SriLankan Airlines cancels flights to Mattala from tomorrow

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    api 2015 sarungal senakeliya galleface nothiya maththala thiyamu ehenam.

    dan podi unta jil gahanna elle gahanna cricket gahanna ehema maru neda ban maththala?

    thawa tikak kaalekinloku aiyalata badu gahannath beri wena ekak nha kelaa weddi

    :rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Tourists ලට එන්න ඔතනට Domestic flights දැම්මා නම් හරි කටුනායක ඉදලා. පොඩි plans වලට ලොකු වියදමක් යන්නේ නෑ.

    :yes::yes::yes:

    Good move. Doesn't make sense to go all the way to Mattala to pick up 5 passengers.

    [size3]Nishantha giya kiyanne dan ithin hari. Issaral loweth profit hitapu airline ekak me yana awith charter kara. [/size]

    athi yantham

    :):)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Military Research lab ekak open karanna kiyapu thana.:):):):):)

    හම්බන්තොට කරෝල වෙලන්නයි, උම්බලකඩ හදන්නයි කියාපු තැන. අන්තර්ජාතික කරෝල මාකට් එකක් දාන්න පුළුවන්. ප්ලේන් වලින් කරෝල අදින්න! :dull:
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හම්බන්තොට කරෝල වෙලන්නයි, උම්බලකඩ හදන්නයි කියාපු තැන. අන්තර්ජාතික මාළු මාකට් එකක් දාන්න පුළුවන්. ප්ලේන් වලින් කරෝල අදින්න! :dull:
    Kurulu mas (bird meat) thiyenawane one tharam.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Military Research lab ekak open karanna kiyapu thana.:):):):):)

    හම්බන්තොට කරෝල වෙලන්නයි, උම්බලකඩ හදන්නයි කියාපු තැන. අන්තර්ජාතික කරෝල මාකට් එකක් දාන්න පුළුවන්. ප්ලේන් වලින් කරෝල අදින්න! :dull:

    :lol::lol::lol::lol::angry::angry::angry::angry::lol::lol::lol:

    ubagei magei adahas 2ka sampurnayenma wenas ne ban.

    mama lab ekak open karanna hadanawa.uba methna karawala wadiyak danna katha karanawa.:lol::lol::lol:

    ekath maru aa...:P:P:P:P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Kurulu mas (bird meat) thiyenawane one tharam.

    අනිවාර්යෙන්.....

    ඇයි ඒ විතරක් ද?

    "මොනා කලත් රට සංවර්ධනය කළා නේ!" කියලා හිතන වල් අලි, ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනයේ වර්ධන වේගය ඉහල නැංවීමේ ඒකායන පරමාර්ථයෙන් නොමිලයේම පැමිණ ඒ උම්බලකඩ තලලා දෙනවා! :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හම්බන්තොට කරෝල වෙලන්නයි, උම්බලකඩ හදන්නයි කියාපු තැන. අන්තර්ජාතික කරෝල මාකට් එකක් දාන්න පුළුවන්. ප්ලේන් වලින් කරෝල අදින්න! :dull:

    Kurulu mas (bird meat) thiyenawane one tharam.

    ඇයි මචංලා කාර් රේස් වලට :)

    074b749b63d4492c8e0e5f9e7b2ea51e.jpg

    සරුංගල් යවන්න උනත් අවුලක් නෑ :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol::lol::lol::lol::angry::angry::angry::angry::lol::lol::lol:

    ubagei magei adahas 2ka sampurnayenma wenas ne ban.

    mama lab ekak open karanna hadanawa.uba methna karawala wadiyak danna katha karanawa.:lol::lol::lol:

    ekath maru aa...:P:P:P:P

    ඇයි මචංලා කාර් රේස් වලට :)

    074b749b63d4492c8e0e5f9e7b2ea51e.jpg

    සරුංගල් යවන්න උනත් අවුලක් නෑ :P

    ඔය තියෙන්නේ... නියම අදහස්! කොරන්නද වැඩ නැත්තේ නේද බන්? :lol:

    කෙල්ලන්ට driving පුරුදු කරන්නත් හොඳයි! :rofl: :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපි විහිලුවකට ගත්තට මේ Airport එක අතඇරලා දාන එක නම් හෙන අපරාදයක් :sorry: මගේ අදහස නම් මේ වගේ දේවල් වලට යොදා ගත්තොත් හොදයි කියලා

    Cargo airport විදිහට තියා ගන්න පුලුවන් ගුවන්තොටුපොල අසන්නව වරායකුත් තියන නිසා ඒක සාර්ථක වෙන්න පුලුවන්

    අය ගුවන්යානා Maintenance, repair, operations වගේ දේවල් වලට යොදා ගන්න පුලුවන් :)

    ගුවන් යානා පුහුනු පාසලකට දෙන්න පුලුවන්

    අය අඩු වියදම් සහිත airport එකක් විදිහට නම් කරන්න පුලුවන්

    එත් මේවා කරන්න පුලුවන් වෙයිද කියන එක තමා අවුල :dull: ඔයාලගෙත් අදහස් කියන්න බලන්න මචංලා