ජොනී බට්ට;17751188 said:මන් යනවා සිංහලු![]()
ආ ...........අක්කේ අලුත් පොත් කියෙව්වේ නැද්ද? ???
වෙඩි පහර කියලා එකක් හම්බුනා රුසියන් එකක් පට්ට

මැසිම පුල් ඔටෝ නෙමෙයි බන්. පොඩි සහයෝගයක් දෙන්න ඕන..![]()

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
ඔබෙන් තොර හීනයක් ඔබෙන් තොර මාවතක්
ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ
දකින හැම රූපයම ඔබේ රුව සේ පෙනේ
අසන හැම ගීයකම ඔබේ කටහඬ ඇසේ
ඔබේ කටහඬ ඇසේ
ඔබෙන් තොර //
සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ
ඇසපියෙන් ඇසපියට ඔබ පමණි සිටින්නේ
ඔබ පමණි සිටින්නේ
ඔබෙන් තොර //

Moko mei tike skul wedada ?
