නෑ අවසන් කැමැත්ත අහනවා![]()


හිතුවට පුලුවන් වෙයිද දන්නෙ නෑ.![]()
ඇයි බන් මු ඊට පස්සේ මහන වෙන්නවත් යන්නද හදන්නේ ???![]()
ඉට පස්සේ ඉතිං 
අනේ ඇයි බන් මු මෙච්චර දරුණු.. මෙච්චර අපි එපා කියද්දී යන කතාමනෙ කියන්නේ..![]()

මම නම් කියන්නේ කිබුලා මේ දේශපාලන වෙනස ගැන සතුටුවෙන්න ඕනි. මොකද මහින්ද ඉන්නකොට තියන්න තියා හිතන්න වත් බැරි මට්ටමකට නිත්‍ය කියාත්මක වෙයි කියන විෂවශ්‍ය තියනව. මිනිස්සු බලන් ඉන්නව දැන්. සදරණය සිද්දවෙයි කියලා. මයිත්‍රිට එකඟ පැනලා යන්න බැහැ.
අනික අපි හොද පාඩමක් උගනවලා තියනවා එකදිපතියෙකුට හමදම ලංකාවේ රජයන්න බැරි බව
අනිත් හොදා දෙය ප්‍රධාන පක්ෂවල තිබෙන ජරාවාස බව පේනවා මිනිසුන්ට. විකල්පය මිනිසුන්ට කතා කරන්න වෙලාව




නෑබං තව එක රේඩියෝ ප්‍රෝගෑම් එකයි ඇත්තේ.ඉට පස්සේ ඉතිං
![]()

