පාප්පයගේ සින්දුවක් යනවා
මොකද්ද බන් මේකේ තේරුම . හැම තිස්සෙම පාප්පයගේ සින්දුවක් යනවා මොන චැනල් එක දැම්මත්. මොකද්ද බන් මෙයාගේ තියන විශේෂත්වය .
මට මල පැනල ඉන්නේ බන් ට්වි එක පොළොවේ ගහන්නද ?