මන් ආසම සින්දුවක්..මැක්ස් බෝයි ට තමයි තැන්ක්ස් කරන්නේ මට සිංදුව මුලින්ම දුන්නට![]()
මම නම් අහන්නේ අද. ඒක පස්ටයිනේ.
මන් ආසම සින්දුවක්..මැක්ස් බෝයි ට තමයි තැන්ක්ස් කරන්නේ මට සිංදුව මුලින්ම දුන්නට![]()
මහාචාර්යතුමා මේ වගේ ගීත දැන් ලියන්නේ නැති එක තමයි හිතට දුක![]()

මාමේ මේකත් "පවන" එකේ තිබ්බ එකක් නේද.....?? පවන 1 / පවන 2 කියලා කැසට් පීස් දෙකක් අපේ ගෙදර තිබ්බා මතකයි........!!

බළල්ලු ලවා කොස් ඈට බෑව්වා අපි.....
![]()
![]()

මන් ආසම සින්දුවක්..මැක්ස් බෝයි ට තමයි තැන්ක්ස් කරන්නේ මට සිංදුව මුලින්ම දුන්නට![]()

මම නම් අහන්නේ අද. ඒක පස්ටයිනේ.

ඵස්ටද කියලත් අහනවාඇත්තද. ඒවා අහන්න එපා. ඔහොම තියෙන්න ඇරපන්..![]()

සිරාවටම,..![]()
I haven't voted for MR but I'm not a terrorist.අධර්මයේ නිරුවත ,අයුක්තියේ නිරුවත = රාජපක්ෂ නිරුවත
කිබුලාට ජයවේවා !!!!!!!

අධර්මයේ නිරුවත ,අයුක්තියේ නිරුවත = රාජපක්ෂ නිරුවත
කිබුලාට ජයවේවා !!!!!!!

වෙනදට නම් ඉතිං කිඹුලත් පෝස්ට් දානවා. ඒත් අද![]()