EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අසා පින්තූර ටික නම් මැක්සා මචන්...මටත් නැවක නගින්න ආස හිතුනා :love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අසා පින්තූර ටික නම් මැක්සා මචන්...මටත් නැවක නගින්න ආස හිතුනා :love:
    ඉස්සෙල්ලා බෝට්ටුවකට නැගල හිටපන්.....:rolleyes:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉස්සෙල්ලා බෝට්ටුවකට නැගල හිටපන්.....:rolleyes:;)

    යකෝ මම නම් නවක ගිහිල්ල තියෙනවා තෝ ගියාද කියපන් ඉස්සල්ල ? :growl: එළකිරි එකෙන් ජෙට් ලයිනර් එකේ ගියා අපේ පෙරාත් ආවා :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ ? :frown:
    හරි සුට්ටක් වුනේ තරියෝ...:(
    මට මේ දවස් ටිකේ උන හැදිල ඉන්නේ. දැන් ටික දවසක් වෙන නිසා බර බරේ කවුන්ට් එකක් බලන්න කියල. ලේ ගන්නකොට රිදෙන නිසා මම කැමති වුනේ නෑ. පස්සේ අද මටත් බය වගේ නිසා බ්ලඩ් ගත්තා චෙක්කරන්න. අපේ නෝනා කාලෙක ඉඳන් කියනවා කොලෙස්ටරෝල් බලන්න කියල මම බැලුවේ නෑ. මේ ගත්තු බ්ලඩ් වලින් කොලෙස්ට්‍රෝල් බලල බන් මට නොකියම.
    කවුන්ට් නෝමල්, කොලෙස්ට්‍රෝල් එක 290.
    මට සිකිල ඉන්නේ.:baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පිස්සුද බන් අපී ඕව ගැන දන්නේ නැති එකේ දැන ගන්න
    11.gif
    දාපන් :)
    11.gif

    කව්ද යකෝ මෙහ් ගෝනිබිල්ලෙක් ද ? :eek: කෑලි නම් චා වගේ නෙහ් ? :eek::shocked:
    නැහැ නැහැ මන් ඌව මැකුවාහරි නෑනෙ බන් දන්නෙ එකෙක්වත් හිටියොත් මේකෙ ... කෑලි ලස්සන උන් ඉන්නව බන් ෆොටෝ තිබුනෙ ඕකුන්ගෙ විතරයි.. තුර්කි පැත්තෙ එහෙම වාත්තු කලා වගේ උන් ඉන්නව :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අසා පින්තූර ටික නම් මැක්සා මචන්...මටත් නැවක නගින්න ආස හිතුනා :love:
    9.gif
    9.gif

    මේවා කෑලිද නෙහ්.....
    :baffled:
    යකෝ මම නම් නවක ගිහිල්ල තියෙනවා තෝ ගියාද කියපන් ඉස්සල්ල ? :growl: එළකිරි එකෙන් ජෙට් ලයිනර් එකේ ගියා අපේ පෙරාත් ආවා :)
    11.gif
    :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හරි සුට්ටක් වුනේ තරියෝ...:(
    මට මේ දවස් ටිකේ උන හැදිල ඉන්නේ. දැන් ටික දවසක් වෙන නිසා බර බරේ කවුන්ට් එකක් බලන්න කියල. ලේ ගන්නකොට රිදෙන නිසා මම කැමති වුනේ නෑ. පස්සේ අද මටත් බය වගේ නිසා බ්ලඩ් ගත්තා චෙක්කරන්න. අපේ නෝනා කාලෙක ඉඳන් කියනවා කොලෙස්ටරෝල් බලන්න කියල මම බැලුවේ නෑ. මේ ගත්තු බ්ලඩ් වලින් කොලෙස්ට්‍රෝල් බලල බන් මට නොකියම.
    කවුන්ට් නෝමල්, කොලෙස්ට්‍රෝල් එක 290.
    මට සිකිල ඉන්නේ.:baffled:
    :sorry::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11.gif

    නැහැ නැහැ මන් ඌව මැකුවාහරි නෑනෙ බන් දන්නෙ එකෙක්වත් හිටියොත් මේකෙ ... කෑලි ලස්සන උන් ඉන්නව බන් ෆොටෝ තිබුනෙ ඕකුන්ගෙ විතරයි.. තුර්කි පැත්තෙ එහෙම වාත්තු කලා වගේ උන් ඉන්නව :)

    එහෙමද ? මුන් දාර සයිස් නෙහ් ? :eek: :shocked: අර ඉස්සල්ලම දාපු කළු තඩිච්චි දැකල එපා උනා :baffled::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif

    නැහැ නැහැ මන් ඌව මැකුවාහරි නෑනෙ බන් දන්නෙ එකෙක්වත් හිටියොත් මේකෙ ... කෑලි ලස්සන උන් ඉන්නව බන් ෆොටෝ තිබුනෙ ඕකුන්ගෙ විතරයි.. තුර්කි පැත්තෙ එහෙම වාත්තු කලා වගේ උන් ඉන්නව :)
    අපි කවුරුවත් උඹව අඳුනන්නේ නෑ නෙව....:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි සුට්ටක් වුනේ තරියෝ...:(
    මට මේ දවස් ටිකේ උන හැදිල ඉන්නේ. දැන් ටික දවසක් වෙන නිසා බර බරේ කවුන්ට් එකක් බලන්න කියල. ලේ ගන්නකොට රිදෙන නිසා මම කැමති වුනේ නෑ. පස්සේ අද මටත් බය වගේ නිසා බ්ලඩ් ගත්තා චෙක්කරන්න. අපේ නෝනා කාලෙක ඉඳන් කියනවා කොලෙස්ටරෝල් බලන්න කියල මම බැලුවේ නෑ. මේ ගත්තු බ්ලඩ් වලින් කොලෙස්ට්‍රෝල් බලල බන් මට නොකියම.
    කවුන්ට් නෝමල්, කොලෙස්ට්‍රෝල් එක 290.
    මට සිකිල ඉන්නේ.:baffled:

    ඇහ්හ්හ් මල මගුලයි උඹේ ඔහොම නම් මගේ කොහොම ඇද්ද ? :sorry::eek::shocked: ඇදෙ ඔකේ නොර්මල් ගැන කීයද (තියෙන්න ඕන ලෙවල් එක ) :nerd: දැන් මොකෑ කරන්නේ ? :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අසෝ අර එෆ්.බී එකේ කිව්ව දේවල් දැන් කොහොමද බන් ? අවුලක් නෑනේ ? ශේප් එකේ හිටු හරිද ? :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇහ්හ්හ් මල මගුලයි උඹේ ඔහොම නම් මගේ කොහොම ඇද්ද ? :sorry::eek::shocked: ඇදෙ ඔකේ නොර්මල් ගැන කීයද (තියෙන්න ඕන ලෙවල් එක ) :nerd: දැන් මොකෑ කරන්නේ ? :baffled:
    මැක්සිමම් ලෙවල් 200 වගේ...
    නෝමල් රේන්ජ් එක 120 - 200
    ලිපිඩ් ප්‍රොෆයිල් එකකුත් කරගෙන බොසෙකුට පෙන්නන්න වෙනවා බන්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කැරම් ගහන්න රත්නපුරේ යන්න වෙන්න කලින් බයිසිකලයක් එහෙමවත් පැද්දොත් නරකද?:dull:
     
    Status
    Not open for further replies.