2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නැකැත් රාල;17751255 said:
කාලෙකට පස්සේ "හරි පුදුම ඉස්කෝලේ" පොත හම්බුනා.. පොත කියෙව්වා එක හුස්මට මේ තුන්වෙනි පාරද කොහෙද..

Shok ne?:)
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැකැත් රාල;17751255 said:
    කාලෙකට පස්සේ "හරි පුදුම ඉස්කෝලේ" පොත හම්බුනා.. පොත කියෙව්වා එක හුස්මට මේ තුන්වෙනි පාරද කොහෙද..

    නියම පොතක් :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෝට්ටෝ චන් ආදරේ හිතෙන කෙල්ල නේ

    tetsuko-kuroyanagi.jpg
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ෆුල් ඔටෝ එක සෙමි ඔටෝ වුනාද? අපේ නම් එහෙම වෙලා තියන්නේ. දැන් මම තමයි ඒක ෆුල් ඔටෝ වගේ වැඩ කරවන්නේ :lol:

    අප්පා එහෙමද..අපේ එක උපතින්ම සෙමි..:lol::lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ටෝට්ටෝ චන් ආදරේ හිතෙන කෙල්ල නේ

    මට මචන් මගේ දුවව තවටිකක් හොඳින් තේරුම් ගන්න පුලුවන් දැන්.. පොත කියෙව්වට මීට කලින් දැන් තමයි පොතේ අගේ තේරෙන්නේ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හොදින් ඉන්නවා මල්ලි. අද අපිට නිවාඩු. ඒක නිසා නිදහස්සේ කිඹුලගෙ වැඩසටහන අහනවා..

    එකනේ කතා කරන්න හිටිය ඔයාට සෙට් උනේ නැහැනේ
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ආදරය යනු මුලාවකි එහි සැම විටම පිටු පසින් දුව එන්නේ කදුලයි දුකයි පමණයි , පැති කන්නාඩියක් සවිකරගෙන ඒ බව දුටු මම යලියලි අවංක ආදරයක් සිතේ ඇති නොකරගන්න සිත පරිස්සම් කරගත්තා .
    බොලද ආදරය වෙනුවට ශක්තිමත් ආදරයක් පදනම් හදුනන පිරිසක් නැති .. බොලද චාටු ලව් මට මල ඉලව්ය