EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
බුදුඅම්මෝ කාටද රිදිලා කියන්නේ හොදම එකෙන්.....මට ලස්සනට රෙප් දීලා....:D.....

දීපු මෝඩ ගොන් වහන්සේට මන් මේ කියන්නේ...(හැංගිලා හොරෙන් බලන් ඇතිනේ)...ඔහොම රෙප් වලට කමෙන්ට් වලට බයේ කිරිය දාලා යයි මෙතන අඩලා වැලෙපෙයි කියලා හිතලා නම් එහෙම කලේ කිරිය දාලා ගිහින් ගොඩක් කල් මේ වෙද්දී...ඒක නිසා නහින්නේ නැතුව ඉන්නවා හලෝ ..........

ලොල්...ආවා මෙතන....
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බුදුඅම්මෝ කාටද රිදිලා කියන්නේ හොදම එකෙන්.....මට ලස්සනට රෙප් දීලා....:D.....

    දීපු මෝඩ ගොන් වහන්සේට මන් මේ කියන්නේ...(හැංගිලා හොරෙන් බලන් ඇතිනේ)...ඔහොම රෙප් වලට කමෙන්ට් වලට බයේ කිරිය දාලා යයි මෙතන අඩලා වැලෙපෙයි කියලා හිතලා නම් එහෙම කලේ කිරිය දාලා ගිහින් ගොඩක් කල් මේ වෙද්දී...ඒක නිසා නහින්නේ නැතුව ඉන්නවා හලෝ ..........

    ලොල්...ආවා මෙතන....

    රෙප් කෑල්ල කලැප්ස් කරලා දාන්න..:yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ඔය ගෙම්බව කව්රු මරන්නද :dull:
    දන්නෙ නෑ සමහර විට බොරුද දන්නේ නෑ උගේ....:rofl:

    බුදුඅම්මෝ කාටද රිදිලා කියන්නේ හොදම එකෙන්.....මට ලස්සනට රෙප් දීලා....:D.....

    දීපු මෝඩ ගොන් වහන්සේට මන් මේ කියන්නේ...(හැංගිලා හොරෙන් බලන් ඇතිනේ)...ඔහොම රෙප් වලට කමෙන්ට් වලට බයේ කිරිය දාලා යයි මෙතන අඩලා වැලෙපෙයි කියලා හිතලා නම් එහෙම කලේ කිරිය දාලා ගිහින් ගොඩක් කල් මේ වෙද්දී...ඒක නිසා නහින්නේ නැතුව ඉන්නවා හලෝ ..........

    ලොල්...ආවා මෙතන....

    ඇයි මැඩම් මොකෝ අවුල...:oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කෝල් මිස්ටර් තරින්ද :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරියට කියන්න එපැයි...:angry::angry: -27 rep

    මෙන්න මූ තමයි මට කියල හිතාගෙන වැරදිලා චාමලීට -රෙප් දීල තියෙන්නේ :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇයි මැඩම් මොකෝ අවුල...:oo:

    :dull::dull: මේ මෝඩ යකෙක් .....අවුලක් නැහැ

    කෝල් මිස්ටර් තරින්ද :)

    :eek::eek: එයාද??? ඔඕ ..කුණුහරප එකයි...මගේ අම්මෝ...

    මෙන්න මූ තමයි මට කියල හිතාගෙන වැරදිලා චාමලීට -රෙප් දීල තියෙන්නේ :lol:

    :eek::eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙන්න මූ තමයි මට කියල හිතාගෙන වැරදිලා චාමලීට -රෙප් දීල තියෙන්නේ :lol:
    :oo: කුමන්ත්‍රනකාරියන් සමග ගණුදෙනු නොමැත...:no::no:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රාජපක්ෂ එම ඡන්දයෙන් පරාජය වන බව තමා දැන සිටි නමුත් ඒ බව ඔහුට පැවසීමට තමාට ශක්තියක් නොතිබූ බව ද ගාල්ලේ පදිංචියට ගිය සුමනදාස ‘‘රාජපක්ෂ පරදින බව කිව්වා නම් ඔහු මානසික වශයෙන් බිඳ වැටෙනවා. ඔහුගේ පරාජය තවත් බරපතල වන්නට තිබුණා. මෙම ප්‍රතිඵලය ඔහුගේ කේන්දරයේ ලියැවී තිබුණා. අපේ සර්ගේ කේන්දරේට වඩා විරුද්ධ වාදියාගේ (මෛත්‍රීපාල සිරිසේනගේ) කේන්ද්‍රය බලවත්. ‘‘
    එහෙත් රාජපක්ෂ ජනපතිවරණය පවත්වන බවට පසුගිය නොවැම්බර 20 වැනි දා පස්වරු 1.32ට ගැසට් නිවේදනයට අත්සන් කරද්දී අබේගුණවර්ධන ඔහුට උපදෙස් දුන්නේ බෙහෙවින්ම බලවත් සුබ නැකතක් බවයි. ඔහුගේ ජය නියත බවයි.
    ඔහුගේ වැරදුණු අනාවැකියේ ප්‍රතිඵලය ගැන විමසූ විට සුමනදාසගේ ඇස්වල කඳුළු පිරී තිබිණි.
    සුදුසු දිසාව බලා නැකතට ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට ඔහු රාජපක්ෂට උපදෙස් දුන්නේය. ඔහුගේ ජය තහවුරු කිරීම සඳහා සම්ප්‍රදායික සෙත් ශාන්ති ද කළේය.
    සුමනදාස පැවසුවේ සිරිසේන තමාගේ මිත්‍රයකු බවයි. එහෙත් සිරිසේන රජයෙන් ඉවත්ව යන බව ඔහුගේ නක්ශස්ත්‍රයට නොපෙනුණු බව ද ඔහු පිළිගනී.
    :lol:
     
    Status
    Not open for further replies.