2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Anaaraditha saadaya,perayam heena..poth deka thamai eeye pereda kiyawala iwara kale...hoyala balannan Malli oya potha..:)

    කෙටි කතා, සමුගනිමු ගුල්සාරි හොයාගෙන බලන්න... ගුරු ගීතය ලියපු කෙනනගේ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Anaaraditha saadaya,perayam heena..poth deka thamai eeye pereda kiyawala iwara kale...hoyala balannan Malli oya potha..:)

    කාලෙකට පස්සේ "හරි පුදුම ඉස්කෝලේ" පොත හම්බුනා.. පොත කියෙව්වා එක හුස්මට මේ තුන්වෙනි පාරද කොහෙද..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ෆුල් ඔටෝ එක සෙමි ඔටෝ වුනාද? අපේ නම් එහෙම වෙලා තියන්නේ. දැන් මම තමයි ඒක ෆුල් ඔටෝ වගේ වැඩ කරවන්නේ :lol:

    වාව් යු ආර් ෆනී...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නැකැත් රාල;17751255 said:
    කාලෙකට පස්සේ "හරි පුදුම ඉස්කෝලේ" පොත හම්බුනා.. පොත කියෙව්වා එක හුස්මට මේ තුන්වෙනි පාරද කොහෙද..

    ටෝට්ටෝ චන් ආදරේ හිතෙන කෙල්ල නේ
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    සහෝ කොමද වැඩිය පෙන්න නැහැ


    හොදින් ඉන්නවා මල්ලි. අද අපිට නිවාඩු. ඒක නිසා නිදහස්සේ කිඹුලගෙ වැඩසටහන අහනවා..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට
    නුඹ ඇත ඉඳන් ඇවිදින්
    මගේ පාළු හිතට
    මනමාල කතා කියමින් //

    අද සීත සුළඟ මදහාස නඟන විට
    සීත කොය වුණිද මෙතරම්
    ඒ දැණුන හැඟුම නොදනිමි

    සඳ රේණු ගලන ........

    ඔය වාසනාව නෙතු දෑල දුලන ඒ
    හිත කීරි ගැහෙන හැටි නම්
    ඒ හැඟුම කෙලෙස පවසමි

    සඳ රේණු ගලන ............​