මේවා කෑලිද නෙහ්.....කව්ද යකෝ මෙහ් ගෝනිබිල්ලෙක් ද ?කෑලි නම් චා වගේ නෙහ් ?
![]()
ඉස්සෙල්ලා බෝට්ටුවකට නැගල හිටපන්.....අසා පින්තූර ටික නම් මැක්සා මචන්...මටත් නැවක නගින්න ආස හිතුනා![]()

ඉස්සෙල්ලා බෝට්ටුවකට නැගල හිටපන්.....![]()
එළකිරි එකෙන් ජෙට් ලයිනර් එකේ ගියා අපේ පෙරාත් ආවා 
හරි සුට්ටක් වුනේ තරියෝ...මොකෝ ?![]()

පිස්සුද බන් අපී ඕව ගැන දන්නේ නැති එකේ දැන ගන්නදාපන්![]()
![]()
නැහැ නැහැ මන් ඌව මැකුවාහරි නෑනෙ බන් දන්නෙ එකෙක්වත් හිටියොත් මේකෙ ... කෑලි ලස්සන උන් ඉන්නව බන් ෆොටෝ තිබුනෙ ඕකුන්ගෙ විතරයි.. තුර්කි පැත්තෙ එහෙම වාත්තු කලා වගේ උන් ඉන්නවකව්ද යකෝ මෙහ් ගෝනිබිල්ලෙක් ද ?කෑලි නම් චා වගේ නෙහ් ?
![]()

අසා පින්තූර ටික නම් මැක්සා මචන්...මටත් නැවක නගින්න ආස හිතුනා![]()
මේවා කෑලිද නෙහ්.....

යකෝ මම නම් නවක ගිහිල්ල තියෙනවා තෝ ගියාද කියපන් ඉස්සල්ල ?එළකිරි එකෙන් ජෙට් ලයිනර් එකේ ගියා අපේ පෙරාත් ආවා
![]()

හරි සුට්ටක් වුනේ තරියෝ...
මට මේ දවස් ටිකේ උන හැදිල ඉන්නේ. දැන් ටික දවසක් වෙන නිසා බර බරේ කවුන්ට් එකක් බලන්න කියල. ලේ ගන්නකොට රිදෙන නිසා මම කැමති වුනේ නෑ. පස්සේ අද මටත් බය වගේ නිසා බ්ලඩ් ගත්තා චෙක්කරන්න. අපේ නෝනා කාලෙක ඉඳන් කියනවා කොලෙස්ටරෝල් බලන්න කියල මම බැලුවේ නෑ. මේ ගත්තු බ්ලඩ් වලින් කොලෙස්ට්රෝල් බලල බන් මට නොකියම.
කවුන්ට් නෝමල්, කොලෙස්ට්රෝල් එක 290.
මට සිකිල ඉන්නේ.![]()

![]()
නැහැ නැහැ මන් ඌව මැකුවාහරි නෑනෙ බන් දන්නෙ එකෙක්වත් හිටියොත් මේකෙ ... කෑලි ලස්සන උන් ඉන්නව බන් ෆොටෝ තිබුනෙ ඕකුන්ගෙ විතරයි.. තුර්කි පැත්තෙ එහෙම වාත්තු කලා වගේ උන් ඉන්නව![]()
අර ඉස්සල්ලම දාපු කළු තඩිච්චි දැකල එපා උනා 

අපි කවුරුවත් උඹව අඳුනන්නේ නෑ නෙව....![]()
නැහැ නැහැ මන් ඌව මැකුවාහරි නෑනෙ බන් දන්නෙ එකෙක්වත් හිටියොත් මේකෙ ... කෑලි ලස්සන උන් ඉන්නව බන් ෆොටෝ තිබුනෙ ඕකුන්ගෙ විතරයි.. තුර්කි පැත්තෙ එහෙම වාත්තු කලා වගේ උන් ඉන්නව![]()

හරි සුට්ටක් වුනේ තරියෝ...
මට මේ දවස් ටිකේ උන හැදිල ඉන්නේ. දැන් ටික දවසක් වෙන නිසා බර බරේ කවුන්ට් එකක් බලන්න කියල. ලේ ගන්නකොට රිදෙන නිසා මම කැමති වුනේ නෑ. පස්සේ අද මටත් බය වගේ නිසා බ්ලඩ් ගත්තා චෙක්කරන්න. අපේ නෝනා කාලෙක ඉඳන් කියනවා කොලෙස්ටරෝල් බලන්න කියල මම බැලුවේ නෑ. මේ ගත්තු බ්ලඩ් වලින් කොලෙස්ට්රෝල් බලල බන් මට නොකියම.
කවුන්ට් නෝමල්, කොලෙස්ට්රෝල් එක 290.
මට සිකිල ඉන්නේ.![]()

ඇදෙ ඔකේ නොර්මල් ගැන කීයද (තියෙන්න ඕන ලෙවල් එක )
දැන් මොකෑ කරන්නේ ? 
මැක්සිමම් ලෙවල් 200 වගේ...ඇහ්හ්හ් මල මගුලයි උඹේ ඔහොම නම් මගේ කොහොම ඇද්ද ?ඇදෙ ඔකේ නොර්මල් ගැන කීයද (තියෙන්න ඕන ලෙවල් එක )
දැන් මොකෑ කරන්නේ ?
![]()
කැරම් ගහන්න රත්නපුරේ යන්න වෙන්න කලින් බයිසිකලයක් එහෙමවත් පැද්දොත් නරකද?![]()