cost to build this kind of house

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
gedara penuma naha :) rooms 5k kiyanne sahenna lokui :) may be e ganan yanna athi... ara pirimasmen kale nattam oya ganan yanawa :D gewal hadana eka lesi nahane... habaiujaruwata kiyanawanam ou lajja wenna oni. moko e ganata oyita wada lassana ekak karaganna puluwan

ගේ ටිකක් ලොකු තමයි ඒත් සාලෙ ටිකක් පොඩිය් L ශේප්
 
Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    ගාන හරි ඇති බන් .. බලපන් අර සිවිලිම ... ඔහොම ගහනත් හෙන ගණන් යනවා ... අනික ඉතින් 80 ද 120 කියල තීරණය වෙන්නේ දාපු බදු වල කොලිටිය අනුව ... electricity ඒවත් එක්ක නේ .. මම හිතන්නේ හරි ඇති
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    ගාන හරි ඇති බන් .. බලපන් අර සිවිලිම ... ඔහොම ගහනත් හෙන ගණන් යනවා ... අනික ඉතින් 80 ද 120 කියල තීරණය වෙන්නේ දාපු බදු වල කොලිටිය අනුව ... electricity ඒවත් එක්ක නේ .. මම හිතන්නේ හරි ඇති

    යන්න ඇති ඒත් 120ක් නම් වැඩියිනේ බන්
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    wadi sutto ape gedara hadanna 70lks withara giya.awrudu 5 withara giya hadanna.oya gedarata wada lokuyi ape eka.
     
    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    60 k wtra yanne hariyata kara nm.ochchara ynna atte bas la nsa.cntrct nowana un maha hukana wesige puthala.un enne unta ona daws wala.awillath poddk athagala yanwa kwruth lga htye nattn.1 mase wade maasa 3k witara adinwa.bas lage hukana wweda nisa wenna athi ochchara ganak yanna atte
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙහෙමයි බන් ඕව මුල ඉඳන් හදන්න පටන් ගත්තම රබර් එක වගෙ ඇදෙනව ... බාස්ල වවාගෙන කනව ... තව ඉතින් අද තියෙන ගාන නෙවෙයි හෙට ... අද ගන්න ටයිල් එක හෙට නෑ ... මහින්ද රට දියුණු කරා වගෙ තමයි
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    wenna ati bn. den kale gewal hadanawa kiyanne itin lesi ne.
    :yes:

    මෙහෙමයි බන් ඕව මුල ඉඳන් හදන්න පටන් ගත්තම රබර් එක වගෙ ඇදෙනව ... බාස්ල වවාගෙන කනව ... තව ඉතින් අද තියෙන ගාන නෙවෙයි හෙට ... අද ගන්න ටයිල් එක හෙට නෑ ... මහින්ද රට දියුණු කරා වගෙ තමයි

    ගෙදරනම් මාස 7කින් විතර ඉවර කරා තාප්ප ගෙට්ටු එක්කම. මට නම් ඒත් හිතුනේ 75කින් විතර ශේප් වෙන්න තිබ්බ කියල උපරිම ගියත්. :oo::oo: