ගම්මන්පිලගේ නිවස ඉ

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ගම්මන්පිලගේ නිවස ඉ

    gamma1000.jpg

    මහජනතාවගෙන් රුපියල් සියය බැගින් රුපියල් ලක්‌ෂ 47 ක මුදලක්‌ එකතුකොට එම මුදල යහපාලනය සඳහා යොදවන බව කියූ උදය ගම්මන්පිල මහතා අද එම මුදලුත් රැගෙන සැඟවී ඇතැයි කියමින් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඇතුළු පිරිසක්‌ බොරැල්ල ටිකල් පාරේ පිහිටි ඒ මහතාගේ කාර්යාලය ඉදිරිපිට සහ බත්තරමුල්ලේ පිහිටි නිවස ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ අයුරු.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:
    ලක්ෂ හතලිස් හතෙන් මොන යහපාලනයද..?
    ඊයෙම ඇල්ලුවා කෝටි හතරක බඩු..
    අන්න එහෙම පෝලිමට අල්ලං ගියා නම් යහපාලනය ගේන්න පුළුවන් ගින්නක් නැතුව..
    :rofl:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    Rs 100 hahahha..Ekenma penawa oka salli walata ona deyak karana ekek kiyala.
     
    kingkalaa

    Member
    Jan 21, 2013
    191
    47
    0
    :lol::lol::lol::lol:
    ලක්ෂ හතලිස් හතෙන් මොන යහපාලනයද..?
    ඊයෙම ඇල්ලුවා කෝටි හතරක බඩු..
    අන්න එහෙම පෝලිමට අල්ලං ගියා නම් යහපාලනය ගේන්න පුළුවන් ගින්නක් නැතුව..
    :rofl:

    සංගීත බඩු බන්... news වලට මහින්දගේ වගේ අදහසක් එන්න කියා ඉවර වෙලා අවසානයේ කියනවා අයිතිකාරයා අවාම දෙන්න දැනට පොලිස් භරයට ගන්නවා කියලා.. ඒ ටික කියන්න කලින් රවී , රතන සර හාමුදුරුවෝ පුරුදු විදිහට මහින්ද හොරා කියල මිනිස්සුන්ට එත්තුයන්න මඩ ගැහුවා. හරියට අර ගුවන් යානය ට ගැහුවා වගේ:baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    සංගීත බඩු බන්... news වලට මහින්දගේ වගේ අදහසක් එන්න කියා ඉවර වෙලා අවසානයේ කියනවා අයිතිකාරයා අවාම දෙන්න දැනට පොලිස් භරයට ගන්නවා කියලා.. ඒ ටික කියන්න කලින් රවී , රතන සර හාමුදුරුවෝ පුරුදු විදිහට මහින්ද හොරා කියල මිනිස්සුන්ට එත්තුයන්න මඩ ගැහුවා. හරියට අර ගුවන් යානය ට ගැහුවා වගේ:baffled:

    Apo Mahinda kawadawath hora kala naha.harima upasakayane.:lol: