පුලුවන්![]()
මේක ගැණු ලමයින්ට ඉන්න හොද තැනැක් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුඑවන්

රත්තරං;17728697 said:ඔය ක්‍රේසි බඩී කියන්නෙත් නංගි කෙනෙක්. එයා ඒ උනාට හැමතැනම කිය කියා යන්නේ නෑ එක.
එතකොට ඔය පිරිමි කටහඩකින් රේඩියෝ කරන දත් කිබුලා, ලේඩි ඩොක්ටර් කෙනෙක්. මම දතක් ගලවන්න ගිහින් එයා දැක්කහම දත හිරි වැටිලා නිකන්ම ගැලෙව්වා
එතකොට ඔය යුරාජ් කියන එකී. ඒත් කෙල්ලෙක්. දැන් ප්‍රෙග්නන්ට්. මාස 6ක බඩක් තියෙන්නේ ඕනේනම් බලන්න
කියනවනම් තව සෑහෙන්න ඉන්නවා..
ආ තව ගනේමුල්ලේ ගෑල්ලමයෙක් ඉන්නවා, ගාල්ලේ එක්කෙන්ක් ඉන්නවා, හොන්ඩ පදින නුවර එකියක් ඉන්නවා. ඔටෝමොබයිල් සෙක්ශන් එකට ආවනම් සෑහෙන්න ඉන්නවා

පව් අයියේ....
මේ කමෙන්ට් එකේ දිග...අම්මපා අපි ත්‍රෙඩ් එකක් දැම්මොත් බම්ප් කියලා වත් දාන්නේ නැහැ.....මෙතන ඇවිත් කොටනවා ජාතක කතා වගේ දිග ඒවා.....

රත්තරං;17728762 said:කෝ දැන් දාපු ත්‍රෙඩ් එක. ඔෆිස් එකේ ඉදන් ලොග් උනාම ටික වෙලාවනේ නංගි සෙට් වෙන්නේ. ලොග් වෙච්ච ගමන් ඉස්සෙල්ලම දාපුවගේ අප්ඩේට්ස් බලනවා ඊට පස්සේ අහු උන ත්‍රේඩ් එකට ටාර් ගාලා කොටල මාරු වෙනවා![]()

රත්තරං;17728697 said:ඔය ක්‍රේසි බඩී කියන්නෙත් නංගි කෙනෙක්. එයා ඒ උනාට හැමතැනම කිය කියා යන්නේ නෑ එක.
එතකොට ඔය පිරිමි කටහඩකින් රේඩියෝ කරන දත් කිබුලා, ලේඩි ඩොක්ටර් කෙනෙක්. මම දතක් ගලවන්න ගිහින් එයා දැක්කහම දත හිරි වැටිලා නිකන්ම ගැලෙව්වා
එතකොට ඔය යුරාජ් කියන එකී. ඒත් කෙල්ලෙක්. දැන් ප්‍රෙග්නන්ට්. මාස 6ක බඩක් තියෙන්නේ ඕනේනම් බලන්න
කියනවනම් තව සෑහෙන්න ඉන්නවා..
ආ තව ගනේමුල්ලේ ගෑල්ලමයෙක් ඉන්නවා, ගාල්ලේ එක්කෙන්ක් ඉන්නවා, හොන්ඩ පදින නුවර එකියක් ඉන්නවා. ඔටෝමොබයිල් සෙක්ශන් එකට ආවනම් සෑහෙන්න ඉන්නවා
ආ තව මේකේ GTRZ කියල අක්කි කෙනෙක් ඉන්නවා. එයා තමා ඇඩ්මින්