ලක්ෂ 8-9කට විතර වාහනයක්

CARMN

Member
Jan 25, 2019
105
8
0
Tks machan... eth samahara aya baya karanawane...

Ehenam 10lks walata withara aran 50k witha wiyadam karala supiriyatama hadaganna puluwan weida...

baya karanne machan goda pinana aya. eyala wahana aran na. nathtthan hodata rawatila.
10lks ma wiyadam karanna epa 9lks walata ganna. aragana use karana gaman ledak aawoth hada ganna. mulinma supiriyatama hadanna dagalanna epa. ledak aawoth witharak hadanna.
 
swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......

    Loku udauwak machan ube wachana tika... baya wela hitiye...

    Uba kiyana kathawa atta... 9kata wage aran anith tika deposit karala tiyanawa ona unoth ganna...

    Tks again...
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මගේ නිර්දේශ
    1) Trad sunny (b12) - සැප පහසුව, නඩත්තු වියදම, අමතරකොටස්වල මිල හැමදේම අඩුයි. බාස් කෙනෙක් එක්ක ගිහින් එන්ජින් එක, ගියර්බොක්ස් එක, රැක්, සිවී, ශොක්, බොඩිය චෙක් කරලා ගන්න. ආයි ලොකු වියදමක් කියලා දෙයක් සෙට් වෙන්නෙ නෑ. පැට්‍රල් හොදට කරනවා.

    2) Maruti 800 - නඩත්තු වියදම, අමතරකොටස් මිල හැමදේම අඩුයි. කිසිම සැප පහසුවක් නම් නෑ. ඒත් බාස් කෙනෙක් එක්කන් ගිහින් අර ටිකම චෙක් කරලා ගන්න. පැට්‍රල් හොදට කරනවා.

    ලක්ෂ 8-9කට විතර වාහනය අරගෙන ඉතුරු ගාන බැංකු පොතේ තියන්න. මේ වාහන දෙකේ රෙපෙයාර් සෙට් උනොත් ලොකු වියදමක් යන්නෙ නෑ. ඒත් හදිස්සියකට, අසනීපයකට, වාහනේ සාමාන්‍ය වියදමක් ආවොත් ඒකට සල්ලි තියෙන්න එපැයි. කොහොම නමුත් ලීස් නොකර අතේ තියන සල්ලි වලින් වාහනය ගන්න තීරණය කරපු එක ගැන ඉතාම සතුටුයි.

    මේ ත්‍රෙඩ් එකත් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1792756

    ඔබ කියන දේ සහතික ඇත්ත. Trade Sunny එක කියන්නේ ලංකාවට ආව නියම වාහනයක්. Full Option තියන වාහනයක් ගන්න ලැබුනොත් මරු. මැකෑනිකල් රෙපයාර් කරන්න ඔන තරම් ලංකාවේ Expert බාස්ලා ඉන්නවා. ඒත් අවුල තියෙන්නේ බොඩි කන්ඩිෂන් එක. වාහනය අනිවාර්යයෙන්ම නිෂ්පාදනය කරලා අවුරුදු 30 කට වැඩි නිසා ගන්නකොට හොදටම බොඩි කන්ඩිෂන් බලලා ගන්න. නඩත්තු වියදම ඇත්තටම අඩුයි. රෙපයාර් ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. අනික ලීස් නොකර අතේ තියන ගානට වාහනයක් ගන්න එක ගැන මමත් ගොඩක් සතුටු වෙනවා.

    පුද්ගලිකව නම් මම කියන්නේ මේ සහෝදරයා පවුල් වෙච්ච කෙනෙක් නිසා මරෑටියකට යන්න එපා කියලා. මොකද ආරක්ෂාව 0% වත් නෑ. අනික ඉඩ කඩ හොදටම මදි. ඒ අතින් පරන ජපන් වාහනයකට යන එක තමයි හොදම විකල්පය.

    මේ නූල දාපු සහෝදරයා Housing Loan එකක් ගැන සදහන් කරලා තියනවා. ඒ කියන්නේ අනිවා ගෙදර හදන කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසා ඒ වැඩ වලටත් සහාය වෙන්න හොද ගමන් සහකරුවන් 02 ගැන කියන්නම්.

    01. Toyota Corolla KE-72 or KE-74 (සාමාන්‍ය ව්‍යවහරයේ DX Wagon කියන්නේ)
    02. Nissan AD Wagon

    මේ දෙන්නාගෙන් ඩබල් කැබ් එකක වගේ හොදට රඵ වැඩ සදහා භාවිතා කරන්න පුඵවන්. කිසි ගේමක් නැතිව සිමෙන්ති කොට්ට 15 ක් විතර පටවන්න පුඵවන්. වැඩේ තියෙන්නේ ඉතින් වැගන් ටයිප් එක තමයි. ඒක මේ සහෝදරයාට අවුලක් නැත්නම් යන්න පුඵවන් හොදම විසදුම ඒක විදියට මම දකිනවා. වැඩි විස්තර ටිකක් මම මේ සහොදරයාට PM කරන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: creativeN

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    DX වැගන් නං කාපු පොරක් ඉන්නව බස් යුරාජය විස්තර ඔක්කොම කියයි වෙඩි වගේ.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    DX වැගන් නං කාපු පොරක් ඉන්නව බස් යුරාජය විස්තර ඔක්කොම කියයි වෙඩි වගේ.

    බස් යුරාජ් තාම DX වැගන් එක පදිනවාද දන්නේ නෑ. මේ තියෙන්නේ බස් යුරාජ් ඔය වැගන් එක ගන්න දාපු නූල..... http://www.elakiri.com/forum/showthread.php?t=1625639
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ නිර්දේශ
    1) Trad sunny (b12) - සැප පහසුව, නඩත්තු වියදම, අමතරකොටස්වල මිල හැමදේම අඩුයි. බාස් කෙනෙක් එක්ක ගිහින් එන්ජින් එක, ගියර්බොක්ස් එක, රැක්, සිවී, ශොක්, බොඩිය චෙක් කරලා ගන්න. ආයි ලොකු වියදමක් කියලා දෙයක් සෙට් වෙන්නෙ නෑ. පැට්‍රල් හොදට කරනවා.

    2) Maruti 800 - නඩත්තු වියදම, අමතරකොටස් මිල හැමදේම අඩුයි. කිසිම සැප පහසුවක් නම් නෑ. ඒත් බාස් කෙනෙක් එක්කන් ගිහින් අර ටිකම චෙක් කරලා ගන්න. පැට්‍රල් හොදට කරනවා.

    ලක්ෂ 8-9කට විතර වාහනය අරගෙන ඉතුරු ගාන බැංකු පොතේ තියන්න. මේ වාහන දෙකේ රෙපෙයාර් සෙට් උනොත් ලොකු වියදමක් යන්නෙ නෑ. ඒත් හදිස්සියකට, අසනීපයකට, වාහනේ සාමාන්‍ය වියදමක් ආවොත් ඒකට සල්ලි තියෙන්න එපැයි. කොහොම නමුත් ලීස් නොකර අතේ තියන සල්ලි වලින් වාහනය ගන්න තීරණය කරපු එක ගැන ඉතාම සතුටුයි.

    මේ ත්‍රෙඩ් එකත් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1792756

    :love::love::yes:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඔබ කියන දේ සහතික ඇත්ත. Trade Sunny එක කියන්නේ ලංකාවට ආව නියම වාහනයක්. Full Option තියන වාහනයක් ගන්න ලැබුනොත් මරු. මැකෑනිකල් රෙපයාර් කරන්න ඔන තරම් ලංකාවේ Expert බාස්ලා ඉන්නවා. ඒත් අවුල තියෙන්නේ බොඩි කන්ඩිෂන් එක. වාහනය අනිවාර්යයෙන්ම නිෂ්පාදනය කරලා අවුරුදු 30 කට වැඩි නිසා ගන්නකොට හොදටම බොඩි කන්ඩිෂන් බලලා ගන්න. නඩත්තු වියදම ඇත්තටම අඩුයි. රෙපයාර් ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. අනික ලීස් නොකර අතේ තියන ගානට වාහනයක් ගන්න එක ගැන මමත් ගොඩක් සතුටු වෙනවා.

    පුද්ගලිකව නම් මම කියන්නේ මේ සහෝදරයා පවුල් වෙච්ච කෙනෙක් නිසා මරෑටියකට යන්න එපා කියලා. මොකද ආරක්ෂාව 0% වත් නෑ. අනික ඉඩ කඩ හොදටම මදි. ඒ අතින් පරන ජපන් වාහනයකට යන එක තමයි හොදම විකල්පය.

    මේ නූල දාපු සහෝදරයා Housing Loan එකක් ගැන සදහන් කරලා තියනවා. ඒ කියන්නේ අනිවා ගෙදර හදන කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසා ඒ වැඩ වලටත් සහාය වෙන්න හොද ගමන් සහකරුවන් 02 ගැන කියන්නම්.

    01. Toyota Corolla KE-72 or KE-74 (සාමාන්‍ය ව්‍යවහරයේ DX Wagon කියන්නේ)
    02. Nissan AD Wagon

    මේ දෙන්නාගෙන් ඩබල් කැබ් එකක වගේ හොදට රඵ වැඩ සදහා භාවිතා කරන්න පුඵවන්. කිසි ගේමක් නැතිව සිමෙන්ති කොට්ට 15 ක් විතර පටවන්න පුඵවන්. වැඩේ තියෙන්නේ ඉතින් වැගන් ටයිප් එක තමයි. ඒක මේ සහෝදරයාට අවුලක් නැත්නම් යන්න පුඵවන් හොදම විසදුම ඒක විදියට මම දකිනවා. වැඩි විස්තර ටිකක් මම මේ සහොදරයාට PM කරන්නම්.

    Rep+:love::love::love:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මගේ නිර්දේශ
    1) Trad sunny (b12) - සැප පහසුව, නඩත්තු වියදම, අමතරකොටස්වල මිල හැමදේම අඩුයි. බාස් කෙනෙක් එක්ක ගිහින් එන්ජින් එක, ගියර්බොක්ස් එක, රැක්, සිවී, ශොක්, බොඩිය චෙක් කරලා ගන්න. ආයි ලොකු වියදමක් කියලා දෙයක් සෙට් වෙන්නෙ නෑ. පැට්‍රල් හොදට කරනවා.

    2) Maruti 800 - නඩත්තු වියදම, අමතරකොටස් මිල හැමදේම අඩුයි. කිසිම සැප පහසුවක් නම් නෑ. ඒත් බාස් කෙනෙක් එක්කන් ගිහින් අර ටිකම චෙක් කරලා ගන්න. පැට්‍රල් හොදට කරනවා.

    ලක්ෂ 8-9කට විතර වාහනය අරගෙන ඉතුරු ගාන බැංකු පොතේ තියන්න. මේ වාහන දෙකේ රෙපෙයාර් සෙට් උනොත් ලොකු වියදමක් යන්නෙ නෑ. ඒත් හදිස්සියකට, අසනීපයකට, වාහනේ සාමාන්‍ය වියදමක් ආවොත් ඒකට සල්ලි තියෙන්න එපැයි. කොහොම නමුත් ලීස් නොකර අතේ තියන සල්ලි වලින් වාහනය ගන්න තීරණය කරපු එක ගැන ඉතාම සතුටුයි.

    මේ ත්‍රෙඩ් එකත් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1792756

    Rep+ :love::love::love:
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63

    Peugeot (ප්‍රංශ සිංහයා) නම් ඉතින් පාර්ට්ස් වල ගනන් ඇහුවම කලන්තේ දානවා. ඒත් සැප හා සුව පහසුව නම් ආයේ සුපිරි. කාර් එක 100 ට උනත් ගිහින් ඇතුලේ ඉන්න උන්ට කිසිම හානියක් වෙන්නේ නැතිව කනේ වැලි ගැවෙන තරමට වංගුවක් නවලා ගන්න පුඵවන් කිසි ගේමක් නැතිව. තෙල් කිරිල්ල නම් අඩුයි මම දන්න විදියට. බොහෝවිට 1360cc එන්ජිම නිසා 10-12Km විතර කරනවා ඇති උපරිම. නඩත්තු වියදම නම් වැඩියි. මොකද ප්‍රංශ සිංහයා කියන බ්‍රෑන්ඩ් නේම් එක ලංකාවේ සුපිරි පන්තියේ ධනපතියෝ පාවිච්චි කරපු වාහන වර්ගයක්. ඔරිජිනල් පේන්ට් එක තියනවා කියන්නේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා නැතිව ගෙදරම දරුවෙක් වගේ තිබුන වාහනයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ බොඩිය දිරුම් ඉතා අඩු වෙන්න ඕනේ. ෆොටෝ වලින් නම් වාහනය ඔරිජිනල්ම තත්ත්වයෙන් තියනවා.

    නඩත්තුව නම් ඉතින් ලේසියි. කොහු ලණුවකින් හරි කෑලි පටලවගෙන යන්න පුඵවන්. ලෙඩ අඩු වාහනයක්. ඒත් පුතේ ගාන අඩුවට දෙන්නයි... විකිණුම හදිස්සි කරන්නයි... මොකක් හරි පරහක් තියෙන්නම ඕනේ. 17- නම්බරේ Full Light එකක් සාමාන්‍යෙයන් ලක්ෂ 10 කට ආසන්න ගානකට තමයි විකුණන එකා මේ දවස් වල විකුණන්නේ. මට හිතෙන්නේ ඔය වාහනේ පොත Duplicate වෙන්න ඕනේ. කෝකටත් කියලා කෝල් එකක් දීලා අහන්න පොත Duplicate ද කියලා.

    ඇත්තටම මේක යාන්තම් පැදලා හරි තිබුනා නම් ගුණ දොස් කියන්න තිබුනා. ඒත් වැඩි තොරතුරු නම් දන්නේ නෑ. මම අහලා තියන විදියට නම් හොද වාහනයක්ලූ... ඒත් මම හරියටම ඒක ගැන දන්නේ නෑ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Peugeot (ප්‍රංශ සිංහයා) නම් ඉතින් පාර්ට්ස් වල ගනන් ඇහුවම කලන්තේ දානවා.

    ඒ ඉතින් පාට් එක හොයා ගත්තොත් නේ :baffled:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Peugeot (ප්‍රංශ සිංහයා) නම් ඉතින් පාර්ට්ස් වල ගනන් ඇහුවම කලන්තේ දානවා. ඒත් සැප හා සුව පහසුව නම් ආයේ සුපිරි. කාර් එක 100 ට උනත් ගිහින් ඇතුලේ ඉන්න උන්ට කිසිම හානියක් වෙන්නේ නැතිව කනේ වැලි ගැවෙන තරමට වංගුවක් නවලා ගන්න පුඵවන් කිසි ගේමක් නැතිව. තෙල් කිරිල්ල නම් අඩුයි මම දන්න විදියට. බොහෝවිට 1360cc එන්ජිම නිසා 10-12Km විතර කරනවා ඇති උපරිම. නඩත්තු වියදම නම් වැඩියි. මොකද ප්‍රංශ සිංහයා කියන බ්‍රෑන්ඩ් නේම් එක ලංකාවේ සුපිරි පන්තියේ ධනපතියෝ පාවිච්චි කරපු වාහන වර්ගයක්. ඔරිජිනල් පේන්ට් එක තියනවා කියන්නේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා නැතිව ගෙදරම දරුවෙක් වගේ තිබුන වාහනයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ බොඩිය දිරුම් ඉතා අඩු වෙන්න ඕනේ. ෆොටෝ වලින් නම් වාහනය ඔරිජිනල්ම තත්ත්වයෙන් තියනවා.

    නඩත්තුව නම් ඉතින් ලේසියි. කොහු ලණුවකින් හරි කෑලි පටලවගෙන යන්න පුඵවන්. ලෙඩ අඩු වාහනයක්. ඒත් පුතේ ගාන අඩුවට දෙන්නයි... විකිණුම හදිස්සි කරන්නයි... මොකක් හරි පරහක් තියෙන්නම ඕනේ. 17- නම්බරේ Full Light එකක් සාමාන්‍යෙයන් ලක්ෂ 10 කට ආසන්න ගානකට තමයි විකුණන එකා මේ දවස් වල විකුණන්නේ. මට හිතෙන්නේ ඔය වාහනේ පොත Duplicate වෙන්න ඕනේ. කෝකටත් කියලා කෝල් එකක් දීලා අහන්න පොත Duplicate ද කියලා.

    ඇත්තටම මේක යාන්තම් පැදලා හරි තිබුනා නම් ගුණ දොස් කියන්න තිබුනා. ඒත් වැඩි තොරතුරු නම් දන්නේ නෑ. මම අහලා තියන විදියට නම් හොද වාහනයක්ලූ... ඒත් මම හරියටම ඒක ගැන දන්නේ නෑ.

    Tks machanla.... Car Checks(pvt)Ltd eken parana car ekak unath check karala Report ekak ganna puluwanda??

    Unge inspection report eka hodai kiyala ahanna labuna...

    Ehema unoth baya nathuwa ganna puluwan...