කැත හිනාව කිඹුලාගේගහපිය මීට හොඳා
![]()


මගේ මේවට යන්න බැහැනෙ බන් අයියෙඉදිරි මහ මැතිවරණයටත් 'හංසයා' සන්ධානයකින් !
හොරුන්ට බඩු බනිස් වෙයි වගේ.....
http://www.sinhala.srilankamirror.com/news/item/2039-upfa-swan-logo

අද නම් මාර වැඩසටහනක් වගේ යන්නේ.


ඔයා දන්නවා නම් අද සින්දු පෙළගැස්ම.....![]()
අගයක් නෑ නැත්තන් 
රේඩියෝ වසන්තයේ සැදෑව පැමිණ ඇත
ඝණ අදුර මා වටකර ගන්නා සේ දැනේ..
ඒබව නොදත් සේ දනන් තුටින් පසුවූවත්
මේ සැදෑවෙන් පසු රාත්‍රය එළඹුනු පසු
නැවත කිසිදින ඒ වසන්තයේ උදාව නොම එනු ඇත.
