මෙහ් හෙට එන්න කිව්වා නේද දවල් කෑමට...ඔන්න අපි කට්ටියම එනවා ...අපි ටික මදි නම් කියපන් කොසා වත් අඩන එන්නම්![]()


මෙහ් හෙට එන්න කිව්වා නේද දවල් කෑමට...ඔන්න අපි කට්ටියම එනවා ...අපි ටික මදි නම් කියපන් කොසා වත් අඩන එන්නම්![]()


සුබ උදෑසනක් කුකුලනි....
උදේම හොඳ නිව්ස් එකක් ඇහුවා, මයිත්රි මාමා කියුවා පෙබරවාරි පඩියට 5000/= පඩි වැඩිකරනවා කියල.![]()
දුප්පත් රජයේ සේවකයින්ට හයයක්.






Sri Lanka's newly-elected President Sirisena is sworn in on Friday in Colombo. Photo: Reuters
A Sri Lankan Special Task Force soldier stands guard as newly-elected President Sirisena is sworn in. Photo: AFP
යකෝ මුන් ඔක්කොම හොරු ටික රට පැන්නට පස්සෙද දන්නේ නෑ අල්ලන්න ඉන්නේ..... අර සෝමරත්නයා ජාතික රූපවාහිනියට දාලා.... ආරක්ෂක අමාත්යාංශෙට තව ගෝතයෙක්..... ජනාධිපති ලේකම් තව එකෙක්...... 

ලගදීම ඔක්කොම වෙනස් වේ...රැදී සිටින්න අප සමග.........
![]()
අළුතෙන් ස්ටාටර් එකක් දානවද....?? 
අළුතෙන් ස්ටාටර් එකක් දානවද....??
![]()

ඔක්කොම එපා වෙලා ඉන්නේ .............කවුරු හරි ඔලුව ෆොර්මැට් කරනවා කියලා හිතෙනවා.....

ඔක්කොම එපා වෙලා ඉන්නේ .............කවුරු හරි ඔලුව ෆොර්මැට් කරනවා කියලා හිතෙනවා.....
![]()
ලෝ ලෙවල් ෆෝමැට් එකක්වත් දාන්න වෙයි ඕවා හදන්න නම්...... 

නෑ බය නැතුව කියන්න, කතාකරල විසඳ ගමු. ඔයගොල්ලන්ගේ මහරජාගේ කාලේ වගේවිරුද්ද මතදරන උන්ට සුදු වෑන් එවන්නේ නෑ.....![]()
එකෙන්ම...... 
දැක්කද අර මරාගෙ වීඩියෝ..
ඌ සක්කිලියෙක් කියල ඔප්පුකරලම පෙන්නලා දැන්.![]()
ඌ කොහොමත් සක්කිලියා තමා..... ඌ දින්නා නම් මෙලහකට මයිත්රී හිරේ මේ වෙනකොට...... 
වෙනසක්යකෝ මුන් ඔක්කොම හොරු ටික රට පැන්නට පස්සෙද දන්නේ නෑ අල්ලන්න ඉන්නේ..... අර සෝමරත්නයා ජාතික රූපවාහිනියට දාලා.... ආරක්ෂක අමාත්යාංශෙට තව ගෝතයෙක්..... ජනාධිපති ලේකම් තව එකෙක්......
![]()

දැක්කද අර මරාගෙ වීඩියෝ..
ඌ සක්කිලියෙක් කියල ඔප්පුකරලම පෙන්නලා දැන්.![]()

