
නිවන් ලබපු කෙනෙක් රහත් වෙලාද?
නැත්නම් රහත් නොවී නිවන් ලබන්න පුළුවන්ද?

නිවන සහ රහත්භාවය අතර වෙන කුමක්ද?
බුදු වෙලා නිවන් ලබන්නත් පුළුවන් , පසේ බුදු කෙනෙක් වෙලා නිවන් ලබන්නත් පුළුවන් , අරිහත්වයෙන් නිවන් ලබන්නත් පුළුවන්
නිවන් ලැබූ හැම කෙනෙක්ම රහත්ද?
බුදුන්වහන්සේ පවා අර්හත් ඵලයට පත්වුනා. අර්හත් ඵලය කියන්නේ කෙලෙස් වලින් මිදුනු සිතක් ගැන.
ඒ හින්දා තමයි අපි බුදු හාමුදුරුවන්ට අර්හත් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ
අරිහත් කියන්නේ රහත් නොවී නිවන් ලබීමද?
බුදු රජාණන් වහන්සේ අරිහත් ඵලයට පත් වෙලා ඉන්පසුව බුදු වුණා කිව්වොත් හරිද?