ඔකෙ අනිත් පෑත්ත උනෙ බන්...හොරු ටික අන්න අනිත් සාකච්චාවෙ ඈති ..![]()
නෑ නෑ හොරු ටික එව්වා අනිත් රැස්වීමට බයවෙන්න එපා අපි උඹලගේ හොරු උඹලගෙන් උදුරාගන්නේ නැහැ![]()

ඔය දැන් 2/3 හදාගන්න නේ බං..
කොහොමත් ඔහොම නොකර ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න බෑ..
දැනට කරන්න තියෙන හරිම දේ තමයි එන එන ඕන එකෙක්ව ගන්න එක..
ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව මේ දෙපිටි කාට්ටුවන්ව ප්‍රතික්ෂේප කරන එක තමයි විය යුත්ත..
දැන් කියනවා තුනෙන් දෙකේ බලය ගන්නකන් විතරනේ කියල ඉස්සරහ ආණ්ඩුවක ඇමති කම් ගත්තම කියයි රට හදන්නනේ හදලා ඉවර උනාම බලමු කියලා කොයික කලත් වැරැද්ද වහන්න හේතු හද හද කියයි උඹලනේ හුකේ යහපාලනේ කතා කරන්නේ 
ඔය දැන් 2/3 හදාගන්න නේ බං..
කොහොමත් ඔහොම නොකර ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න බෑ..
දැනට කරන්න තියෙන හරිම දේ තමයි එන එන ඕන එකෙක්ව ගන්න එක..
ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව මේ දෙපිටි කාට්ටුවන්ව ප්‍රතික්ෂේප කරන එක තමයි විය යුත්ත..

yako ubala next time chande nodi inna ekai karanna ona munta. munwa path kare ubala ne, My3 neme![]()
Anika honda nayakayek innawa nam munge hora wada nawattanna puluwan. Dayasiri wage ungen wadak ganna puluwan

අඩෝ අපි හරිනම් මේවට අඩන්න ඕන.
මේක තනිකර ඩ්‍රාමා එකක්.
අපි මොකාට ඡන්දේ දුන්නත් පල් දේසපාලුවෝ හැමදාම දිනිනව.
අහින්සක ඡන්ද දායකය හැමදාම විහිලුවක් වෙන පරාජිතයෙක් විතරයි
නොදකින් සක්කිලි රට![]()