'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ප්‍රීතියි.. ප්‍රීතියි..
    අද දවසට 'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! බ්ලොග් එකට page views 70ක් විතර තිබුණ කියල පෙන්නනවා. හැබැයි කීදෙනෙක් ඇත්තටම කියෙව්වද දන්නෙ නෑ. :( කොහොමහරි කමක්නෑ,

    blog එකේ older posts වලින්, මුල්ම post එකේ ඉඳල බොක්කෙන්ම කියවල බලන්න!!
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මචන් උබනම් මාරම ඩයල් එකක් උබට මාර නොසලීමේ ශක්තියක් තියනවා :confused:
    එළකිරි එකේ උන් කියන කතා වලට වෙන එකෙක් නම් මේ පැත්ත පළාතේ එන් නැ
    ඒ වුනාට ඉතින් උබ ත්රෙඩ් දාන එකේ ඉවරයකුත් නැ :rofl:
     
    • Like
    Reactions: new18505

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මචන් උබනම් මාරම ඩයල් එකක් උබට මාර නොසලීමේ ශක්තියක් තියනවා :confused:
    එළකිරි එකේ උන් කියන කතා වලට වෙන එකෙක් නම් මේ පැත්ත පළාතේ එන් නැ
    ඒ වුනාට ඉතින් උබ ත්රෙඩ් දාන එකේ ඉවරයකුත් නැ :rofl:

    ආ ගනන්ගන්න එපා මචන්. ඒ බුදුහාමුදුරුවොන්ගෙ 'ඇත්ත ඩයල්' වල හැටි!!! :D:D

    ඒ අනික උඹ දන්නවද?? මගේ threads ඉවර කරන්නෙ, එළකිරි එකේ මට කතා කියපු එවුන්ව 'පොල් කිරි' කරලා!!! !!! :rofl::rofl::rofl:

    මෝඩයෙක් වෙන්නෙ නැතුව මං දාන ඒවා හොඳට බලාගනින්!!! !!! !!! :growl::growl: ;)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ වදාළේ, "පැවිද්දෙක් නම් අනිවාර්යයෙන් රහත්වෙන්න!! ගිහියෙක් නම් අඩුම ගණනේ අනාගාමී වත් වෙන්න!! මොකෙක් උනත් සෝතාපන්නවත් නැත්නම්, ඒකා මගේ සාසනයට වත් අයිති නෑ!!" කියලයි!!! !!! !!! ඉතිං බුදුහාමුදුරුවෝ කියාපු විදියට බලාගෙන යනකොට, රහත් / අනාගාමී කෙසේවෙතත් දැන් මේ මුළු ලෝකෙම ඉන්න (ගොං)බෞද්ධයන්ගෙන්.. උඹලගෙන්.. 99.8526% ක්ම, ගෞතම බුද්ධ සාසනයට වත් අයිති එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    පිස්සු කෙළ කෙළ ඉඳල හරියන්නෙ නෑ!!! !!! !!! වරෙල්ල.. වරෙල්ල.. ඉක්මණට සෝතාපන්න වෙලා, බුද්ධ සාසනයට ඇතුල්වෙලාවත් ඉන්න!!! !!! !!!

    http://maninnekoheda.blogspot.com

    දැනටමත් මට සෙට්වෙලා ඉන්න උදවියත් බලන්න. අන්තිමට දාපු post එක හොඳටම තේරෙන්න, ආයි අළුතෙන්ම ලියල update කළා.

    Warning: පොල්මුඩු / pampers / වතුර බාල්දි සෑහෙන්ඩ උවමණා වෙන කාලයක් ඉස්සරහට එනවා!!! !!! !!!
     
    • Like
    Reactions: navinnuwan

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බලන්න.. බලන්න.. ගොං සංඝයෝ කියල තිබුණේ / කියන්නේ, මාර්ගඵල දෙන්ඩ බෑ කියල නෙව?? :rolleyes: :):)

    http://maninnekoheda.blogspot.com

    මහත්තයෝ ඔබ තුමා අනිත් අයව සෝතාපන්න කරන්න හදන්නේ ඔබතුමා ඒ තත්වෙට වත් පත් වෙලාද?

    නරකද මේ ගැටීම නවත්ත ගත්තොත්: 'සංඝ' කිව්වහම අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයේම පහළවන, පහළවුනු, පහළවන්නට සිටිනා මහා ගුණයන්ගෙන් හෙබි, මාර්ඝඵල පත්, නොයෙක් ඤානයන්ගෙන් යුතු වූ සංඝයා වහන්සේ අයත් වෙති. සාරිපුත්‍ර, මොග්ගලාන මහ සව් දෙනම, අසූ මහා ශ්‍රාවකයන් ප්‍රමුඛ වු, රහත්, අනාගාමී, සකෘදාගාමී, සෝවාන් ආදී වූ මාර්ඝඵල ලැබූ, මහා සංඝරත්නයට අගෞරව කිරීමෙන් ආර්‍යෞපවාදයන් නොකරගන්නා මෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමි.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මහත්තයෝ ඔබ තුමා අනිත් අයව සෝතාපන්න කරන්න හදන්නේ ඔබතුමා ඒ තත්වෙට වත් පත් වෙලාද?

    නරකද මේ ගැටීම නවත්ත ගත්තොත්: 'සංඝ' කිව්වහම අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයේම පහළවන, පහළවුනු, පහළවන්නට සිටිනා මහා ගුණයන්ගෙන් හෙබි, මාර්ඝඵල පත්, නොයෙක් ඤානයන්ගෙන් යුතු වූ සංඝයා වහන්සේ අයත් වෙති. සාරිපුත්‍ර, මොග්ගලාන මහ සව් දෙනම, අසූ මහා ශ්‍රාවකයන් ප්‍රමුඛ වු, රහත්, අනාගාමී, සකෘදාගාමී, සෝවාන් ආදී වූ මාර්ඝඵල ලැබූ, මහා සංඝරත්නයට අගෞරව කිරීමෙන් ආර්‍යෞපවාදයන් නොකරගන්නා මෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමි.

    බලන්න.. බලන්න.. ගොං සංඝයෝ කියල තිබුණේ / කියන්නේ, මාර්ගඵල දෙන්ඩ බෑ කියල නෙව?? :rolleyes: :):)

    http://maninnekoheda.blogspot.com
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rahathun Vahansela Srilankave nathi eka problem ekaki. Rahath una kiyala kiyanne naha kiyana eka answer ekak neve. Ehema kiyanne nathnam, past time vala Rahathun vahanselage name public venne kohomadha ?? Maliyadeva Rahathan Vahanse vage.
     
    sadahamsisila

    Member
    Jan 12, 2014
    9
    1
    0
    මෙච්චර දිග ලිපියක් ලියල ඔබ ,මොනවා කියන්න හදනවද කියල මටනම් තේරෙන්නෙ නැ. විටක ඔබ බුදුහාමුදුරුවන් වර්ණනා කරනවා. විටක ඔබ ඒ දහමට ගරහනවා. ඇත්තටම ඔබ මොනවද කියන්න උත්සහ කරන්නේ? බුදු දහම බොරුයි කියලද? බෞද්ධයෝ මෝඩයි කියලද? මම දැනගන්න කැමතියි ඔබ විශ්වාස කරන ධර්මයක් තියනවද කියල. එහෙම නැත්තන් ඔබ නුතන විද්‍යාව පදනම් කරගෙන බුදුදහම ප්‍රතික්ෂේප කරන කෙනෙක්ද? ඔබ ගැන වැඩි විස්තර අපට කියන්න. එවිට ඔබේ ලිපිය තේරුං ගන්න වඩා පහසු වේවි.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙච්චර දිග ලිපියක් ලියල ඔබ ,මොනවා කියන්න හදනවද කියල මටනම් තේරෙන්නෙ නැ. විටක ඔබ බුදුහාමුදුරුවන් වර්ණනා කරනවා. විටක ඔබ ඒ දහමට ගරහනවා. ඇත්තටම ඔබ මොනවද කියන්න උත්සහ කරන්නේ? බුදු දහම බොරුයි කියලද? බෞද්ධයෝ මෝඩයි කියලද? මම දැනගන්න කැමතියි ඔබ විශ්වාස කරන ධර්මයක් තියනවද කියල. එහෙම නැත්තන් ඔබ නුතන විද්‍යාව පදනම් කරගෙන බුදුදහම ප්‍රතික්ෂේප කරන කෙනෙක්ද? ඔබ ගැන වැඩි විස්තර අපට කියන්න. එවිට ඔබේ ලිපිය තේරුං ගන්න වඩා පහසු වේවි.

    ඔහේ මොකද්ද බැලුවේ? :shocked:
    http://maninnekoheda.blogspot.com blog එකට ගිහින්, දකුණු පැත්තෙ උඩම තියන links වලින් මුල ඉඳල දාල තියන posts ඔක්කොම බලන්න. :):)

    හැබැයි, "මම දන්නවා!! මං තමයි හරියටම දන්නෙ!! මූ මේ මොනවද කියවන්නෙ?? මූට පිස්සුද කොහෙද?" කියල හිතාගෙන බලන්නෙ නැතුව, යමක් දැනගන්න උවමණාවෙන් බලන්න. :cool::cool:
    අනික, "විටක ඔබ ඒ දහමට ගරහනවා. - බුදු දහම බොරුයි කියලද? - බෞද්ධයෝ මෝඩයි කියලද? - ඔබ විශ්වාස කරන ධර්මයක් තියනවද - බුදුදහම ප්‍රතික්ෂේප කරන කෙනෙක්ද?" වගේ කතන්දර එපා!!! ඒවා තමුන්ට අහිතකරයි!!! !!! !!!
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,137
    5,995
    113
    වංකගිරියක් බන් මොලේ කොලොප්පම් වෙනවා.:eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    ඒ උනාට උඹේ ගෑණි ගැන උඹවත් දන්නේ නැති දෙයක් මම දනිමි