සාමාන්‍යයෙන් වර්ග අඩි 1 කට 5000ක් විතර වියදම් වෙනව.හැබැයි මුගේ ඉඩමෙ පස් මොනවගේද දන්නෙ නෑනෙ.බුරුල් පසක් නම් තියෙන්නෙ අත්තිවාරමට යන වියදම් වැඩියි.අපිට පිටින් බැලුවට පේන්නෙ නැති වියදම් තියෙනව.බාත් රූම් වල කොලිටි එක,ලයිට් ෆිටින්ස් වල වියදම කොහොමද දන්නෙ දන්නෙ නැහැනෙ