මචන්ලා ලොකු Help එකක් ඔනේ.
දන්න අය ඉන්නවා නම් කියන්න. මම PS3 එකක් ගන්න හදන්නෙ. අඩුවට සෙට් වුනා. මෙලො දෙයක් දන්නෙ නෑ PS3 Modding ගෑන.
පොඩ්ඩක් කියලා දීපල්ලාකො mod කලාම මොකක් ද වෙන්නෙ. එතකොට එන games play karanna පුලුවන් ද. නෑත්තම් අලුතෙන් එන එවා play බෑරිද, කඩේ තියෙන DVD දාල play පුලුවන් ද mod කලාම. නෑත්තම් හෙන ගානක් වෙනවා නෙද ඪ්Vඪ් එකක්,
මොඩෙ කරන්න කීයක් යයිද? දන්න ප්ලස් නෑද්ද. අඩුවට කරගන.
menna mekai item eka

Last edited:

contact numbers ehema nadda mod karnana place wala