ගම්මන්පිලගේ නිවස ඉ
මහජනතාවගෙන් රුපියල් සියය බැගින් රුපියල් ලක්ෂ 47 ක මුදලක් එකතුකොට එම මුදල යහපාලනය සඳහා යොදවන බව කියූ උදය ගම්මන්පිල මහතා අද එම මුදලුත් රැගෙන සැඟවී ඇතැයි කියමින් බස්නාහිර පළාත් සභා මන්ත්රී නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතා ඇතුළු පිරිසක් බොරැල්ල ටිකල් පාරේ පිහිටි ඒ මහතාගේ කාර්යාලය ඉදිරිපිට සහ බත්තරමුල්ලේ පිහිටි නිවස ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ අයුරු.