Grand Theft Auto V

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    U8TALqj.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඕකේ 6 වැනියට ඉන්න ගෑණී මැරෙන්නේ ප්ලේන් ඉන්ජිමක් අස්සට ඇදිලා ගිහිනුයි, ඒක දකින කොට එපා වෙනවා, ගෑනිගේ ලේ, විසික් වෙනවා අනෙක් පැත්තෙන්. :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ado me 1st video eke high/Ultra nemei wenna athi graphic patta chora ne ban..
    ehemada nathnam mata peena widiyada danne na

    first video එක PS3/Xbox360 trailer එක, දෙවැනියට තියෙන්නේ PC vs Console
    PC එකේ graphics 4k resolution එකෙන් තියෙන්නේ ඉතින් quality එක ගොඩක් වැඩියි.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    first video එක PS3/Xbox360 trailer එක, දෙවැනියට තියෙන්නේ PC vs Console
    PC එකේ graphics 4k resolution එකෙන් තියෙන්නේ ඉතින් quality එක ගොඩක් වැඩියි.

    uba play karaada ?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,550
    3,971
    113
    Lanka
    first video එක PS3/Xbox360 trailer එක, දෙවැනියට තියෙන්නේ PC vs Console
    PC එකේ graphics 4k resolution එකෙන් තියෙන්නේ ඉතින් quality එක ගොඩක් වැඩියි.

    2nd eke tiyene PC neme bn PS4 vs PS3. PC version eke gameplay tama damme na. SS 3k 4k nam lagadi dala tibba release date delay scn eka kiypu post eke .rockstar site eke
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    2nd eke tiyene PC neme bn PS4 vs PS3. PC version eke gameplay tama damme na. SS 3k 4k nam lagadi dala tibba release date delay scn eka kiypu post eke .rockstar site eke

    දෙවැනි Video එකේ තියෙන්නේ PS4 vs PS3 තමයි නමුත් PS4 Version එකම තමයි PC එකට එන්නෙත් 4k හැර ඉතින් PS4 version එකයි PC version එකයි දෙකම එකයි.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,332
    113
    ෆ්ලුජා නගරය
    සුදු පුතා;17736622 said:
    ශික් බන්. මට ගහන්න වෙන එකක් නෑ.. මගේ ලැප්පුව DELL 3521 Inspiron 15. i3, 4gb Ram, 1gb graphic. :/

    Don't use laptop to play games, you know why?
    Because it will give you reballing issues.
    All Nvidia cards do have this issue.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් බන් මේ දින ගැන ගැන හිටියෙ ඕක එනකන්.. තව පාරක් කල් දැම්මොත් නම්..
    මොනා කරන්නද ඉතින් පුක හපාගෙන බලාගෙන ඉන්නව :/