ඔය හු#$$ චැනල් දෙක කවදවත් බලන්න බැහැ බන් ඉන්න උන්ට කඩේ යන්නෙ රෙදි නැතිව... මට ඒ නිසාම ඕවයෙ නිවේදකයො ඉදන්ම අප්පිරියයිඑකෙන්ම......
ඒත් දැනට කරපු පත් කිරීම් ගැන නම් මගේ පැහැදීමක් නෑ..... ආරක්ෂක අමාත්‍යාංශේ ලේකම් කම දෙන්න තිබ්බා ජෙනරාල්ට...... අර සෝමරත්ත..... නොදකින්.... ඔය වගේ උන් තමා ආණ්ඩු කන්නේ.... දැන් ආයෙත් නයි ටී ඈන් රූපවාහිනී ප්‍රශසති ගයන්න ගනී......![]()
එකෙන්ම......

හිටු හිටු ඉවසලා..... අපි බලමු මොකද වෙන්නේ කියලා......


