~ Mashup සින්දු ~
යාලුවනේ මේ වෙනකොට ගොඩක් ෆිල්ම් වල, ගොඩක් DJs ලා, ගොඩක් Music Producers ලා Mashup Songs හදනවා. Original සින්දුව වගේම මේවත් දැන් ගොඩක් ජනප්රියයි. ඒ හින්දා මන් හිතුව ඒ වගේ සින්දු share කරන්න. Sinhala , Hindi , English , Tamil ඇතුලු ඕනැම භාෂාවක ඒවා හම්බවෙන හම්බවෙන විදියට share කරන්නම. ඔයාලත් ඔයාල ගාව තියෙන සින්දු share කරන්න.
මෙන්න මුලින්ම හින්දි උනු උනු Mashup එකක්
Ultimate Dance Mashup 2015 Countdown

Last edited:
..මේ ටික නම් පට්ට..