මම මේ දාන්නේ මම දන්න මල්ලි කෙනෙක්ගේ අලුත හදපු ගෙයක ෆොටෝ. උබල විශ්වාස කරයි ද දන්නෑ මල්ලිකිව්ව විදියට මේක හදන්න කෝටි1.2 ගිහින් තියෙනව ලෑන්ඩ් එක සහ තාප්පේ සහ ගේට් එක හැරුනම. කන්ට්රැක්ට් නෙමෙයි. ඔක්කොම දීල කරල තියෙන්නේ.
ගාන වැඩියිනේ බන්? මීට අඩුවට මේක කරන්න තිබ්බ. උබල මොකෝ හිතන්නේ?
ගාන වැඩියිනේ බන්? මීට අඩුවට මේක කරන්න තිබ්බ. උබල මොකෝ හිතන්නේ?





gewal hadana eka lesi nahane... habaiujaruwata kiyanawanam ou lajja wenna oni. moko e ganata oyita wada lassana ekak karaganna puluwan
mama danna ayiya kenekut geyak hadala tiyanawa 80k witara wiyadam karala. Eth e gedara dakkama echchara gaanak giya kiyala hithannawath baa...