EK Married Club-12

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :baffled: එල එල පනන් හතරක් හම්බු කරන වරෙන් :cool:
    :cool:
    11.gif
    ගියාම ඉතින් ඉද හිට තමයි මේ පැත්තෙ එවෙන්නෙ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ කැත වැඩ කරන්න එපා කියපන්. :eek::dull:

    කිව්වා මම ...කොහෙද අහන එකක්ය :dull: සාරියක් ලැස්ති කර ගනින් කිව්වා එල්ලෙන්න :baffled::oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool:
    11.gif
    ගියාම ඉතින් ඉද හිට තමයි මේ පැත්තෙ එවෙන්නෙ
    මුහුද මැද ඉන්නකොට නෙට් කනෙක්ට් වෙන්න බැරිද.....:oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිව්වා මම ...කොහෙද අහන එකක්ය :dull: සාරියක් ලැස්ති කර ගනින් කිව්වා එල්ලෙන්න :baffled::oo:
    ඌට නිතරම ගේම ඉල්ලපු ඇමසියා, බස් ලබ්බා පැත්තක. අහක හිටපු අහින්සක අපි තමයි පලි.....:baffled::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌට නිතරම ගේම ඉල්ලපු ඇමසියා, බස් ලබ්බා පැත්තක. අහක හිටපු අහින්සක අපි තමයි පලි.....:baffled::dull:

    ඇමසියා වත් ඈඳලා අපිත් එක්ක :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මුහුද මැද ඉන්නකොට නෙට් කනෙක්ට් වෙන්න බැරිද.....:oo:
    මැදදි බෑ... ෆෝන් සිග්නල් නැහැ.. ඕනිනම් කෝල් ගන්න පුළුවන් සැටලයිට් ෆෝන් එකෙන්.. මේල් යවන්නත් පුළුවන් මේල් එක ටයිප් කරල කැප්ටන්ට දෙන්න ඕනි... සමහර කොම්පැනි වලනම් දෙනව දැන් නෙට් වැඩකරන අයටත් මුහුද මැදදි... APL,Mearsk වගේ ලොකු ඒව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ උඹටයි. මටයි, හරිඳුවාටයි කෙල වෙන්න හදන්නේ :sorry: හෙට විල්තෙර අසපන් :baffled: අම්මපා මම නම් වනගත වෙනවා එහෙම උනොත් :oo::dull:

    හමගහලා පර්ස් මහනවා ගෑනුන්ට අරන් යන්න.:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry::sorry:ඉකෙයි... හෙට විල්තෙර අහන්නම වෙයි :rolleyes:

    ඔව් බන් හෙට රෑ උනොත් කියල හෙඩ් සෙට් එකවත් අරන් යන්න ඕන :dull: මොනවා කියයි ද මන්ද ...ෂුවර් මගේ රෙදි නැති වෙනවා කියල :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හමගහලා පර්ස් මහනවා ගෑනුන්ට අරන් යන්න.:angry:

    උඹත් ඉවරයි වැලෝ :dull: උඹ මැසේජ් එකක් දාලා ඇමසියා ගන්නවා කිව්ව එකට අසූ හාරදාහට නැගල **ර් ලෙවල් එකත් නැගල තවත් මොනවද එකකුත් නැග්ගලු :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මැදදි බෑ... ෆෝන් සිග්නල් නැහැ.. ඕනිනම් කෝල් ගන්න පුළුවන් සැටලයිට් ෆෝන් එකෙන්.. මේල් යවන්නත් පුළුවන් මේල් එක ටයිප් කරල කැප්ටන්ට දෙන්න ඕනි... සමහර කොම්පැනි වලනම් දෙනව දැන් නෙට් වැඩකරන අයටත් මුහුද මැදදි... APL,Mearsk වගේ ලොකු ඒව
    :oo::oo:
    ඒකියන්නේ කැප්ටන්ට නෙට්කනෙක්ශන් තියෙනවා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රෙද්දක් ඇඳන් කිරියට ඇවිල්ලා ඉවරයි එහෙනම් :dull::baffled:
    :baffled:හප්පේ ඔව්
    ඇමසියා වත් ඈඳලා අපිත් එක්ක :dull:
    ඒ තරමටම මල පැනල ඇති බන් එහෙනම්..ඇමසියවත් ඈදන්න තරම් :dull:
     
    Status
    Not open for further replies.