
සහෝ හරියට බලලා කෑලි කෑලි වලට කපලා එකට අලවන්න පුලුවන්.. නැත්නම් වෙල්ඩින් කරන්න පුලුවන්..![]()





Tamil version ekath athi![]()
එහෙනම් යාලුවනේ මම අදට සමු ගන්නවා.
ෆෝන් එකෙන් ඉතිරි ටික අහලා නිදාගන්නවා!
ආයිත් මේ වගේ සොදුරු දවසක මුනගැසෙමු.
ඔබ සියලු දෙනාට ආයුබෝවන්!
තෙරුවන්සරණයි!
දත් කිඹුලෝ මේ වගේ ප්රෝග්රෑම් එකක් අපි වෙනුවෙන් කලාට
බොහෝම පිං.
පුලුවන් වෙලාවක මට ෆෝන් නම්බර් එක පීඑම් කරන්න
ආපු වෙලාවක කෝල් එකක් දීලා
ක්ලීනික් එකට ඇවිත් යන්නම්.



නියමයි බන්... මේක නම්...අපි වගේ පිටරටවල් වල ඉන්න උන්ට..
Salute for Kimbula and the team... Keep it up...!![]()




