කැමතිද කුරුල්ලෙක් වගේ ලංකාවේ ලස්සන දකින්

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
කැමතිද කුරුල්ලෙක් වගේ ලංකාවේ ලස්සන දකින්

මේ තියෙන්නේ drone මගින් ලංකාවේ ලස්සන වීඩියෝගත කරගත්තු වීඩියෝ ටිකක්...අපි ගොඩබිමෙන් දකිනවට වඩා අපේ ලංකාව කොච්චර ලස්සනද ඇත්තට.ඩේටා ටිකක් වියදම් කරගත්තට අපරාදේ හිතෙන එකක් නෑ..ඒ නිසා බලන්න.....





from aluth.com
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Drone වලින් ලන්කාවේ ලස්සනක් දැක්ක පලවෙනි වතාව මචෝ නියමයි :shocked:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    මටත් ගන්න ඕන Drone එකක්..කීයක් විතර වෙයිද?
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Drone වලින් ලන්කාවේ ලස්සනක් දැක්ක පලවෙනි වතාව මචෝ නියමයි :shocked: