දහම් මීහරකාව පාලනය කල යුතුව ඇත

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දහම් මීහරකාව පාලනය කල යුතුව ඇත

daham_exclusive_01.jpg

අභිනව ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මාලක සිල්වා, නාරද දිසානායක, කාංචන විජේසේකර, යෝෂිත රාජපක්ෂ, ලොහාන් රත්වත්තේ වැනි ‘අප්පා විකුණූ පුතුන් ' ගේ අඩිපාරේ යමින් මෛත්‍රීපාලනයේ හිමිදිරියේම පිස්සු කෙලීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (10) රාත්‍රියේ කොළඹ 07 රීඩ් මාවතේ තුරග තරඟ පිටියේ පිහිටා ඇති ‘Clique' නැමති රාත්‍රී සමාජ ශාලාවට PSD වාහන 8 ක් පිරිවරා පැමිණ ඇති දහම් සිරිසේන රාත්‍රී සමාජ ශාලාවට ඇතුළුවද්දීම සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන්ට නියෝග කොට ඇත්තේ සමාජ ශාලාව තුල තිබෙන සියළුම CCTV කැමරා ක්‍රියා විරහිත කරන ලෙසයි.

එයට අකමැති වී ඇති සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන් හට PSD නිලධාරීන් ලවා තර්ජනය කරමින් පසුව සියළු CCTV කැමරා ක්‍රියා විරහිත කිරීමෙන් අනතුරුව සමාජ ශාලාවේ සිටි අයට හිරිහැර වන ආකාරයෙන් පිස්සු කෙලින්නට පටන් ගෙන තිබේ.

මේ අවස්ථාවේදී සමාජ ශාලවේ සිටි උදවිය එම ස්ථානයෙන් ඉවත්ව යමින් පවසා ඇත්තේ ‘මේ පුතත් පාලනය කරේ නැත්තන් අප්පට කෙලල තමයි ඉවර කරන්නෙ' කියාය.

අප දහම් සිරිසේන තරුණ මහතාගෙන් කරුණාවෙන් හා දයාවෙන් යුතුව ඉල්ලා සිටින්නේ ‘යකාගේ හෝරාව' නිමවී නව අරුණක් වැටෙන හිමිදිරියේම පිස්සු කෙලීමට සූදානම් වුවහොත් ඉහත කී අවජාතක පුතුන්ට සැලකූ ආකාරයට තරාතිරම නොබලා සැලකීමට සිදුවන බවයි.
 

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ෆේස්බුක් එකේ වීඩියෝ එකකුත් තිබුන හැබැයි කවුද කින්ද මන්ද කියලනම් පෙන්නේ නැහැ, ස්කොඩ් එකක් එක්ක කවුරු හරි ක්ලබ් එකකට එන හෝ යන සීන් එකක්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බොරු දාන්න එප සොන්න සුත්තො

    බොරුද ඇත්තද මම දන්නේ නෑ.මම එතන හිටියේ නෑ.මේක ෆේස්බුක් එකේ යනවා දැක්කා රාජපක්ෂ මීහරක් බබාලා ගත්ත ආතල් දහම්ලා ගන්න ගියොත් ඒකෙන් හානියක් වෙන්නේ මෛත්‍රීපාලට මිසක් අපිට නෙවෙයි.
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    බොරුද ඇත්තද මම දන්නේ නෑ.මම එතන හිටියේ නෑ.මේක ෆේස්බුක් එකේ යනවා දැක්කා රාජපක්ෂ මීහරක් බබාලා ගත්ත ආතල් දහම්ලා ගන්න ගියොත් ඒකෙන් හානියක් වෙන්නේ මෛත්‍රීපාලට මිසක් අපිට නෙවෙයි.

    ammo muta my3 gana thiyana duka balahanko..uba reddak adanda ban inne..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Clique එකේ විතරක් නෙවෙයි මූ KAMA එකෙත් ඉන්නවා.. තාත්තා ජනාධිපති වෙන්න කලින් ඉඳන්ම තමයි මූ ක්ලබ් බහින්නේ.. බලාගෙන යද්දී ඔක්කොම එකයි..
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ජින්තුවා;17726391 said:
    ෆේස්බුක් එකේ වීඩියෝ එකකුත් තිබුන හැබැයි කවුද කින්ද මන්ද කියලනම් පෙන්නේ නැහැ, ස්කොඩ් එකක් එක්ක කවුරු හරි ක්ලබ් එකකට එන හෝ යන සීන් එකක්.

    Link plz ?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ජින්තුවා;17726391 said:
    ෆේස්බුක් එකේ වීඩියෝ එකකුත් තිබුන හැබැයි කවුද කින්ද මන්ද කියලනම් පෙන්නේ නැහැ, ස්කොඩ් එකක් එක්ක කවුරු හරි ක්ලබ් එකකට එන හෝ යන සීන් එකක්.

    :yes:amasin kiyanawa nam aththa wenna athi.:D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    u club gane gihilla kudu gahuwath apita moko bn, u ape salli hora kanna gaththoth thamai api kalabala wenna one.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මඩ හුත්තෝ ඔව්වහ් ...

    දහම් මීහරකෙක් බන්.එක පාරක් පොර පොලිස් සීන් එකකට අනාගත්තා.ඒ වෙලාවේ මහින්ද ඕකව ලොකප් කරන්න ගියේ.නමුත් කොහොම හරි බේරුනා.ඒක නිසා ආපහු ඒ වගේ සීන් ඇති වෙන්න ඉඩ දෙන්න එපා.අර විමුක්තිව සජිත්ව ආදර්ශයට අරගෙන ඉන්න.