EK Married Club-12

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    kalabala wenna epa utto okane karanna bari :rofl:
    hitapan thawa sathiyak dekak yawi mewa clear wenna
    2/3 newei 113 nathuwa melo labbak karanna ba
    eka dannawa ban. karuna, kp, pilleyan thama satan pata karagaththe anduwa peralanna. dan unwama gannawa kiyanne mona labbakda ban
    මට දැන් කොයිල් වගේ බන් මෙව්වා දැකල :sorry:
    ටිකක් බලාගෙන ඉන්න එක තමා හොඳම. මොකද මාස 3 කියන්නේ ඔකු කාලයක් නෙමෙයිනේ. දිනන්න ඕනෙනම් පොරොන්දු ඉටු කරන්න ඕනේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    10933742_804239292976332_3549620057696552992_n.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ama gannawa kiyanne mona labbakda ban

    ටිකක් බලාගෙන ඉන්න එක තමා හොඳම. මොකද මාස 3 කියන්නේ ඔකු කාලයක් නෙමෙයිනේ. දිනන්න ඕනෙනම් පොරොන්දු ඉටු කරන්න ඕනේ

    :sorry::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    2/3 ta kalin 113 one
    ekata oya dagalanne
    2/3 one dina 100 wadeta
    ekata help eka denawa kiyala kalinma marage set eka kiwwane, anika nodi inna ba ewa okkoma honda wada. widayake ahosi karana scene.

    බලාගෙන ඉන්න සහය දෙයි මෙන්න කියලා.......ඔව් ඔව් මෙතෙක් කල් තිබුන විපක්ෂ හොද වැඩ ඔක්කොටම සහය දුන්නානෙහ්...නේද?:lol::lol: :(:(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලාගෙන ඉන්න සහය දෙයි මෙන්න කියලා.......ඔව් ඔව් මෙතෙක් කල් තිබුන විපක්ෂ හොද වැඩ ඔක්කොටම සහය දුන්නානෙහ්...නේද?:lol::lol: :(:(

    දින සීයට සහය දෙන්නම් කිව්වා උන් :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දින සීයට සහය දෙන්නම් කිව්වා උන් :yes:

    හ්ම්ම් මටත් එහෙම එකක් මතකයි...බලමු.....ෂුවර් නැහැ..කාලගුණේ වගේනේ...:rolleyes::rolleyes:

    මයිත්‍රී මාමා පිස්සු කෙලියොත් මාත් ගෙදරින් බැහැලා ඉවරයි එළියට.....දන්නේ නැති උනත් ලොකු ටෝක්ස් දීලා ඉන්නේ මාත්....:lol::lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හ්ම්ම් කරුණා විතරක් රිජෙක්ට් කරයිද ඉතුරු ඔක්කොම අරන්...මන් ඉතින් උයා තරම් ඕවා දන්නේ නැහැ අනේ..:rolleyes::rolleyes:
    anith okkoma aran? anith kawda? me eka ekaa enawa kiwata kata katha witarai
    moka awa kiwwath gannath epai unwa athulata.
    dan mehema giyama kamba horu thama mara laga ituru wenne. tikak hari wadak ganna puluwan un tika my3 pattata ganiwi.
    UNP eke MP la inne 40 ganai thawa SLPF / Muslim congress etc walin panna 25-30 hitiya, TNA ekath ekka 90 da koheda hitiya antima kale wipakshe
    TNA ekkahu karagannathuwa 113 aran parliment eke bahutare ganna thawa godak one
    ekai nidahas pakshen and sandanen kattiya gennaganne.
    me SLPF eken awa kiwwa 25~ wage ekka dan 110 kata kittu ganak my3 ta innawa habai TNA nathuwa 113 hadaganna puluwan nam my3 ta TNA eka kiyana padeta natanna wenne na. 2/3 one ewata witarak unge help eka gattama athi.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බලාගෙන ඉන්න සහය දෙයි මෙන්න කියලා.......ඔව් ඔව් මෙතෙක් කල් තිබුන විපක්ෂ හොද වැඩ ඔක්කොටම සහය දුන්නානෙහ්...නේද?:lol::lol: :(:(
    ehema nokaroth blame eka untamai modiye
    honda wadakata help eka dunna na kiyala blame eka ena eka me dawas 100 passe ena mathiwaraneka chande illanna loku awasiyak
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ අන්න සෝමය රූපවාහිනී සභාපති කරල

    :no:

    ජනතා විරෝධයට ගරු කරමින් සෝමරත්න දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති තනතුරින් ඉවත් කිරීම ගැන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාට අපගේ ස්තුතිය පිරිනැමේ ! කරුණාකර අදාල තනතුර සඳහා ක්ෂේත්‍රෙය් ප්‍රවීනයෙකු පත් කරන්න. :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හ්ම්ම් මටත් එහෙම එකක් මතකයි...බලමු.....ෂුවර් නැහැ..කාලගුණේ වගේනේ...:rolleyes::rolleyes:

    මයිත්‍රී මාමා පිස්සු කෙලියොත් මාත් ගෙදරින් බැහැලා ඉවරයි එළියට.....දන්නේ නැති උනත් ලොකු ටෝක්ස් දීලා ඉන්නේ මාත්....:lol::lol:

    අප්පා ඒවානම් මතක් කරන්නවත් එපා :dull: මයිත්‍රී පිස්සු කෙලියොත් රෙදි නෑ :(
     
    Status
    Not open for further replies.