EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවුද එකෙක් ලස්සන පෝස්ට් වගයක් දාල නෙව, දැන් ඉතින් පිරියක් ඇතිව M.C. එකට එන්න හිතෙනවා.....:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් බඩා අද උදේ පාන්දරම හොඳවයින් කොට්ටක් පැන ඇත...:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes::rolleyes::rolleyes: ඔච්චර කල් පිරියකින් නෙමේද ආවේ????:dull::dull:
    ;);)
    මොන පිරියක්ද මේකෙ ඉන්න ගෑනු පරාන ඔක්කොම තප්පදෝරු නෙහ්......:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුක්මේනියා කාරයෙක් පුකවල් දානවා :yes: කොසාගේ එකෙන් දුන්නා පුකාට :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පුක්මේනියා කාරයෙක් පුකවල් දානවා :yes: කොසාගේ එකෙන් දුන්නා පුකාට :rofl:
    දවසක් දැම්ම ආතල්
    දෙකක් දැම්ම කමක්නෑ කියමු 3 දැම්මත් ඉවසුව
    අද නම් දීල ඇද්ද තියෙන ඔක්කොම ඒවයින් :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ;);)
    මොන පිරියක්ද මේකෙ ඉන්න ගෑනු පරාන ඔක්කොම තප්පදෝරු නෙහ්......:P

    ඔව්නේ මන් අනිත් අය ගැන නම් දන්නේ නැහැ....:dull::dull: හැබැයි මන් නම් බතලයි...:rofl::rofl: ඔයාටත් බතල වෙන්න ඕන නම් මගේ පිගාන දෙන්න පුළුවන්....:yes::yes::yes: ඒ උනාට හිත හොදයි ආ....අපි හිත හොද කෙල්ලෝ ....:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව්නේ මන් අනිත් අය ගැන නම් දන්නේ නැහැ....:dull::dull: හැබැයි මන් නම් බතලයි...:rofl::rofl: ඔයාටත් බතල වෙන්න ඕන නම් මගේ පිගාන දෙන්න පුළුවන්....:yes::yes::yes: ඒ උනාට හිත හොදයි ආ....අපි හිත හොද කෙල්ලෝ ....:yes::yes:
    අපෝ පිඟන් එපා,මම කන්නේ මැටිකෝප්පේ...:P
    හිත හොඳ ගෑනි හැමදාම බඩින් ද මොකක්ද කතාවක් තියෙනවා ඒ නිසා පරිස්සමින්.:lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපෝ පිඟන් එපා,මම කන්නේ මැටිකෝප්පේ...:P
    හිත හොඳ ගෑනි හැමදාම බඩින් ද මොකක්ද කතාවක් තියෙනවා ඒ නිසා පරිස්සමින්.:lol::lol:

    හා ඔයත් මැටිකෝප්ප රසිකයෙක්ද...හොදයි හොදයි...:D:D:D
    ඔයා මාව ළිදේ දැම්මා නෙහ්...කමක් නැහැ....:dull::dull: දුකයි මිනි මාමේ...මන් හිතුවේ නැහැ ඔයා මට මෙහෙම කරයි කියලා ...ඔව් ..හිත රිදුණා නොසැහෙන්ට....:(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හා ඔයත් මැටිකෝප්ප රසිකයෙක්ද...හොදයි හොදයි...:D:D:D
    ඔයා මාව ළිදේ දැම්මා නෙහ්...කමක් නැහැ....:dull::dull: දුකයි මිනි මාමේ...මන් හිතුවේ නැහැ ඔයා මට මෙහෙම කරයි කියලා ...ඔව් ..හිත රිදුණා නොසැහෙන්ට....:(:(
    විහිලුවක් කලේ හලෝ, ගනන් ගන්න එපා.....:baffled::sorry::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවසක් දැම්ම ආතල්
    දෙකක් දැම්ම කමක්නෑ කියමු 3 දැම්මත් ඉවසුව
    අද නම් දීල ඇද්ද තියෙන ඔක්කොම ඒවයින් :rofl:

    :rofl::rofl: ඔව් බන් එපා වෙනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විහිලුවක් කලේ හලෝ, ගනන් ගන්න එපා.....:baffled::sorry::sorry:

    මිනි නැන්දේ.. මාම හැරෙන්නේ තප්පදෝරු පොල් පැලයක් දෙසටයි...:rolleyes:
     
    Status
    Not open for further replies.