ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...
ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...
මීට කලින්ද මා ඔබට දැන්වුවා මෙන් නැවත්තත් දැන්වීමට තැත් කරන්නේ ඔබෙන් ප්රතිචාරයක් නොමැති වූ බැවිනි..
රටක් විදියට අපි විවිධ ජාතින් වල, විවිධ සංස්කෘතීන් වල, විවිධ ආගම් වල, කුමන හෝ නියෝජත්වයක් අපට ඇත. ශ්රී ලංකාවට යනු අපි හැමෝගෙම රටයි. මේ මිශ්ර රට තුල සැමට එක හා සමාන අයිතිවාසිකම් ඇත. මේ සමහරෙක් විවිධ ජාතීන්ට, ආගම් වලට නිගරු කරයි! අපි එළකිරි එන්නේ මහත් වූ ආසාවකින්. නමුත් එලකිරිය තුල අසන්නට ලැබෙන සමහර දේ තුල අපේ ලේත් කුපිත වීම වලක්වන්නට මේ පාදඩ ගිණුම් හසුරවන්නන් එලකිරියෙන් ඉවත් කරන ලෙස බොහෝ නිහතමානීව ඉල්ලා සිටිමි! සැමට එක හා සමාන අයිතිවාසිකම් ලබා දෙන්න! ස්තුතියි
පසුගිය දින කිහිපයේ අපේ සිත් තැවුලට ලක් වූ ලිපි කිහිපයක්
http://www.elakiri.com/forum/showthread.php?t=1655399
http://www.elakiri.com/forum/showthread.php?t=1656355