My House Plan HELP!!!!!!

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Kichen eka athule bathroom ekak atawanna appiriya nedda ban? Kichen eka kiyanne gedara godakma clean thiyenna oni thena.
     

    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරන්න ඩොකියුමන්ට් සෙට්1 එක්ක පුලෑන් එකේ කොපි 4ක් දෙන්න ඕන එහෙම අදින ප්ලෑනෙ තියෙන්න ඹ්න රීති ටිකක් තියෙනව, පසුපදස මායිමට අඩි 10 පැත්තට අඩි 7.5 (ජනෙල් තියෙනව නම්) පාර මැදට අඩි 35 වගේ රීති / මම ගාල්ලෙ, draughtsman කෙනෙක් කැමති නම් මම වැඩේ කරල දෙන්නම් සයිට් විසිට් කරන එක නම් කරන්න ඕන තමයි ඒත් එ වැඩේම ෆොටෝස් ටිකකින් කරන්නත් පුළුවන්