර යටත් වැසියොද කියබ්නවනම්. සමහරු කියනව, ඔහොමද නයකයෙක් දිවුරුම් දෙන්නේ, මොකක්දමේ උත්සවෙ කිසිම තෙරුම්ස්ක් නැකියල.:sorry::sorry::rofl::rofl: