2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආ ...........අක්කේ අලුත් පොත් කියෙව්වේ නැද්ද? ???

වෙඩි පහර කියලා එකක් හම්බුනා රුසියන් එකක් පට්ට

Anaaraditha saadaya,perayam heena..poth deka thamai eeye pereda kiyawala iwara kale...hoyala balannan Malli oya potha..:)
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
ඔබෙන් තොර හීනයක් ඔබෙන් තොර මාවතක්
ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ

දකින හැම රූපයම ඔබේ රුව සේ පෙනේ
අසන හැම ගීයකම ඔබේ කටහඬ ඇසේ
ඔබේ කටහඬ ඇසේ

ඔබෙන් තොර //

සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ
ඇසපියෙන් ඇසපියට ඔබ පමණි සිටින්නේ
ඔබ පමණි සිටින්නේ

ඔබෙන් තොර //

 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මැසිම පුල් ඔටෝ නෙමෙයි බන්. පොඩි සහයෝගයක් දෙන්න ඕන..:lol::lol:

    ෆුල් ඔටෝ එක සෙමි ඔටෝ වුනාද? අපේ නම් එහෙම වෙලා තියන්නේ. දැන් මම තමයි ඒක ෆුල් ඔටෝ වගේ වැඩ කරවන්නේ :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
    ඔබෙන් තොර හීනයක් ඔබෙන් තොර මාවතක්
    ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ

    දකින හැම රූපයම ඔබේ රුව සේ පෙනේ
    අසන හැම ගීයකම ඔබේ කටහඬ ඇසේ
    ඔබේ කටහඬ ඇසේ

    ඔබෙන් තොර //

    සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ
    ඇසපියෙන් ඇසපියට ඔබ පමණි සිටින්නේ
    ඔබ පමණි සිටින්නේ

    ඔබෙන් තොර //


    :P