kellantath meke inna puluwanida?

djuk

Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මේක ගැණු ලමයින්ට ඉන්න හොද තැනැක් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුඑවන්
     
    RidiHiru

    Banned
    May 12, 2014
    49
    1
    0
    මේක ගැණු ලමයින්ට ඉන්න හොද තැනැක් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුඑවන්

    thank advice akata hah ha ha. meka kellonta hoda thanak newei haha
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකෝ කෙල්ලො නැත්තෙ.. ඉන්නවා.. ගොඩක් උන් කිය කියා ඇවිදින්නෙ නෑ මං කෙල්ලෙක්, මං කෙල්ලෙක් කියලා.. සමහර අය කොල්ලන්ගෙ නමිනුත් ඇති.. ඔය කෙල්ලෙක් කිය කියා හැමතැනම කෑගඟහා යන්නෙ නම් කොල්ලො.. කොල්ලො කියන්නෙ (පොන්නයො, ලොල්ලො, මානසික අසහනකාරයො) :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය ක්‍රේසි බඩී කියන්නෙත් නංගි කෙනෙක්. එයා ඒ උනාට හැමතැනම කිය කියා යන්නේ නෑ එක.

    එතකොට ඔය පිරිමි කටහඩකින් රේඩියෝ කරන දත් කිබුලා, ලේඩි ඩොක්ටර් කෙනෙක්. මම දතක් ගලවන්න ගිහින් එයා දැක්කහම දත හිරි වැටිලා නිකන්ම ගැලෙව්වා

    එතකොට ඔය යුරාජ් කියන එකී. ඒත් කෙල්ලෙක්. දැන් ප්‍රෙග්නන්ට්. මාස 6ක බඩක් තියෙන්නේ ඕනේනම් බලන්න

    කියනවනම් තව සෑහෙන්න ඉන්නවා..

    ආ තව ගනේමුල්ලේ ගෑල්ලමයෙක් ඉන්නවා, ගාල්ලේ එක්කෙන්ක් ඉන්නවා, හොන්ඩ පදින නුවර එකියක් ඉන්නවා. ඔටෝමොබයිල් සෙක්ශන් එකට ආවනම් සෑහෙන්න ඉන්නවා

    ආ තව මේකේ GTRZ කියල අක්කි කෙනෙක් ඉන්නවා. එයා තමා ඇඩ්මින්

    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;17728697 said:

    පව් අයියේ....:lol::lol:
    මේ කමෙන්ට් එකේ දිග...අම්මපා අපි ත්‍රෙඩ් එකක් දැම්මොත් බම්ප් කියලා වත් දාන්නේ නැහැ.....මෙතන ඇවිත් කොටනවා ජාතක කතා වගේ දිග ඒවා.....:eek::eek:
     
    කෝ දැන් දාපු ත්‍රෙඩ් එක. ඔෆිස් එකේ ඉදන් ලොග් උනාම ටික වෙලාවනේ නංගි සෙට් වෙන්නේ. ලොග් වෙච්ච ගමන් ඉස්සෙල්ලම දාපුවගේ අප්ඩේට්ස් බලනවා ඊට පස්සේ අහු උන ත්‍රේඩ් එකට ටාර් ගාලා කොටල මාරු වෙනවා :sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;17728762 said:
    කෝ දැන් දාපු ත්‍රෙඩ් එක. ඔෆිස් එකේ ඉදන් ලොග් උනාම ටික වෙලාවනේ නංගි සෙට් වෙන්නේ. ලොග් වෙච්ච ගමන් ඉස්සෙල්ලම දාපුවගේ අප්ඩේට්ස් බලනවා ඊට පස්සේ අහු උන ත්‍රේඩ් එකට ටාර් ගාලා කොටල මාරු වෙනවා :sorry:

    හරි හරි....ලගදි එකක් දැම්මේ නැහැ මන්....:cool::cool:
    හයියු...මන් විහිළුවක් කලේ.....:rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;17728697 said:
    ඔය ක්‍රේසි බඩී කියන්නෙත් නංගි කෙනෙක්. එයා ඒ උනාට හැමතැනම කිය කියා යන්නේ නෑ එක.

    එතකොට ඔය පිරිමි කටහඩකින් රේඩියෝ කරන දත් කිබුලා, ලේඩි ඩොක්ටර් කෙනෙක්. මම දතක් ගලවන්න ගිහින් එයා දැක්කහම දත හිරි වැටිලා නිකන්ම ගැලෙව්වා

    එතකොට ඔය යුරාජ් කියන එකී. ඒත් කෙල්ලෙක්. දැන් ප්‍රෙග්නන්ට්. මාස 6ක බඩක් තියෙන්නේ ඕනේනම් බලන්න

    කියනවනම් තව සෑහෙන්න ඉන්නවා..

    ආ තව ගනේමුල්ලේ ගෑල්ලමයෙක් ඉන්නවා, ගාල්ලේ එක්කෙන්ක් ඉන්නවා, හොන්ඩ පදින නුවර එකියක් ඉන්නවා. ඔටෝමොබයිල් සෙක්ශන් එකට ආවනම් සෑහෙන්න ඉන්නවා

    ආ තව මේකේ GTRZ කියල අක්කි කෙනෙක් ඉන්නවා. එයා තමා ඇඩ්මින්

    :lol::lol::lol:

    හයියු.................:rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රත්තරං;17728697 said:
    ඔය ක්‍රේසි බඩී කියන්නෙත් නංගි කෙනෙක්. එයා ඒ උනාට හැමතැනම කිය කියා යන්නේ නෑ එක.

    එතකොට ඔය පිරිමි කටහඩකින් රේඩියෝ කරන දත් කිබුලා, ලේඩි ඩොක්ටර් කෙනෙක්. මම දතක් ගලවන්න ගිහින් එයා දැක්කහම දත හිරි වැටිලා නිකන්ම ගැලෙව්වා

    එතකොට ඔය යුරාජ් කියන එකී. ඒත් කෙල්ලෙක්. දැන් ප්‍රෙග්නන්ට්. මාස 6ක බඩක් තියෙන්නේ ඕනේනම් බලන්න

    කියනවනම් තව සෑහෙන්න ඉන්නවා..

    ආ තව ගනේමුල්ලේ ගෑල්ලමයෙක් ඉන්නවා, ගාල්ලේ එක්කෙන්ක් ඉන්නවා, හොන්ඩ පදින නුවර එකියක් ඉන්නවා. ඔටෝමොබයිල් සෙක්ශන් එකට ආවනම් සෑහෙන්න ඉන්නවා

    ආ තව මේකේ GTRZ කියල අක්කි කෙනෙක් ඉන්නවා. එයා තමා ඇඩ්මින්

    ඔව් ඔව් දතාගේ Husband තමයි ඇමසීන්. :rofl:

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    රත්තරං;17728697 said:
    ඔය ක්‍රේසි බඩී කියන්නෙත් නංගි කෙනෙක්. එයා ඒ උනාට හැමතැනම කිය කියා යන්නේ නෑ එක.

    එතකොට ඔය පිරිමි කටහඩකින් රේඩියෝ කරන දත් කිබුලා, ලේඩි ඩොක්ටර් කෙනෙක්. මම දතක් ගලවන්න ගිහින් එයා දැක්කහම දත හිරි වැටිලා නිකන්ම ගැලෙව්වා

    එතකොට ඔය යුරාජ් කියන එකී. ඒත් කෙල්ලෙක්. දැන් ප්‍රෙග්නන්ට්. මාස 6ක බඩක් තියෙන්නේ ඕනේනම් බලන්න

    කියනවනම් තව සෑහෙන්න ඉන්නවා..

    ආ තව ගනේමුල්ලේ ගෑල්ලමයෙක් ඉන්නවා, ගාල්ලේ එක්කෙන්ක් ඉන්නවා, හොන්ඩ පදින නුවර එකියක් ඉන්නවා. ඔටෝමොබයිල් සෙක්ශන් එකට ආවනම් සෑහෙන්න ඉන්නවා

    ආ තව මේකේ GTRZ කියල අක්කි කෙනෙක් ඉන්නවා. එයා තමා ඇඩ්මින්

    :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    අයියෝ සල්ලි..:rofl::rofl: