|||ලක්ෂ 90 විතර වාහනයක් අවශ්‍යයි|||

lakmadu

Member
May 11, 2008
1,394
275
0
|||ලක්ෂ 90 විතර වාහනයක් අවශ්‍යයි|||

මචන් මගේ යලුවෙක් අලුත් වාහනයක් ගන්න ඉන්නෙ.
TOYOTA Fortuner තමයි හිතා ගෙන ඉන්නෙ.

පෙට්‍රල් හොදට වැඩ කරන්න.අලුත් වාහන
ලගදි එනවද.ලක්ෂ 90 විතර හොද වාහන මොනවද තියෙන්නෙ. CAB Type එකට තමයි කැමති.වාහන ගැන මම දන්නෙ නෑ.උඹලා දන්න හොද වාහන මොනවද.උදවුවක් කරන්න.මම වගේ නොදන්න යලුවො BUMP දාල යන්න. ස්තුතියි.

:)

.............................................................................

Thread ekata reply kala, රත්තරං
ට podi utharayak denna ona nisai mehema damme.

රත්තරං;17729925 said:
ඔයාගේ යාලුවා තාම ලක්ශ 90ක් දීලා වාහනයක් ගන්න මට්ටමක නෑ. ඒ සල්ලි වලින් බිස්නස් එකක් කරන්න කියන්න

පැට්‍රල් ගහන්න බැරිනම් ලක්ශ 20කට 25කට කාර් එකක් අරන් ඉතුරු මුදල් ආයෝජනේ කරන්න :):)

එහෙම නැත්නම් 90කට දැනට තියෙන හොදම විසදුම 2009 ප්‍රාඩෝ 150ක් ගන්න. හැබැයි ඒවා ගන්න උන් අඩුම තරමේ පෙට්‍රල් කීයක් කරනවද කියලවත් අහන්නේ නෑ

ow machan uba kiyana kathawa aththa.Uta salli naa.Salli denne yaluwage company eken.e wagema
පෙට්‍රල් gahanna salli denneth
company eken. e wagema 3 years giyata passe eyage namatama vehicle eka labenawa. ethakota (3 years passe)
පෙට්‍රල් gahanna ona eyage salli walinmai
. e wagema company eke, job eke innakan
vehicle eka vikunala aluth ekak gannath baa
.(company standard bahina nisa).Thawa katha gadak thiyenawa. ekai thiyena awula. Ubata dan therunada
රත්තරං
 
Last edited:
  • Like
Reactions: SLCRI

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Laksha 80 wata withara Fortuner/Montero Sport ganna puluwan neda.. thawa 70 kata withara Nissan xtrail diesel eka thiyenawa hebai echchara market nehe wage.

    ehema neththnam second hand 2.7 ltr diesel prado ekak ganna puluwanne. eketh chassis ekak thiyenwa.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මචන් මගේ යලුවෙක් අලුත් වාහනයක් ගන්න ඉන්නෙ.
    TOYOTA Fortuner තමයි හිතා ගෙන ඉන්නෙ.​

    පෙට්‍රල් හොදට වැඩ කරන්න.අලුත් වාහන ලගදි එනවද.ලක්ෂ 90 විතර හොද වාහන මොනවද තියෙන්නෙ. CAB Type එකට තමයි කැමති.වාහන ගැන මම දන්නෙ නෑ.උඹලා දන්න හොද වාහන මොනවද.
    උදවුවක් කරන්න.මම වගේ නොදන්න යලුවො BUMP දාල යන්න. ස්තුතියි.

    :)

    Prado එකක් ගන්ඩ පුලුවන් වෙයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මගේ යලුවෙක් අලුත් වාහනයක් ගන්න ඉන්නෙ.
    TOYOTA Fortuner තමයි හිතා ගෙන ඉන්නෙ.

    පෙට්‍රල් හොදට වැඩ කරන්න.අලුත් වාහන
    ලගදි එනවද.ලක්ෂ 90 විතර හොද වාහන මොනවද තියෙන්නෙ. CAB Type එකට තමයි කැමති.වාහන ගැන මම දන්නෙ නෑ.උඹලා දන්න හොද වාහන මොනවද.උදවුවක් කරන්න.මම වගේ නොදන්න යලුවො BUMP දාල යන්න. ස්තුතියි.

    :)

    ඔයාගේ යාලුවා තාම ලක්ශ 90ක් දීලා වාහනයක් ගන්න මට්ටමක නෑ. ඒ සල්ලි වලින් බිස්නස් එකක් කරන්න කියන්න

    පැට්‍රල් ගහන්න බැරිනම් ලක්ශ 20කට 25කට කාර් එකක් අරන් ඉතුරු මුදල් ආයෝජනේ කරන්න :):)

    එහෙම නැත්නම් 90කට දැනට තියෙන හොදම විසදුම 2009 ප්‍රාඩෝ 150ක් ගන්න. හැබැයි ඒවා ගන්න උන් අඩුම තරමේ පෙට්‍රල් කීයක් කරනවද කියලවත් අහන්නේ නෑ
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    රත්තරං;17729925 said:
    ඔයාගේ යාලුවා තාම ලක්ශ 90ක් දීලා වාහනයක් ගන්න මට්ටමක නෑ. ඒ සල්ලි වලින් බිස්නස් එකක් කරන්න කියන්න

    පැට්‍රල් ගහන්න බැරිනම් ලක්ශ 20කට 25කට කාර් එකක් අරන් ඉතුරු මුදල් ආයෝජනේ කරන්න :):)

    එහෙම නැත්නම් 90කට දැනට තියෙන හොදම විසදුම 2009 ප්‍රාඩෝ 150ක් ගන්න. හැබැයි ඒවා ගන්න උන් අඩුම තරමේ පෙට්‍රල් කීයක් කරනවද කියලවත් අහන්නේ නෑ

    niyama kathawa.anika petrol wageda nadaththu wiyadama. :lol::lol::lol:
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    රත්තරං;17729925 said:
    ඔයාගේ යාලුවා තාම ලක්ශ 90ක් දීලා වාහනයක් ගන්න මට්ටමක නෑ. ඒ සල්ලි වලින් බිස්නස් එකක් කරන්න කියන්න

    පැට්‍රල් ගහන්න බැරිනම් ලක්ශ 20කට 25කට කාර් එකක් අරන් ඉතුරු මුදල් ආයෝජනේ කරන්න :):)

    එහෙම නැත්නම් 90කට දැනට තියෙන හොදම විසදුම 2009 ප්‍රාඩෝ 150ක් ගන්න. හැබැයි ඒවා ගන්න උන් අඩුම තරමේ පෙට්‍රල් කීයක් කරනවද කියලවත් අහන්නේ නෑ
    ow machan uba kiyana kathawa aththa.Uta salli naa.Salli denne yaluwage company eken.e wagema
    පෙට්‍රල් gahanna salli denneth
    company eken. e wagema 3 years giyata passe eyage namatama vehicle eka labenawa. ethakota (3 years passe)
    පෙට්‍රල් gahanna ona eyage salli walinmai
    . e wagema company eke, job eke innakan
    vehicle eka vikunala aluth ekak gannath baa
    .
    (company standard bahina nisa).Thawa katha gadak thiyenawa. ekai thiyena awula. Ubata dan therunada
    රත්තරං
     
    Last edited:

    nispili

    Member
    Jul 10, 2014
    8
    3
    0
    මචෝ Toyota Fortuner එක ගහල තියෙන්නේ Toyota Hilux pickup truck platform එකේ . එක නිසා confortability අඩුයි. මොටෙරෝ එකකට හරි prado එකකට හරි යනඑක හොදයි
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචෝ Toyota Fortuner එක ගහල තියෙන්නේ Toyota Hilux pickup truck platform එකේ . එක නිසා confortability අඩුයි. මොටෙරෝ එකකට හරි prado එකකට හරි යනඑක හොදයි

    Man hitana vidihata Toyota hilux surf eka thamai Fortuner wela tiyenne...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ow machan uba kiyana kathawa aththa.Uta salli naa.Salli denne yaluwage company eken.e wagema
    පෙට්‍රල් gahanna salli denneth
    company eken. e wagema 3 years giyata passe eyage namatama vehicle eka labenawa. ethakota (3 years passe)
    පෙට්‍රල් gahanna ona eyage salli walinmai
    . e wagema company eke, job eke innakan
    vehicle eka vikunala aluth ekak gannath baa
    .
    (company standard bahina nisa).Thawa katha gadak thiyenawa. ekai thiyena awula. Ubata dan therunada
    රත්තරං

    "බැංකු පොත හූරලා වාහන ගන්න" සම්ප්‍රදායෙන් ප්‍රාඩෝ /පෙජරෝ/ නිසාන් පැට්‍රෝල් පදින්න බෑ. ඒවා ගන්න උන් ගන්නෙත් වාහනේට යටකරන මුදල වගේ පස් හය ගුනයක් එකවුන්ට් වල තියෙද්දි. ටයර් සෙට් එක දාන්න පරන ටියුබ්ලයිට් ලාන්සර් එකක් ගන්න ගාන යනවා. අව්රුදු 3ක් සර්විස් කරලා පෙට්‍රල් ගහලා ටයර් සෙට් එක දාද්දි. ඌ අඩලා පොලවෙ පස් කයි, ෆුල් ඉංශුවරස් දාන්න ගෙවන්න යද්දි ඌට තැබිලි ගෙඩි හත අටක් බීලා යන්න වෙයි.

    ලංකාවේ ඔය SUV වෙනමම වාහන සංස්කෘතියක්, රැව්ලයි කැදයි බේරන් ඕවා දුවන්න බෑ

    මොන ප්‍රාඩෝද බන්, ඌට හොදම විසදුම 35කට 40කට ඇලියොන් එකක් අරන් පදින්න කියපන්
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mokadda machan company eka laksha 90 wahanayak free aran deela free petrol gahala awrudu 3n uge namatama liyala dena?
    Mama danna company godak wahana aran denawa habai eka company eke wahane nathuwa awurdu 3n free sewakayata liyala denne nam naha. :D

    Prado 150 2009 wage ekak hari Hybrid/Plugin Hybrid awlak naththan aluth Outlander PHEV ekath hondai.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512

    samahra ewala denawa ban man issara hitapu eke aqua ekak aran dunna kellekta,tawa kia brand new ekak aran dunna manager kenekta...hebei itin oya company eken gewana ewa anthimata polu set karanawa,gewanne nethuwa innawa..
     
    Last edited: