EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යන්තම් බර දෙන්න කිව්වා දැන්.. තරමක් හාවෙලා දැන්නම්. :)එක්ස් රේ එක දැක්කම තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ..:yes:
    පොඩ්ඩක් දාපන්කො අළුත් එක
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යන්තම් බර දෙන්න කිව්වා දැන්.. තරමක් හාවෙලා දැන්නම්. :)එක්ස් රේ එක දැක්කම තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ..:yes:

    :cool::cool: එකනේ.......හොද වෙයි ඉක්මනින් බය වෙන්න එපා....විශ්වාස කරන්න හොද වෙයි කියලා............:yes::yes::yes: ඔයාට ඕන දේ වෙයි එතකොට...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යන්තම් බර දෙන්න කිව්වා දැන්.. තරමක් හාවෙලා දැන්නම්. :)එක්ස් රේ එක දැක්කම තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ..:yes:

    බුදු සරණයි!ඒත් තව පරිස්සම් වෙයන් කොල්ලෝ..:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool::cool: එකනේ.......හොද වෙයි ඉක්මනින් බය වෙන්න එපා....විශ්වාස කරන්න හොද වෙයි කියලා............:yes::yes::yes: ඔයාට ඕන දේ වෙයි එතකොට...

    බුදු සරණයි!ඒත් තව පරිස්සම් වෙයන් කොල්ලෝ..:D

    තැන්කූ වේවා!! :D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව ගැප් එක ටිකක් තියනවා.. ඒත් තරමක් වර්ධනය වෙලා තියනවා දැන්...:yes:

    ගැලවිලා ගියපු කෑල්ල නම් එහෙම තියෙයි කිව්ව. ඒක ගැටලුවක් වෙන්නෑ කිව්ව. කාලයක් යද්දි ඒකට මොකක්හරි වෙයි. මාසෙකින් විතර සම්පූර්ණ බර දෙන්න පුලුවන් වෙයි කිව්ව.:)

    aENjnrT.jpg

    phsonfs.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තව ගැප් එක ටිකක් තියනවා.. ඒත් තරමක් වර්ධනය වෙලා තියනවා දැන්...:yes:

    ගැලවිලා ගියපු කෑල්ල නම් එහෙම තියෙයි කිව්ව. ඒක ගැටලුවක් වෙන්නෑ කිව්ව. කාලයක් යද්දි ඒකට මොකක්හරි වෙයි. මාසෙකින් විතර සම්පූර්ණ බර දෙන්න පුලුවන් වෙයි කිව්ව.:)

    දෙවියන්ගෙ පිහිටෙන් දවසින් දවස හොඳ වෙනවා...මෙච්චර දවසක් පරිස්සම් වුනා වගේ තව මාස 2-3ක් ඉමු...:yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පුකවල් අන්නන්තවත් දැකෙල තියෙනවා හැබිය් මෙහෙම පුකක් නම් ජීවිතේට දැකල නැහැ.
    මේක මැරීඩ් ක්ලබ් එක තමයි, ඒත් තමුන්ගේ බිරින්දෑවරුන්ගේ පින්තුර මෙතන පළ කිරීම අතිශය අනවශ්‍යයි.
    විශේෂයෙන් මේ වගේ පෞද්ගලික එව්වා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගේ සුදු අක්කේ......:D:D:D:love::love:

    .....නිකන් කලින්ට වඩා ආදරේ වැඩි කරලා වගේ කස්ටිය...අහුවෙන්න එපා ඔන්න....:baffled::baffled::baffled: :rofl::rofl:

    :rofl::yes:අපිනන් අහුවෙයි...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හරිදු මල්ලී සැහෙන්ට ෂේප් වගේ නෙහ්..එත් අර පලවෙනි එක්ස් රෙ එකේ කැඩුන තැන ටිකක් යටින් සෙට් වෙලා මොකද ඒ? එහෙමද ඒ ඇටකොටුව තියෙන්නේ?

    මන් එහෙම ඇහුවේ මගෙත් ඇන්කල් ලගින් කැඩිලා හදපු වෙදමහත්තයා පොඩ්ඩක් වැඩේ වරද්දල ආයෙම කඩලා හැදුවා...එත් හොදටම නැහැ...සෝ දැන්' ෆට්ට කොන්ද අමාරුවක් තියෙනවා....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙවියන්ගෙ පිහිටෙන් දවසින් දවස හොඳ වෙනවා...මෙච්චර දවසක් පරිස්සම් වුනා වගේ තව මාස 2-3ක් ඉමු...:yes:

    බලමු බලමු.. :yes:
     
    Status
    Not open for further replies.