2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    12825_zps1eb56cab.png


    චාමලී නගා ...

    හපෝ වලත්තුවා :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පායා සීත රැයේ
    පාවී නිල් අඹරේ
    දිලෙනා තරුවේ
    තනි වූ තරුවේ
    ඈ නෑ මා සෙවණේ

    තනි තරුවේ ඔබ විලසින්
    තනි වී ඇත මා සසරේ //
    යළි මේ භවයේ නෑ හමුවන්නේ
    ඈ යළි නොඑනා ඔබේ ලොවේ

    පායා සීත රැයේ
    පාවී නිල් අඹරේ
    දිලෙනා තරුවේ
    තනි වූ තරුවේ
    ඈ නෑ මා සෙවණේ

    මද පවනේ රැඳි විලසින්
    හඬ තාම ඇසේ ඇයගේ //
    රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
    පමණද උරුමය ජීවිතයේ

    පායා සීත රැයේ
    පාවී නිල් අඹරේ
    දිලෙනා තරුවේ
    තනි වූ තරුවේ
    ඈ නෑ මා සෙවණේ

    ගායනය - විජය කුමාරතුංග
    පද රචනය - කුලරත්න ආරියවංශ
    සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි​
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනම් යාලුවනේ මම අදට සමු ගන්නවා.
    ෆෝන් එකෙන් ඉතිරි ටික අහලා නිදාගන්නවා!
    ආයිත් මේ වගේ සොදුරු දවසක මුනගැසෙමු.
    ඔබ සියලු දෙනාට ආයුබෝවන්!
    තෙරුවන්සරණයි!

    දත් කිඹුලෝ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපි වෙනුවෙන් කලාට
    බොහෝම පිං.
    පුලුවන් වෙලාවක මට ෆෝන් නම්බර් එක පීඑම් කරන්න
    ආපු වෙලාවක කෝල් එකක් දීලා
    ක්ලීනික් එකට ඇවිත් යන්නම්.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    සහෝ හරියට බලලා කෑලි කෑලි වලට කපලා එකට අලවන්න පුලුවන්.. නැත්නම් වෙල්ඩින් කරන්න පුලුවන්..:P:P:P

    මට දැනුන දේ මචං කිව්වේ. ඔය කියන දේ කරන්න පුලුවන්නම් හොඳයි..:):)
     

    Podi Poosa

    Member
    Jan 16, 2014
    31
    1
    0
    නියමයි බන්... මේක නම්...අපි වගේ පිටරටවල් වල ඉන්න උන්ට..
    Salute for Kimbula and the team... Keep it up...!:):):)
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේ සින්දුව නම් අහනකොට කේන්ති යනවා ආදරේ පට්ට බොලද මායාවක් විතරයි කියලා හිතෙනවා ...
    කාමය ,රාගය ,නොදැනුවත් කම මුල් කරගෙන ඇති කරගන්න ප්‍රථම ප්‍රේමය කවදාවත් අන්තිම ප්‍රේමය වෙන්නේ නැ අවබෝදය තියෙන කෙනෙක්ගේ
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙනම් යාලුවනේ මම අදට සමු ගන්නවා.
    ෆෝන් එකෙන් ඉතිරි ටික අහලා නිදාගන්නවා!
    ආයිත් මේ වගේ සොදුරු දවසක මුනගැසෙමු.
    ඔබ සියලු දෙනාට ආයුබෝවන්!
    තෙරුවන්සරණයි!

    දත් කිඹුලෝ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපි වෙනුවෙන් කලාට
    බොහෝම පිං.
    පුලුවන් වෙලාවක මට ෆෝන් නම්බර් එක පීඑම් කරන්න
    ආපු වෙලාවක කෝල් එකක් දීලා
    ක්ලීනික් එකට ඇවිත් යන්නම්.
    :):):)
    සුභ රාත්‍රියක්
     
    • Like
    Reactions: Mr.Tom